නුවර මල් ශාලාවක සිට කීර්ති ශ්‍රී රාජසිංහ මාවත ඔස්සේ රැතෙන යමින් තිබූ මිනීපෙට්ටියේ පියන සහ අවමංගල රථයේ දොර ඇරී දේහය බිමට වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
දේහය බිම වැටුණු බව නොදැන අවසංගල රථය දිගටම ගමන් කරද්දී මිනී පෙට්ටියද බිම වැටී ඇත.
බිම වැටුණු දේහය ප්‍රදේශවාසීන් විසින් වෙනත් රියක දමා මල් ශාලාවට යවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද කුමාරට මෑණියන් කෙනෙක් නැද්ද අනුන්ගේ මෑණියන් මතක් කරන්න හදන්නේ. මෙතන අපි අදහස් වලින් ගහ බැන ගත්තට වෙන කුහක කම් අපේ හිත්වල නැහැ..ඉවසන්න බැරිනම් අදහස් නොදා නොබලා ඉන්න..(නදී)
කණගාටුදායක සිද්ධියක්. මේ මියගිය පුද්ගලයාගේ අයිතිකරුවන්ගෙන් අවමංගල රථය පදවපු අය තමන්ගේ වැරැද්ද ගැන සමාව ඉල්ලිය යුතුයි. (නදී)
ලංකාවේ බහුතරය බන්දුලලාගේ කුලයේ අයයි.වෙනස නම් බන්දුල අන්තර්ජාලය පාවිච්චි කිරීමට දැනසිටීමයි. (නි)
බන්දුල කියලා තියෙන්නෙ ඇත්ත. (නි)
අනේ අපොයි මෙහෙමත් දේවල්! (නි)
මෙය ඊට සංවේදී සිදුවීමක්. බන්දුල පෙරේරා නමින් ලියන කෙනා සිදුවීම හාස්‍යයට ලක්කරලා.මෙවන් අය ඉන්න රටක් මේ තරමින් හෝ පැවතීම එක අතකට හාස්කමක්. (නි)
මේක එළවපු රියදුරා කවුද ......? (නි)
බන්දුල පෙරේරා, ඔබගේ මවගෙන් අහන්න පියා කවුද කියා. සමාවෙන්න. මීට වැඩිය වැදගත් දෙයක් ඔබ වෙනුවෙන් සටහන් කළ නොහැක. (නි)
නිලන්ත, ඔයා හරියටම හරි! (නි)
මට නම් මේක කියවද්දිත් බය හිතුනා. මිනියත් වැටිලා,මිනි පෙට්ටියත් වැටිලා, ඒත් වාහනේ යනවා !!! හරියට හොල්මන් කතාවක් වගෙයි නේ (නි)
කාටත් අයිතිය තිබෙනවා තමන්ගේ අදහස් පල කිරීමට. නමුත් බංකොලොත් ඉවතට විසිවූ නිගන්ටයන් අදහස් පල කරන අනික් අයට බනින එක බංකොලොත් බාවයේ ස්වරුපයක්.මෙය කියවා මටත් බනින්න. හිවලුන් නිසා සිංහයන් බිය වන්නේ නැත (නි)
මේකට නඩු දාල හම්බවෙන වන්දිය කාටද?ගන්නේ කව්ද?නොසැලකිල්ලෙන් වැඩ කරන අපිම නේද?(නදී)
මේ රියදුරු මිනිහ බීල ඉන්න ඇති ! (නදී)
බන්දුල පෙරේරා ලෙස ලියන්නේ අරයගේ පුද්ගලික රහස් කණ්ඩායම තමා. එයාලා ඉන්ටෙර්නෙට් ලිපි වලට බොරු නම් වලින් කොමෙන්ට් දානවා.(නදී)
ඒ මනුස්සයා නම් එක අතකින් වාසනාවන්තයි , මේ රටේ දැන් දැන් වෙන දේවල් බලන් ඉන්නේ නැතුව ඇස් දෙක පියාගත්ත එක.(නදී)
ඔය කියන රතු මල්ලිලා අදටත් වරප්‍රසාද නොගෙන වැරදි පෙන්නලා දිදී ඉන්නවා.ඔයීට වඩා මිලේච්ච වැඩ කරපු අද තානාන්තර අරගෙන ඉන්න සමහරුන්ට බන්දුලාල වගේ අය කිසිම විලිලැජ්ජාවක් නැතුව කඩේ යනවා.(නදී)
බන්දුල අපි ලෝකේ වටේ ඉඳගෙන අදහස් උදහස් ප්‍රකාශ කරන සහෝදර සහෝදරියන් ඉතින් ඒ මගින් කියවනවා දැනගන්නව යමක් ප්‍රකාශ කරනවා. නමුත් අදහස් දැක්වීමේදී ඔබ මිට වඩා කල්පනාකාරීව අදහස් දැක්වීම යහපත් බවයි මගේ හැගීම. ඔබට ජය .(නදී)
මේ වැඩේනම් හරියනේ නෑ. අපිටත් වසන්තයක් ඕනේ.(නදී)
මම නම් හිතන්නේ මේ බන්දුල කියන්නෙත් අර 2500 වයිමා බන්දුලමයි කියලා.(නදී)
ඇත්ත කියන කොට රතු මල්ලිලා කුලප්පු වෙලා,අද මල මිනී විකුණන දේශපාලනයක් කරන්නේ කව්ද කියල හැමෝම දන්නවා. ඡන්දෙකින් බලේට එන්න බැරි අයට කරන්න පුළුවන් ඔච්චරයි.(නදී)
බන්දුල හරි, ඔය රතු කොළ දෙගොල්ලම මිනියක් හරි කෙලින් කරලා රජවෙන්න බලන්නේ. කව්රු මොනවා කිව්වත් ඇත්ත ඕක තමයි.(නදී)
මළ මිනියක් සහ මරුන ලොකු තෝර මාලුවෙක් විකිණීමට තැබුවොත් ඕනෑම අයෙක් මිල නියම කරන්නේ තෝර මලුවටයි .නමුත් බන්දුලට අනුව මළ මිනී විකිණීමටත් රතු මල්ලිලා දක්ෂයි .එයින් ඔප්පු වන්නේ ඔවුන්ගේ අලවිකරණයේ නිපුණත්වයයි .බන්දුල රෙදි හෝදන රැකියාවට දක්ෂ උවත් හෝදන රෙදි හරිම කිලිටු නිසා හාම්පුතා රතු ලේ එනකන් පහර දුන්නලු එදා ඉදල රතුපාට මිනිහට නයාට අදුකොළ වගේලු. (අ)
බන්දුල පෙරේරා ගේ ඇස් ඇරේවා.(නදී)
ඔය මිනීපෙට්ටි ගෙනියන වාහනේ රියැදුර අනිවාර්යයෙන්ම බීලා. (දී)
මේක නිසා මගේ පන්තිත් පරක්කු වුනා (අ)
අනේ පව්. මේ මනුස්සයාට මැරිලාවත් නිදහසක් නැහැනේ. එහෙනම් අවමංගල රථ රියදුරා පෞද්ගලික බස් රථ රියදුරෙක් වෙන්න ඕනෑ. (නි)
ඔක්කොමට පිස්සු.... කතාකරන්න වෙන ප්‍රස්න ඇත්තම නැද්ද (දී)
බන්දුල කිව්වේ ඇත්ත. (අ)
විමුක්ති, බළලා මල්ලෙන් එලියට පැන්නා නේද? (නි)
වැරදි කරු දෙන්නම නෙමෙයි මැරුණ කෙනා.(නදී)
මාලා උනාට අපහාස කිරීම හරි නැහැ පුතෝ. මන් හිතන්නේ නීති විරෝධී (දී)
වැරදිකරැ....... බන්දුල බන්දුල ...නැහැ රියදුරා ...නැහැ බන්දුල (දී)
මටනුම් මොකුත් තේරෙන්නේ නැහැ මෙයා...මෙතන වැරදි කාරය බන්දුලද?...රියදුරාද?.. (දී)
කලබල වෙන්න එපා. මහසෝනා වාහන එලවන්නේ ඔහොම තමයි. (ස)
මෙතනට දේශපාලනය අවශ්‍ය නැහැ නේද? .මම නම් හිතන්නේ ඔය එම්බාම් කරලා මල මිනියට හානි නොකර ඉක්මනටම වල දැම්ම නම් හොද නැතිද? (නදී)
බන්දුල පෙරේරා නමින් ලියන මිනිහගෙ නියම නම හෙලි කරන්න .අපට මිනිහගෙ මෑණියන් නිතර මතක් වෙනවා.(නදී)
මෙය රියදුරාගේත් නොසැලකිල්ල. ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න. (ස)
ඇයි බන්දුලට නිදහසක් නැද්ද?(නදී)
බන්දුල අයිය ගැන ආඩම් බරයි ..! අපිට කතාකරන්නවත් නිදහසක් නැති රටේ...?පෑනෙන්වත් පත්තුකරන්න වෙඩිල්ල ...?(නදී)
බන්දුල තරහ නොගෙන ඔය ලියන විදිහට දිගටම ලියන්න, මට මතක්වෙන්නේ 77 ආණ්ඩුවේ විරුද්ධ පක්ෂයේ ඉඳගෙන තනි සටනක් දුන්න අනුර බණ්ඩාරණායක මහත්තයව.මේ හැමෝම එක්ක තනිව හැප්පෙන ඔයා ගැන මට නම් හරි ආඩම්බරයි ඔබට ජය (ස)
මෙවැනි නොසැලකිලිමත්කමින් වැඩ කරන සේවකයින් නිසා ආයතන සහ සේවා දායකයින් අපහසුතාවයකට පත්වෙනවා, විශේෂයෙන් මෙවැනි දුක්ඛදායක අවස්ථාවකදී.(නදී)
ඕක වෙනකොට රාත්‍රී 12.30 ඇති. මම එතකොට ඔතන හිට්යා. සද වලාවකින් මුවාවෙලා තිබුණා.බල්ලෝ උඩු බුරුන සද්දයක් ඇහුනා. සුදු රෙද්දකින් වසා ගත් ඒ සිතල මලකඳ,රුජුව අවදි උනා. ඉන් පසුව,එක්තරා සුදු දුමක් සමග,අවට තිබු කැලෑවට අතුරුදහන් උනා.(නදී)
බන්දුල පෙරේරා... පව් දෙවියනේ අසරණයා. (නි)
පුදුම දේවල්! (නි)
බන්දුල පෙරේරා, ඔය විදියට හැසිරෙන්න එපා. පපුවට තට්ටු කරලා බලන්න ඔයා කියන ඒවා හරිද වැරදිද කියලා. ඔයා මුළු ලංකාවේ ඉන්න අයගෙන් බැනුම් අහනවා. අර අහිංසක අයට ( ඔයාගේ දෙමවු පියන්ට) බැනුම් අස්සවන්න එපා. ඔයාගේ අම්මා තමයි බැනුම් අහන්නේ ඔයා කියන දේවල් වලට. (නි)
මෙච්චර දෙයක් වෙන්න පුළුවන්ද? (නි)
බන්දුල ඔබ හරි.(නදී)
අහිංසක ඔහුට හෝ ඇයට නිවන් සුව පතමු . මෙතැනට දේශපාලනය ඈදා ගන්න එපා.(නදී)
බන්දුල පෙරේරා නම් වූ මේ සතා උමතුවෙන් ද දොඩවන්නේ.නිතරම වැරදි කරන අයගේ සිත නිතරම ක්‍රියා කරන්නේ දෙගිඩියාවෙන් .අබ කාපු කෙනාගේ නහය නිතරම දානවා කියනවනේ .(නදී)
බන්දුල පෙරේරා නම් වූ මේ සතා උමතුවෙන් ද දොඩවන්නේ. නිතරම වැරදි කරන අයගේ සිත නිතරම ක්‍රියා කරන්නේ දෙගිඩියාවෙන් .අබ කාපු කෙනාගේ නහය නිතරම දානවා කියනවනේ.(නදී)
වරුණගේ අදහසට මම කැමතියි, එකගයි (නි)
අපේ සිංහලයා වැඩක් කෙරුවොත් ඔහොම වෙනවා. මොනවද වගකීමෙන් කරන්නේ? අනේ පව් ගෙදර අය! (නි)
අහලා තියනවද පරණ කියමනක් තියනවා,මරලත් මරන්න කියලා,අන්න ඒ වගේ එකක් තමා මේකත් (නි)
බන්දුල පෙරේරා, අනුන්ට අපහාස කරන්න ඉස්සෙල්ලා බලනවා තමුන් කරන්නේ මොකක්ද කියලා. (නි)
එම්බාම් එක හරි නැතුවද දන්නේ නැහැ (නි)
ඊයේ යන්න තියෙන ගමනක් අද ගියා වගේනෙ අවමංගල රථයේ ගමන, එතරම් ඉවසුමක් නැති හැටි (නි)
බන්දුල පෙරේරා නමැති සිව්පාවා මෙම සිද්ධියේදී ද තම ජන්ම ගතිය නැතහොත් තම වර්ගයාගේ ස්වරුපය මුලින්ම ප්‍රදර්ශනය කර ඇත .(නදී)
පන ආවදා දන්නේ නැහැ.(නදී)
බන්දුල පෙරේරා කියන්නේ භූතයෙක්ද?(නදී)
ඇත්තටම මාර්ක්, රියදුරා නම් පුද්ගලික බස් රියදුරෙක්ම වෙන්නැති, මිනිහට අපායට යන්ඩ බය හිතෙන්න ඇති,අනේ පව්, ඒ උනාට...................යන්ඩම වෙනවනේ.(නදී)
ඔයා බන්දුල පෙරේරා නම් වෙන්ඩ බැහැ බන්දුල ගුනවර්දන වෙන්ඩ ඕනේ.(නදී)
අපේ රටේ මිනිසුන් කොපමණ නම් නොසැළකිලිමත්ද? ඒත් කොච්චර සෙනග මැදින් හරි, ඇහැට කනට පෙනෙන ගැහැණු පරානයක් දිස් වුනොත් නම් බලාගෙන යන්න කවදාවත් අමතක කරන්නේ නැහැ. (නි)
කට්ටිය හොදට පානය කරලා ඉන්නේ.(නදී)
බන්දුල පුන්නක්කු කන රට ගොනෙක් වගේ කතා කරන්නේ එපා. ඔයාලා වගේ ඇස් නොපෙනෙන, කන් නොඇසෙන, අය ඉන්න නිසා තමයි. මේ රටේ ලොකු පුටුවල ඉන්න අය මැජික් පෙන්නන්නේ.(නදී)
බන්දුල මැතිදුනි, ඔබගේ ප්‍රකාශය හරිම පිළිකුල් එකක් රතු කට්ටිය අද කාලයේ කරන වැඩ කොටස නිසා තමයි රජය පීල්ලේ යන්නේ. තුති .(නදී)
බංකොලොත් දේශපාලුවෝ මේක දැක්කා නම්.... (නි)
අනේ පව් මේ මනුස්සයට මැරිලවත් නිදහසක් නැති හැටි. කරුමෙක මහත. (ස)
අපරාදේ රතුමල්ලිලා ටිකකට ඕක හම්බ වුණා නම් ඕක විකුණගන්න තිබුනා හොඳ ගානකට. නාඳුනන මල සිරුරක්..රජය මුදා හරින භීෂණයේ අතුරු ප්‍රතිපලයක් කියලා.. (ස)
රියදුරා පුද්ගලික බස් රියදුරෙක්ද?(නදී)
එතකොට බන්දුල පෙරේරා අර නූරි වත්තේ මිනිස්සු මරලා අත් කපද්දි පිටිපස්සෙන් ඉඳලා උන්ට රැකවරනය දුන්නේ රතු කට්ටියද,,යථාර්තය නොදැන කඩේ ගියාට දවසක ඇවිත් බන්දුලගෙත් අත කැපුවොත් තේරෙයි,වැරැද්දට වැරැද්ද කියන එක පිලිගන්නැතිව ඒක දේශපාලනිකව දකින්න තරම් කුහක වෙන්න එපා.(නදී)
නදීකා ඔයා වාඩිවෙන කොට පරිස්සමින් වාඩිවෙන්න . මොලේ තැලෙන්න පුළුවන් .(නදී)
බන්දුල අයියේ ...? අදත් පටන් ගත්ත නේද කොල්ලෝ ටිකයි කෙල්ලෝ ටිකයි හැරමිටියෙන් අදින්න ...?ගණන් ගන්න එපා උන් ඔයාව අවුස්ස ගන්න ඔහොම කළාට,ඔය සේරමලා ඔයාට ආදරෙයි ...?(නදී)
නදීකා,,අපරාධ කොයි කාලෙත් එකයි,,ඇයි නිකම් නූරිවත්තත් වැඩද කියල අහන්නේ,,දේශපාලන වාසි ලබන ඔබතුමන්ලාට මිනිමැරුවත් ඒවත් වැඩද කියලා අහන තත්වෙට වැටිලා,,කියන්න කණගාටුයි ඒත් වත්මන් නරුමවාදීන් කියන්නේ ඔබතුමන්ලා වගේ බත් පැකට්,බෝතල් වලට දේශපාලකයන්ට ආත්මය පවාදෙන්නන් මිස වෙන කවුද?(නදී)
සැම මිනිසෙකුට තිබිය යුතු දෙයක් තමයි ආත්ම ගෞරවය කියන දෙය. ඉතින් එය නැතිකර ගන්නෙත් මිනිසාමයි. යමෙක් ජිවත් වෙන කාලයක හෝ මියගිය කාලයකදී හෝ ඒ ගෞරවය තැබිය යුතුයි .ඉතින් මේ කර ඇත්තේ විසාල නොසැලකිලිමත් කමක් වගේම ලොකු වරදක්.(නදී)
නරක කාලේ ලබද්දී ඔහොම දේවල් වෙනවා.(නදී)
අනේ මන්දා මේ බන්දුලයා කිව්වොත් ඔහොම බුරු හරක් කතාවක් තමයි. එයාට බැනලා වැඩක් නැහැ හදපු වඩපු දෙමව්පියන්ට තමයි බනින්න ඕනා. ඔය වගේ කෙනෙක්ට කන්න බොන්න දීල හැදුවට.(නදී)
බන්දුලට සනීපද? (නි)
ඔශනී නංගී.. රතු මල්ලිලා මරපු විදියට ඇත පය කපපු විදියට මළමිනී වලටත් කරන්න පුළුවන් උපරිම අපහාස කරලා ගෙවල් වල මිනිස්සුන්ට නිදහසේ මිනියේ වැඩකටයුතුවත් කරන්න ඉඩ නොදීපු විදියට ඔය නුරි වත්ත කියන්නේ මොකක්ද නංගී,,.ඔයා පුංචි වැඩ්යි රතු මල්ලිලා ගැන කියල දෙන්න ..කුක්කු ටිකක් බොන ගමන් අම්මගෙන් විස්තර ටිකක් අහ ගන්න.(නදී)
ඔශානි, ඔබ නිවැරදියි. නමුත් සෑම පුරවැසියෙකුටම නිදහසේ මේ රටේ ජීවත්වීමේ අයිතියක් තිබෙනවා.කවුරුන් හෝ එම අයිතිය පැහැර ගන්නවා නම් ජීවත් වන්නන් එයට එරෙහිව හඬක් නැගිය යුතුය. අහිංසක මිනිසුන් බල්ලන් ,බළලුන් සේ මරා දැමීමට ඉඩ දිය නොහැක.ඔවුන් වෙනුවෙන් සාධාරණය උදෙසා කටයුතු කළ යුතුය. (නි)
වෙන් වුන ඔබට නිවන් සැප! මට පෙනෙන්නේ මෙතැන හුගක් අය දොස්තරලා වගේ (නි)
මේ වගේ අවමංගල සේවා ජනතාවට කරන්නේ අපරාධයක්. අවංකවම මේ ආයතන තහනම් කරන්න ඕනෑ. සමාවක් දිය නොහැකි බරපතල වරදක් කරලා තියෙන්නේ. වෙලා තියෙන්නේ අතිශය බරපතල වැරැද්දක් (නි)
හෙට මේක දෙයියෝ සාක්කියට දායි සමහර විට.(නදී)
දිසානායක බන්දුල මෙතන බොරුවක් කියල නැහැ ඔයාට ඇයි මේ තරම් රතු මල්ලිලා ගැන තියන කැක්කුම.(නදී)
නියම පිළිතුරු බන්දුල නම් සත්වයාට. මම හිතන්නේ ලංකාවේම ඉන්නේ එකයි. (නදී)
පිටබැද්දර ජයා, ඔබ හරි. මේකේ බොහෝ අදහස් සිද්ධිය විහිලුවකට ලක් කරලා තියෙන්නේ. තමුන්ගේ කාට හරි මේ සිද්ධිය වුනා නම් දැනෙන හිත වේදනාව කෙතරම්ද? අපේ ජාතියට වෙලා තියෙන හානිය ඕක තමයි. (නි)
ලංකාවේ ඉන්න මනුස්සයන් දැන් අමනුස්සයෝ වෙලා. නිකමට බලන්න අද දේශපාලුවෝ බලයට කරන දේවල්. මේක සුළු දෙයක් (නි)
මේක විහිළුවක් නෙමෙයි , මෘත ශරීරයට අගෞරව කළා කියලා මල් ශාලාවට විරුද්ධව නඩු දාලා වන්දි ඉල්ලන්න පුළුවන්. මේක තනිකරම නොසැළකිල්ල. (නි)
මේ බන්දුල පෙරේරා කිවුවොත් කියන්නේ මෝඩ කතාවක් (නි)
බන්දුල, කට තිබුණු පළියට දොඩවන්න එපා (නි)
ඉන්නකනුත් නිදහසක් නැහැ, මැරිලත් නිදහසක් නැහැ, (නදී)
එම දේහයට නිවන් සුව පතමු !(නදී)
මොන පිස්සෙක්ද මේ "බන්දුල පෙරේරා"? හැම එකටම ගොන්කම ප්‍රදර්ශනය කරනවා. අප්පිරියාවේ බෑ.(නදී)