ජාතික නිදහස් පෙරමුණේ නායක හා ඉදිකිරීම් ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල්වීරවංශ මහතා බත්තරමුල්ල ජයන්තිපුර එක්සත් බෞද්ධ සම්ගම් ශාලාවේදී ඡන්දය ප්‍රකාශ කෙළේය.
ජාතික නිදහස් පෙරමුණේ නායක හා ඉදිකිරීම් ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල්වීරවංශ මහතා බත්තරමුල්ල ජයන්තිපුර එක්සත් බෞද්ධ සම්ගම් ශාලාවේදී ඡන්දය ප්‍රකාශ කෙළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ චන්දෙ කාටද දන්නේ නැහැ (දී)
ජිනීවා වලට (දී)
ඇමති විමල්ලා වගේ අය කට පාවිච්චි කරන්න ඕන රට වෙනුවෙන් (දී)
නියම විදිහට දැම්මාද? (දී)
සුද්දට සිංහලෙන් බනින ලංකා මාතාවගේ දගකාරයා (දී)
රට වෙනුවෙන් කට ඇති පුතෙක් (දී)
හැඩ වැඩ ඇති ලංකා පුත්‍ර (දී)
කට වාචාල කමට කෑ ගැහුවට පරිපාලනය කරන්න බැහැ.(නදී)
ඔබ අපට ආඩම්බරයක් (දී)
සමන්, වෙරන්තිකා, හේෂාන්, බිනුක, - සිතට එකඟවම ද (අ)
මෙයා ගැන අපිත් බලාපොරොත්තු තියාගත්තු කාලයක් තිබුනා,කඩේ යන්න ගත්තට පසුව ඒවා සුන් උනා. (අ)
දේශප්‍රේමී පුත්‍ර රත්නයක් දී)