ඉතාලියේ මිලානෝ නුවර පිහිටා ඈති පැරණි බළකොටුව 13 වැනි ශතවර්ෂයට අයත් වුවකි. පරම්පරා ගණනාවකට උරුමකම් කියන මෙම ඓතිහාසික බළකොටුව සංචාරක අවධානය දිනාගත් ඉතාලියේ තවත් සුවිශේෂි ස්මාරකයකි.
මෙම බළකොටුවේ ඉතිහාසය පිළිබඳ ඉතාලියේ ජිවත්වන බොහෝ ශ්‍රි ලාංකිකයෝ නොදනිති. ඉතාලියේ සංචාරය කිරිමට බලාපොරොත්තුවන ශ්‍රි ලාංකිකයින් ඒ පිලිබඳව දැනුවත් කිරිම උදෙසා ලංකාදිප එසෑණ සමග මිලානෝ එක්සෙන්සර් ෆිල්ම් ආයතනය මේ වාර්තාමය විඩියෝ වෑඩසටහන ඉදිරිපත් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙ පුරා කොච්චර ලස්සන තැන් තියෙනවද? අපට මේවා සියැසින් දැකගන්න ලැබෙන්නෙ නෑනෙ. මෙවැනි දේ පළ කිරීම ගැන ලංකාදීපයට ස්තූතියි. (ස)
ෂා නියමයි. දැක්කම ආස හිතෙනවා. අපට වාසනාව නෑනෙ මේ දේවල් සියැසින්ම දකින්න. (ස)
බලන්න ඉතාලිය කොච්චර ලස්සනද කියලා. ඇයි අපේ මිනිස්සුන්ටත් අපේ රට මේ වගේ ලස්සනට පිරිසිදුවට තියාගන්න බැරි? (නි)
සාමකාමී සුන්දර නගරයක්. (ස)
හරි ලස්සන විඩියෝ එකක්. ලස්සනයි, සුන්දරයි. (ස)
ඒක වෙන්න ඇති අපේ රටවල් වලට තුන්වන පන්තියේ රටවල් කියන්නේ (නි)
ලංකාදීපයට බෙහෙවින් ස්තුති මේ ගැන දැනුවත් කලාට (දී)
මෙම සුන්දර දර්ශන දකිනවිට නැවතත් මගේ ඉතාලී ජීවිතය මතකයට නැඟෙනවා .අප ජීවත් වූ නිවසේ සිට විනාඩි දහයක දුරින් ඇති මෙම ස්ථානය සැම දිනකම නෙත ගැටෙන වටපිටාවක්.මෙම කරුණු ගොනුකරගෙන ලස්සනට ඉදිරිපත් කිරීම ගැන මම ගොඩක් සතුටු වෙනවා වගේම ස්තුතිවන්ත වෙනවා (නි)
බොහොම හොඳ ලිපියක් (නි)
ලස්සනයි (දී)
මේ කස්තෙල්ලෝ එකේ අතීතය ඉතාලියේ රජ වංශය දක්වා දිවෙනවා. මේ වාර්තාවෙන් කියවෙන්නේ මෑත ඉතිහාසය පමණයි. කෙසේ නමුත් ඉතාම වැදගත් වාර්තාමය වැඩසටහනක් (නදී)
බොහොම හොදයි.(හේ)