මාතර දිස්ත්‍රික්කයෙන් සන්ධානයෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ නිළියන් දෙදෙනාම පරාජය වන ලකුණු දක්නට ඇත.
සන්ධානයෙන් තරග කළ අනර්කලී ආකර්ෂා ඡන්ද 8842 ක් ලබාගෙන මනාප ලයිස්තුවේ 18 වැනි ස්ථානයේ සිටින බවත් ,එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ නදීෂා හේමමාලී ඡන්ද 11006 ක් ලබාගෙන මනාප ලයිස්තුවේ 9 වැනි ස්ථානයේ සිටින බව තහවුරු නොවු ආරංචි කියයි.
මාතරින් සන්ධානයට මන්ත්‍රීහු 10 දෙනෙක් ද හා එජාපයෙන් 4 දෙනෙක් ද තෝරා ගැනෙති.
අද සවස ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ගිය අනර්කලී ආකර්ෂ නැවත හැගී යන්නට ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරදුනත් මාතර ඉඳලා වැඩ කරයි මේ අය. අනේ වාසනාවන්! (නි)
ගාල්ලේ ජනතාව ගියවර රැවටුණා. එහෙත් මෙවර මාතර කට්ටිය නම් නියමෙටම වැඩ කරලා තිබෙනවා වගෙයි. (නි)
ඇති යන්තම්. මොළය අැති මිනිස්සු ටිකක් දකුණේ ඉන්නවා.. (නි)
රුහුණේ ජනතාවට මේ වාරයේ තමයි මොළය පෑදිලා තියෙන්නේ. රුහුණේ ජනතාවට ජයවේවා !! (නි)
අම්මෝ! මට පුදුම සැනසීමක් දැනුනා. (නි)
ඇති යන්තම්, මිනිස්සු තේරුම් ගත්තා. (නි)
මෙය මාතර ජනතාවත්, පොදුවේ මුළු රටත් ලැබූ ලොකු ජයග්‍රහණයක් ලෙසයි මම නම් දකින්නේ (නි)
නුසුදුසු අපේක්ෂකයන් ප්‍රතික්ෂේප වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්. (නි)
ඡන්දදායකයන්ට ජය වේවා! (නි)
ඒකත් නියම වැඩේ තමයි. (නි)
ඇති යන්තම්. මේ පාර මාතර කට්ටියට මොළය පෑදිලා තිබෙනවා (නි)
මිනිසුන්ගේ මොළ පෑදීගෙන එන හැඩයි. (නි)
ඔන්න බලමු මොළේ තියෙන්නේ දකුණේ මිනිස්සුන්ටද , කොළඹ (බස්නාහිර) මිනිස්සුන්ටද කියලා (නි)
මට නම් හරිම සතුටුයි. (නි)
දැන් ඉතින් මොනවා කරන්නද ඔයාලා? (නි)
මගේ ඡන්දෙ නම් දුන්නේ නදීෂට. සේවයක් කරයි කියලා බලාපොරොත්තු වෙමි (නි)
නියම වැඩේ තමයි වුණේ. (නි)
අම්මෝ! යන්තම් ඇති. කනක් ඇහිලා ඉන්න පුළුවන් වෙයි දැන්.ස්තුතියි මාතර මිනිසුනේ. (නි)
මේ කට්ටිය ගම්පහින් ඉල්ලුවා නම් තත්ත්වය වෙනස් වෙන්නත් තිබුණා. (නි)
ඒ තැනට දැන් කවුරු අැවිල්ලද දන්නෙ නැහැ. (නි)
මාතර ඡන්දදායකින්ට ජය වේවා!! නියමයි. (නි)
මාතර දිස්ත්‍රික්කයේ සිටින බුද්ධිමත් මිනිසුන්ගේ ගණන දැනගන්න පුළුවන් අපිට. (නි)
දැන්වත් මොළය පෑදුන එක හොඳයි.මොකද දේශපාලකයෝ මන්ත්‍රීලා වෙලා ජනතාව ඉදිරියේ රඟපෑවට , නළු නිළියෝ එතනට යවලා කරන්න දෙයක් නැහැ. (නි)
මේ විදිහටම ස්ත්‍රී දුෂකයෝ, කුඩුකාරයෝ, කසිප්පුකාරයෝ, හොරු ටිකත් ප්‍රතික්ෂේප වෙනවා නම් කොච්චර හොඳද? (නි)
අපරාදේ! අනෙක් නිළියන්වත් ඡන්දයට දමන්න තිබුණේ. අර ලස්සන මුහුණු ටික පරදිනකොට හතරැස් වෙන හැටි බලන්න තිබුණා අපිට. (නි)
අනේ අපිට ඉස්සරහට එයාලව බලන්න වෙන්නේ නැද්ද? (නි)
ලොකු දෙයක්, ඔන්න මෙයාලටත් ඉල්ලන්න තිබුනේ ගම්පහින්. (නි)
දැන් අපි නිළියන්ව ප්‍රතික්ෂේප කරලා පළාත් සභාවට ඊළඟට පත්කර ගන්න යන්නේ කාවද? (නි)
බලනකොට ලංකාවෙ මිනිස්සු අළුත් විදියකට හිතනවනේ.... (නි)
මම මේ බලාගෙන ඉන්නේ අපේ ගීතා නෝනට මොකද වෙන්නේ කියලා. (නි)
අනේ ඉතින්, දැන් මොකද කරන්නේ? (නි)
අයියෝ පවු! (නි)
පවු අපේ නංගිලා දෙන්නා! (නි)
ගීතා නෝනා දිනලා නම් ඇති.(නදී)
ඒත් තවමත් බත් කන හරක් 20000 ක් ඉන්න බව පේනවා .(නදී)
පබා නෝනා වගේ කොබා පෙන්නලා යන්නේ නැහැ කියපු කතාවට මිනිස්සු අහුවෙයි කියල හිතුවට දකුණේ මිනිස්සු එච්චර මෝඩ නැහැ.(නදී)
දැන්වත් දෙන්නත් එක්ක සුපුරුදු පරණ රස්සාවට ගිහිල්ලා දෙයියනේ කියලා පැත්තකට වෙලා ඉන්න. [මම අදහස් කලේ ටෙලි නාට්‍ය ] (නදී)
නමුත් තවම මාතර ....... 11006 8842 ක් ඉන්නවා. (නදී)
නදීෂා හේමමාලී නැති උනොත් මාතරට මට පිස්සු හැදේවි. මම ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්නේ අනේ -මාතර පිරිමි .(නදී)
ඔහෙලා මක්ක දෙඩුවත් මම නම් මේ දෙන්නටම මනපයි. හැබැයි මේ පාරනම් ඡන්දෙ දුන්නේ සීනුවට.(නදී)
අනේ හොඳයි.(නදී)
ඒ කියන්නේ, මාතර විසි දාහකට කිට්ටු ප්‍රමාණයක් ඉන්නවා ඉන්දියාවේ වගේ, සිනමා උන්මාදයෙන් පෙලෙන මොලේ උතුරා ගිය ඡන්දදායකයන් ? (නදී)
සුදුස්සාටනේ සුදුසු තැන ලැබෙන්නේ (නි)
මට නම් මේක සුභ ආරංචියක්. (නි)
දකුණේ ජනතාව ගත් ඉතාම නිවැරදි තීරණයක්. (නි)
නුවණක්කාරයෝ ටිකක් හරි මාතර ඉන්නවා එහෙනම්? (නි)
අනේ දෙවියනේ! දැන් ඉතින් මොකද කරන්නේ? (නි)
මම නම් මොනවා වුණත් නදීෂාට මනාපයි (නි)
බැලුවම අපේ මාතර උදවියට යම් තරමකින් හෝ බුද්ධියක් තිබෙන බව පේනවා. (නි)
පව් නිළියෝ අපිට රෙදි කඩ වලින් රෙදි අරන් දුන්නා විදුලි බිල් ගෙව්වා. හිටියා නම් අනිත් ප්‍රශ්ණත් විසදාවි.(නදී)
කමක් නැහැ නංගියේ. හිත හදාගන්න බලමු. (නි)
අනර්කලී නංඟී ගැන නම් දුකයි. ඒත් නදීශාට එසේ විය යුතුයි. එයා සීමාව ඉක්මවා උඩ පැන්නා. ඒකනේ කියන්නේ තමාගේ තරම දැනගෙනම වැඩ කරන්න ඕනා කියලා. දැන්වත් හිතා බලන්න. (නදී)
අපේ දකුණේ ඈයෝ මක්කැයි මේ කරන්නේ. ඔයාල මෙහෙම නොහිතා වැඩ කරන්න තියා ගත්තම මොකද වෙන්නේ? (නදී)
මෙම තීරණයට සහය දුන් මාතර ජනතාවට මගේ හද පිරි ස්තුතිය! (නි)
මම හිතුවේ මේ පාරත් නිළියන්ගේ තොත්තුවට වහ වැටිලා උස්සල තියයි කියලා. කිසි දවසක ලංකාවේ නළු නිලියෝ දේශපාලන වසයෙන් උස්සලා තියන්න එපා එහෙම උනොත් ඉන්දියාවේ උන එකේ අනික තමා.(නදී)
ගාල්ල හොඳායි. මාතර හරි නරකායි.(නදී)
මගේ චන්දෙ නම් මම දුන්නේ අනර්කලීට.(නදී)
අනේ යාන්තම් ඇති. (නදී)
දැන් ඉතින් ආපසු හැරීයන්, යන්න සිනමාවට, පුරුදු තැන එතන නේද? පහල කව්රු හිටියත් කමක් නැහැ උඩටම එල්ලෙන්න. බැරි වැඩ නොකරන් අබරෝ කිව්වේ ඒකනේ. අපරාදේ චිත්‍රපටියක් කරන්න තිබුන කාලේ නිරුනේ දේශපාලන වේදිකාවේ නාස්ති කලා.(නදී)
මෙයාලට ඡන්දෙ දෙන්නේ ඉතින් මොන වගේ අයද කියලා අපිට හිතාගන්න පුළුවන්. (නි)
මොනවා වුණත් නිළියෝ ටික ආවා නම් හොඳයි නේද? (නි)
නියමයි. මම නම් කියන්නේ වෙන්න ඕනෑ මෙහෙම තමයි කියලයි. (නි)
පිටිගල, මනාප නම් ගෙදර එක්කන් යන්න.(නදී)
මම නදීශාගේ එඩිතර තීරණයට සුභ පතනවා දිනුවත් පැරදුනත්.(නදී)
මාතර කට්ටියව තොත්තු දීල අල්ලන්න බෑ.(නදී)
ඉතාම සුභදායක ආරංචියක්. එම්.එච් 370 ගැන පැහැදිලි තොරතුරක් නැතුව ඉන්න වෙලාවක ලැබුණු සතුටුදායක පුවතක් මාතරට ස්තුතියි.(නදී)
පවූ..නිළියෝද? අපිද? (නදී)
මාතර ඡන්ද දායකයන් නුවන ඇතිව චන්දය පාවිච්චි කරලා යනු මගේ වැටහිමයි. මෙම දෙදෙනාම දේශපාලනයට සුදුස්සන් නොවේය කියා ඔවුන් ප්‍රතිචාරය කරලා.(නදී)
රණතුංග පරණ රස්සාව කිව්වේ මොකක්ද? (නදී)
මනාප ඡන්ද බලා ගන්නේ කොහොමද?(නදී)
ඇති මාතර ජනතාව ඇත්ත තේරුම් ගත්තා. (නදී)
ඒත් අර අටදහස් ගණන් එකොලොස්දහස් ගණන් මොලේ අඩු ගානකුත් ඒ පැත්තේ ඉඳල තියනවා. මේ ගොල්ලෝ දහ අට පහුඋනු අය උනාට මොලේ වැඩිලා නැති අය. අනේ පවු.(නදී)
ඔය ඡන්ද ටිකත් අපරාදේ දුන්නේ.(නදී)
ලංකාවේ ඡන්ද දායකයන්ට ඡන්දයේ වටිනාකම තේරෙන්නේ නැහැ. තේරුනා නම් මේ වගේ නිළියන්ට එක මනාපයක් වත් දෙන්නේ නැහැ.(නදී)
නියමයි! (නදී)
එතකොට අනිත් කෙනාට මොකද උනේ... (දකුණෙන් තරග කල) (නදී)
ඊලග පාර පබාත් ඉවරියි. මාතර ජනතාවට ජයවේවා! (නදී)
දකුනේ කියන්නේ නිකන්ද? බුද්ධිමත් ජනතාවක් ඉන්නේ.(නදී)
විය යුතු දේ වෙලා.(නදී)
දැන්වත් ටිකක් හොඳට අඳින්න ඇඳම් පැළඳුම් ? (නදී)
ඔහේලා මක්කෙයි මේ කරලා තියෙන්නේ? (නදී)
පක්ෂ බේදයෙන් තොරව රටේ ජනතාව මදක් ඉදිරියට ඇවිත් බව දැනුනාම අහිංසක සතුටක්. එහෙත් ඡන්ද දායකයන් ලෙස තව බොහො දුරක් යා යුතුයි. පක්ෂ බේදයෙන් තොරව මැරයන්,හොරුන් සල්ලාලයන්,කුඩු, බාර් වැනි අපරාදකරුවන් පරාද කරන්නට හිතට ගමු.(නදී)
නළුවන්ට , නිළියන්ට , ජනප්‍රිය ක්‍රීඩකයන්ට චන්දය දීමේදී කරුණාකර ඔවුන් රටට සහ සමාජයට කල සේවය , සහ එකවරක් පාර්ලිමේන්තුවට හෝ පලාත් සභාවට ගොස් ඇත්නම් එහිදී ජනතාවට කල සේවය ගැන වැනි දේවල් හොඳින් විග්‍රහ කර බලන්න. කලාවෙන් දේශපාලනයට පැමිණ ජනතාවට සේවයක් කල පුද්ලයන් අතරට ඇමෙරිකාවේ රොනල්ඩ් රේගන් , ජෝන් වෙන් , සහ ලංකාවේ විජය කුමාරතුංග නම් කල හැකි අතර දැනට ලංකාවේ දේශපාලනයේ යෙදෙන කලාකරුවන් ගේ ජනතා සේවය පසෙක දමා තම තමන්ගේ පෞද්ගලික ඉල්ලක කරා යන බව පෙන්නේනට තිබේ. අනර්කලී සහ නදීෂා ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර ඉදිරියේදී තව තව අය ප්‍රතික්ෂේප වීම වැළක්විය නොහැක. හැමදාම බයිස්කෝප් පාර්ට් දමා ජනතාව ගොනාට ඇන්දවිය නොහැක.(නදී)
මෙම පින්තුර දැකකම වැටහෙනවා මිනිසුන් ඡන්දය නොදැම්මේ මොකද කියලා.(නදී)
මාතර ඡන්ද දායකයන් සහ ගම්පහ ඡන්ද දායකයන් අතරේ ලොකු වෙනසක් ඇත.(නදී)
එතකොට කෝ මේ ගීතා නෝනා ඡන්දේ ඉල්ලුවේ නැහැ වගේ නේද? (නදී)
රගපෑම හරියට පුරුදු වන්න.(නදී)
දැන් ඉතින් තානාපති කමක් වත් ලැබේවිද? (නදී)
ඔයාලා කුවෙට් වලට එන්න.(නදී)
පැරදුනාට ඉක්මනින්ම ලොකු තනතුරක් ලැබේවි.(නදී)
මාතරින් ගම්පහට ආදර්ශයක්.(නදී)
දැන් ඉතින් කලබලයකුත් නෑනේ. හදිස්සියකුත් නැහැනේ.පැත්තකට වෙලා නිවිසැනසිල්ලේ මේ ලියලා තියෙන අදහස් කියවන්න. මේවා තමයි බහුතරයක් වූ බුද්ධිමත් ජනතාවගේ අදහස්. එහෙම නැතුව කුඩු කාරයන්ගේ ,කසිප්පු කාරයන්ගේ,පාතාලයන්ගේ අදහස් නොවෙයි. තමුන් ගැන මහා ජනතාව කියන දේවල්, හිතන දේවල් මේකෙන් බලා ගන්න. තමුන්ගේ මට්ටම මේ අදහස් වලින් මැන ගන්න.(නදී)
දේශපාලකයෝ නළු නිලියන්ව දමලා ඔවුන්ගේ පැත්තට ඡන්දය ගරන වැඩක් මේ කරන්නේ. නැතිව දේශපාලනය ගැන බුද්ධිමත් දැනුමත් ඔවුන්ට නැහැ. කොහොම උනත් ඉදිරි ඡන්ද වලින් ජනතාව ඒ ගැන තීන්දු දේවි.(නදී)
මෙයාව ශ්‍රී ලංකන් සභාපති කරමු. වියදම් කරපු සල්ලි ටික හොයා ගන්ඩ ක්‍රමයක් හදමු.(නදී)
මේ අය පැරදුනාට මෙහෙමවත් ඡන්දෙ දුන්න 19848 ක කට්ටියක් තවම දකුණේ ඉන්නවා.(නදී)
අනර්කලී පැරදුනාට, කුඩුකාරයෝ,මැරයෝ,ස්ත්‍රී දුෂකයෝ පත්වෙලා නේද? (නදී)
අද තමා දැනගත්තේ මාතර අයට මොලේ තියනවා කියලා.(නදී)
බුද්ධිමත්ව මාතර ඡන්ද දායකයන් කටයුතු කර තිබීම සතුටක්. මොවුන් දේශපාලනයට ඒම වඳුරන් දැලි පිහි සමග සෙල්ලම් කිරීම වැනිය.(නදී)
නියම සිංහලයෝ මාතර ඉන්නේ.(නදී)
මෙයාලට මොනවද කරන්න පුළුවන්, පිස්සු නැත්නම් ෂෝක්.(නදී)
කොයි කව්රුත් ඡන්දය නොදුන් සහ ඡන්දය කටුගාපු අය ගැනත් සිතා බැලිය යුතුය.(නදී)
දෙදෙනාවම ගෙදර යැවූ මාතර ජනතාවට ප්‍රණාමය. (නදී)
තම තමන්ට කරන්න පුළුවන් දේවල් ගැන තම තම නැණ පමණින් දන සිටිය යුතුයි (දී)
සිංහල ජාතියම බරපතල අර්බුදයකට මුනුහුණදෙන අවස්ථාවක් මේක. රට, දැය, සමයට නියම හිතවතුන් තමන්ගේ පාලකයන් කරගන්න. නැත්නම් හැම චන්දයකින් අනතුරුව රට වේගයෙන් පරිහානියට පත්වෙනවාමය. (දී)
මාතර ජනතාවට අපගේ ප්‍රණාමය..(දිල්)
මාතර මිනිස්සු කවදත් බුද්දිමත් තීරණ ගන්නවා.(නදී)
ජනතාව මොළේ පාවිචිචි කරලා ඡන්දය දීම ගැන සතුටුයි (දිල්)
මාතර ජනතාවට මගේ ප්‍රණාමය (දිල්)
යන්තන් ඇති දකුණට මොලේ පැදුනා ඒත් අපි පැන්ෂන් එක ගෙවන්න එපායැ.(නදී)
"මාතර මිනිස්සු කවදත් බුද්දිමත් තීරණ ගන්නවා" ඉඳල හිටලා ගොන් වැඩ කළාට. (නදී)
ජනතාව බුද්ධිමත් (දී)
"මෙයාලට මොනවද කරන්න පුළුවන්," හා හා හා (දී)
පස්සදොරෙන්ම මාරු වගේ (දී)
මට පුදුම නයි නළගන මොකක් හරි පක්ෂේකින් ඉල්ලපු නැති එක. (නදී)
නාමයෝජනා මණ්ඩලයට ඇවිත් හිස් අතින් ගිය කණ්ඩායම දැන් සතුටුවේවි ! (නදී)
මාතර බුද්ධිමත් ජනතාවට අපගේ උත්තමාචාරය හිස නමා මෙසේ පුද කරන්නෙමු.(නදි)
කමල්, ඒක නම් ඇත්ත තමයි (නි)
ඉතින් නංගියෝ,දේශපාලන පාසලට ගිහින් අඩුතරමින් සල්ලි තියෙනවා නම් ,දස අවුරුද්දක්වත් සමාජ සේවකයෙක් වෙලා ,රටට වැඩදායක සේවයක් කරලා,මිනිස්සුන්ගේ දුකට සැපට පිහිට වෙලා ඡන්දෙකට යනවා මිසක්,ලස්සනට ,රූපෙට මේ කාලේ මිනිස්සු ඡන්දෙ දෙයි කියලා හිතන්න බැහැ. (නි)
අනර්කලී නංගිට ජය වේවා! (නි)
කොහොමද කියන්නේ මාතර බුද්ධිමත් කියලා? ,11006, 8842 කියන්නේ මාතර අය නෙමෙයිද? (නි)
ඔහොම වෙන්න ඕනෑ නිළියන්ට. (නි)
කවුද දන්නෙ නැහැ ඡන්දය දුන් කට්ටිය? (නි)
දැන් රඟපෑමෙනුත් ඉවත් වෙයිද දන්නෙ නැහැ. (නි)
ඇයට සුදුසු තනතුරක් දීම නේද හොඳ? (නි)
ඔවුන් යවන්න ඕනෑ තැන මිනිස්සු නිවැරදිව තීරණය කරලා අවසානයි. (නි)
මම ඉතින් යන්න යනවා, මට යන්න අවසරයි! (නි)
අර නිලි රැජිනට මොකද උනේ? (නදී)
දකුණේ අපි ලෝකේ කොහේ ගියත් අපේ සංස්කෘතිය වෙනස් කරන්නේ නැහැ.(නදී)
ආකර්ශනයට ඡන්දය දුන් කාලේ ඉවරයි (නි)
දැන් අපි නිළියන්ව ප්‍රතික්ෂේප කරලා පළාත් සභාවට ඊළඟට පත්කර ගන්න යන්නේ කාවද? ලංකාවේ දේශපාලනයට ඒමට හොඳම සුදුසුකම් මොනවද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. (නි)
අපි මාතර අය කියලා කියන්න පුළුවන් ආඩම්බරයෙන්. මාතර උගත් ජනතාවට අපේ සුභ පැතුම්! (නි)
මාතර අපේ ඉස්සර හිටි ඒ අහවල් සතා විකුණුවා බොලන්! (නි)
පක්ෂ නායකයන්ටත් මාතර ජනතාව පාඩමක් ඉගැන්නුවා. (නි)
පිරිමි පරමාධිපත්‍යයට එරෙහිව අන්තිම ලේ බින්දුව දක්වා සටන් කිරීමට එක්වෙවු!ආදම් ඒවා ගේ පටන් පිරිමින්ට යට වුණ අපි දැන්වත් විමුක්ති සටන අරඹමු! අපේ විමුක්ති ගීතය 'නාරි ලතා පුෂ්පේ.....කි මේ නාරිලතා...' (නි)
දැන් ඉතින් කොළඹ ගිහින් කාට හරි උදව් කරමු.(නදී)
මොකද මේ පිරිසක් ඡන්දය දීල නැත්තේ. හරි වැරදි වැඩක්. කොහොමද හැමෝගෙම කැමැත්ත දැනගන්නේ. සමහර රටවල නම් මෙහෙම කරන අයට දඩ ගහනවා.(නදී)
මොනවා වුණත් මාතර ජනතාවට කොළඹ අයට වැඩිය මොළය ටිකක් වැඩි බව අපිට පෙනෙනවා. (නි)
මොනවා වුණත් අපි ගීතා අක්කව ගත්තනේ ඇතුළට... (නි)
අනේ පවු! දැන්වත් ඇත්ත තේරුම් ගන්න බලන්න. (නි)
මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි. (නදී)
පවු! එයාගේ අඩුපාඩුවකට කියලා තිබුණේ සිංහල උච්චාරණය පොඩ්ඩක් විතර අමාරු එක විතරයි. සමහරවිට ජනතාවට එයා කියපුවා නොතේරුණාද දන්නෙ නැහැ (නි)
පබා කරපු වැඩේ නිසා දැන් කිසිම නිළියක්ව විස්වාස කරන්නේ නැහැ. (නදී)
මේ අයට ඡන්දෙ දෙන මිනිස්සු තවත් නැහැ (නි)
මේ දෙන්නට ඔයාලා හිනා වුණාට මෙතන අදහස් දාන පක්ෂ දෙකේම අය මතක තියාගන්න දුෂකයන්ටත් නාම යෝජනා ලැබුණා කියලා. බලනකොට ඒ දෙන්නටත් වඩා ඔයාලා තමයි පරාද. (නි)
ඇති යන්තම්. මොළය අැති මිනිස්සු ටිකක් දකුණේ ඉන්නවා. ගාල්ලේ ජනතාව ගියවර රැවටුණා. එහෙත් මෙවර මාතර කට්ටිය නම් නියමෙටම වැඩ කරලා තිබෙනවා වගෙයි. (නි)
මාතර ජනතාවට නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්න තිබුන කදිම අවස්ථාවක් නැතිවුණා..එකයි මට කණගාටු.(නදී)
එයා දකින විට මට නයි නළඟන මතක් වෙනවානේ. (නි)
මට දුකායි.(නදී)
නුසුදුසු අය සුදුසුකම් ලබාගැනීමට යාමේදී මෙවැනි දේවල් සිදුවිය යුතුයි. බුද්දිමත් ජනතාවගේ තීරණවලට ගරු කලයුතුයි. (නදී)
නියමයි! (නදී)
අපුරුයි.(නදී)
සුපිරියි, ලංකාවේ අයට මොලේ තියනවා.(නදී)
හොද වෙලාවට පැරදුනේ. මෙයත් දිනලා වැදගත් විදියට සාරිය අදින්න ගත්තනං බියුටි මැගසින් වලට තව හොද මොඩ්ල් කෙනෙක් නැති වෙනවා.(නදී)
ඡන්දේ දුන්න අයට නම් හොඳටම පිස්සු. නොදුන්න අයට මොළය තියෙනවා.(නදී)
අපි යනවා බායි මෙයාලා.(නදී)
මොනවා උනත් තරුණ කෙල්ලෝ එයාලට තැනක් දෙන්න ඕනේ රට වෙනුවෙන් මොනවද කරන්නේ බලන්න.(නදී)
ලබන පාර දිනන්න බලමු.(නදී)
ලබන වතාවෙවත් දිනමු නංගියේ.(නදී)
දේශපාලනය කරන්න අවශ්‍ය නම් කාලයක් දේශපාලනයට වැඩ කරලා ඒ් කැපවිිම පෙන්නලා ජනතාවනමෙගන් ජන්දය ඉල්ලන්න. නැත්නම් අරයා මෙයා අඳුනනවා කියලා, තාත්තා ඇමති කියලා ජනප්‍රියයි කියලා , තාත්තා දේශපානය කලා කියලා දේශපානයට එන්න එපා ඡන්දය දෙන්නත් එපා . මෙක තාත්තගේන් පුතාට යන්න රදළ වැඩවසම් යුගය නෙමෙයි, දකුනේ පත් කලේ එහෙම අයද බුද්ධිමතුනි.(නදී)
රටේ ජනතාව මේ පාර නම් කල්පනා කරලා චන්දෙ දීලා තියෙනවා (දී)
අපේ රටේ මිනිසුන් බුද්දිමත්!!! (දී)
මාතර ජනතාවට ජයවේවා (දී)
මිනිස්සු මොලේ පාවිච්චි කරලා කියලා මම නම් කියනවා (දී)
අපිත් මාතර අය කියල අපිට හරිම ආඩම්බරයි. මාතර බුද්ධිමතුන්ගේ නගරය කියන්නේ නිකමට නෙමෙයිනේ.(නදී)
ඒ මිනිස්සු හරි දේශපාලනය ගැන හරි හැටි දන්නා කෙනෙක් පත් කර ගන්න ඒ මිනිස්සු බලන්නේ (දී)
කලාකාරයින්ට දේශපාලනය කරන්න බැහැ.(නදී)
අවරුදු 5 පසු තේරුණ එක ලොකු දෙයක්.(නදී)
මේ විදියටම මැරකම්, හොරකම්, දුෂණ කරන අයගෙත් පැටිකිරිය දිහා බලලා ඉවත්කරන්න හැකිනම් ජනතාවගේ ආණ්ඩුවක් බිහිකරන්න පුළුවන් වේවි. (නදී)
පිස්සු..නේ? (නදී)
ඇඩෙනවා තනි ඇහට .(අ)
හප්පේ ඔයින් ගියා මදැයි .......මේ කොමෙන්ට් ටික බලලවත් නංගිලා හැදෙයි ද ..... (දී)
මෙයාලට කවුද ඡන්දෙ දෙන්නේ? (නි)
මෙයාව මනාප ලැයිස්තුවෙන් පත් කරයි ද දන්නේ නැහැ. (ස)
මෙයට බෝනස් මන්ත්‍රී ධූරයක් දෙනවා ෂුවර්. (ස)
මාතරට පිදුරු මිටි 20000 ක් යවන්න (නි)
ෂා නියමයි.මාතර අපි එහෙම තමයි. (නි)
ආකර්ශනයට රැවටුණු කාලේ ගියා නංගී (නි)
මේ වගේ දෙන්නෙක් ගෙදර යැව්වෙ මොන හිතකින්ද මන්දා. මාතර කොල්ලොන්ට මොකද වෙලා තියෙන්නෙ. (ස)
මිනිස්සුම කැමැත්ත දීලා එයාලම අකමැති වෙනවා පුදුමයි (දී)
ගාල්ලට වඩා ටිකක් විතර අඩුවෙන් මෝඩයෝ මාතරත් ඉන්න බව පැහැදිලියි. (ස)
අනර්කලී, උත්තරීතර පාර්ලිමේන්තුව ඔයාට හරියන්නෙ නැහැ (නි)
මාතර මිනිස්සු කොහොමත් බුද්ධිමත් තමයි. (නි)
මාතර ජනතාව බලනකොට හරි බුද්ධිමත්නේ... (නි)
කළ යුතු දේ කළ මාතර ජනතාවට මගේ සුභ පැතුම්! (නි)
අපිත් මාතර අය විදියට හරිම ආඩම්බරයි. අපේ නගරයේ ඉන්න බුද්ධිමත් ජනතාව තමන්ගේ ඡන්දෙ පාවිච්චි කරලා තියෙන හැටි ගැන.(නදී)
දේශපාලනය කියන්නේ ඔන්න ඕකට තමයි (දී)
ලබන පාර බලමු ඉතින් (දී)
මෙවන් පරිණත කෘතහස්ත දේශපාලන ප්‍රවීණයෙකුට මනාප නොදී එළවලා දාන්න තරම් මාතර ජනතාවට මොළේ නැද්ද හැබෑටම? (නි)
අයියෝ පවු! (නි)