අලුත්ගම පොලිස් ස්ථානාධිපති ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.පී.කේ.ඒ ජයම්පති මහතා පත්කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. අලුත්ගම පොලිස් ස්ථානාධිපතිව සිටි කාවින්ද පියසේකර මහතා උසස් වීමක් ලැබීමෙන් පසු ටී.අර්. විජේසේකර මහතා වැඩ බලන ස්ථානාධිපති ලෙස කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජේසේකර මහතා වැඩ බැලුවා. 82 මතක් වෙනකන් (අ)
අපි ඔබ දෙස බලා ඉන්නවා. ඔබගෙන් අපි හොඳ සේවයක් බලාපොරොත්තු වෙනවා (නි)
අපි බලමුකෝ එතුමාගේ වැඩ.... (නි)
ඔබෙන් අපි හොඳ සේවයක් බලාපොරොත්තු වෙනවා (නි)
සුභ පැතුම්! (නි)
යහපත් සේවයක් ඉටුකිරීමට ඔබට ශක්තිය ලැබේවා! (නි)
බොහොම හොඳයි (නි)
උසස්වීම් දෙන්න මොනවද මෙයා කළේ? (නදී)
සමාවෙන්න මෙහෙම් ඇහුවට. ටවුන් එක හරහා යන්න උනොත් අපි පාරේ අයිනෙන් ගියාට කමක් නැද්ද ? අවුලක් නම් ඕන නැහැ. . හෙමි හෙමිහිට අනිත් පැත්තෙන්වත් යන්න බැරියැ. (නදී)
හොද ප්‍රස්නයක් ඇසල (දී)
සුභපතනවා ඔබ තුමන්ට (දී)
මුලින්ම පොලිසියේ අය පාවිච්චි කරනවා. පස්සේ තමන්ගේ අරමුණු ඉටු උනාම උසස් වීම් දීලා මාරු කරනවා (නදී)
ඇයි අැසල අලුත්ගම ලොකු කලබගෑනියක් වුනා දන්නේ නැද්ද? (නදී)