දැඩි නියඟයක් පවතින උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වලට අද මද වැසි පතිත වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වියළි කාලගුණයක් ඇති ප්‍රදේශවලට ප්‍රමාණළවත් තරම් වැස්සක් අපේක්ෂා කළ හැකිවන්නේ සැප්තැම්බර් මුල් සති දෙකේදී අන්තර් මෝසම් සක්‍රීය වීමෙන් පසුව බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොද වැස්සක් , පොද පොද වැස්සක්, මද වැස්සක්, සරු වැස්සක්, මහා වැස්සක්, සිතට ගතට අස්වැසිල්ලක්, සැනසිල්ලක්, සරු අස්වැන්නක්, අත මිට සරු හෙට දවසක්, ඉරා අඳුරුපට පායා නැගෙන දීප්තිමත් අරුනැල්ලක්!!!(අ)
බව්සර් 100 ලංකාවට (දී)
දුරන්ග්, මොකද ඔයාගේ මොලය කොලොප්පම් වෙලාද, පිස්සු කියවන්නේ ? (දී)
ලින් උතුරා ඇල පිරෙන්න.....ඇල උතුරා වැව පිරෙන්න..වැව පිරිලා ගම හැදෙන්න..සතුට සැපත රැගෙන එන්න..වැස්ස වලාහක දෙවියනි දිවැස් හෙලනු මැන....... (දී)
අනේ දෙවියනි වතුර ටිකවත් ඒ නැති බැරි ප්‍රදේශවලට ලබාදෙනු මැනවි. (නදී)
වැස්සට කලින් ගොඩවෙලා තියෙන වැව අමුණු ටික හැදුවා නම් ලබන සැරේ වතුර නැතුව යන්නේ නැහැ නේද. උතුරේ දේශපාලකයන් කල යුතුතේ එයයි. (නදී)
දුරන්ග් හීනෙන් බයවෙලාද? (නදී)
බන්දුල පෙරේරාට , මැක්ෂි කටාර්ට, සිංහල වචනයක්, පාඨයක්, කියවා රස විඳීම ටිකක් ප්‍රගුණ කර ගත්තොත් තම තමන්ගේ යහපත පිණිසම එය හේතු වනවාට කිසිම සැකයක් නොමැත. (නදී)