මේ වන විට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ඡන්ද 80,194ක් ලබාගෙන ඉදිරියෙන් සිටී.
ගාල්ල හා හම්බන්තොට තැපැල් ඡන්ද ප්‍රතිඵල ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල, බෙලිඅත්ත සහ තිස්සමහාරාම ආසනවල ද නිල ඡන්ද ප්‍රතිඵල නිකු කර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 146226
එක්සත් ජාතික පක්ෂය - 66032
ජනතා විමුක්ති පෙරමුණ - 28398
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 9701
බස්නාහිර පළාතේ මෙතෙක් එකම ප්‍රතිඵලයක්වත් නිකුත් වී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද ගණන් කරලා ඉවාර වෙනකොට හෙට එලි වේවිද? (ත)
දකුණේ මිනිස්සු බත්ද කන්නේ ? (නදී)
ආණ්ඩුවට ජය වේවා! (නි)
ජවිපෙ යන අලුත් ගමනට සුභ පැතුම් (දිල්)
ස්ත්‍රීදූෂකයෝ එහෙමත් පත් කර ගනීද දන්නේ නෑ. (ත)
දකුණේ ජනතාව තමයි රට බේරා ගත් නායකයා බිහි කළේ. ම්බන්තොට ජනතාවට සුබපැතුම්. (ත)
කොටි ඩයස්පෝරාවට කනේ පහරක් දුන්න මගේ රටේ ජනතාවට ජය වේවා (අ)
ජ වී පෙ ට ජය ඉදිරියට යන්න ලග එනවා (අ)
40,000 ගණනක් අහුවුණාලු නේද? (ත)
හොඳයි.. හොඳයි. (ත)
මේ ගැන එතරම් පුදුම වියයුතු නැහැ. උතුරේ ජනතාව "සංවර්ධනයෙන්" මුලා කල නොහැකි නමුත් දකුණේ නම් පහසුවෙන් එසේ කළහැකි බව නැවතත් සනාථ වී ඇත.(ත)
මාතරින් ගොඩක් අල්ලගත්තලු නේද? (ත)
චන්දෙ මොකද මේ තරම් පරක්කු (දී)
මේක අධ්‍යාපනයේ වරදක්ද?
මගෙන් උණුසුම් සුබ පැතුම් එක්සත් ජනතා නිදහස් සන්දානයට, අති ගරු ජනාධිපති තුමාට සහ නාමල් රාජපක්ෂ මැතිතුමාට (ත)
ජවිපෙ නව ප්‍රගමනයට මගේ සුබ පැතුම් . (ත)
ඔබාමා දැන් මොනවා අල්ලයිද දන්නේ නෑ. (ත)