IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ඉදිකිරීම් ආයෝජන වියදමෙන් 40%ක් රජයට ගෙවන්න වෙලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආයෝජනයක් අරඹන විට වියදමෙන් සියයට හතළිහක් පමණ  බදු ලෙස රජයට ගෙවන්න වී තිබෙන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ඉදිකිරීම් යනු ආණ්ඩුවට ප්‍රධාන ආදායම් එන තැනක්. පටන් ගන්න කොටම මිරිකලා ආදායම් ගන්න බැහැ. හම්බ කරන්න අවස්ථා දීලා ඒකෙන් බදු අය කිරීම වඩා උචිතයි.

ස්මාර්ට් නගර සංකල්පයට ගියේ නැතිනම් අපට තරඟකාරී ලෙස මේ කලාපයේ ඉන්න පුළුවන්ද කියා සිතිය යුතුයි. කොළඹින් බැහැර හෝ ස්මාර්ට් නගර සංකල්පය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් හොඳයි.එහෙම වුනොත් ආර්ථිකය බස්නාහිර පළාතෙන් එළියට ගෙනියන්න පුළුවන්. තාක්ෂණය නොදියුණු කාලෙත් රණසිංහ ප්‍රේමදාස ගුවන් පාලම්, භූගත පාලම් හැදුවා.

නැගෙනහිර පර්යන්තයේ වැඩ ඉක්මනින් ඉවර කරනවා කිව්වත් ඇත්තෙන්ම එහි වැඩ ඉවර කරන්න තව අවුරුදු එකහමාරක් වත් යනවා යනුවෙන්ද මරික්කාර් මහතා පැවසීය.



අදහස් (3)

ඉදිකිරීම් ආයෝජන වියදමෙන් 40%ක් රජයට ගෙවන්න වෙලා

Nickon Friday, 07 March 2025 01:54 PM

ඔහෙලාට වරිගෙට නෙලනවා... ඇමරිකාවෙන් ළඟදීම ඝාසාවල... මට කාලකන්නි සතුටක් දැනෙනවා...

:       3       9

chinthaka Friday, 07 March 2025 03:44 PM

අනේ නානා , නිකං සවුත්තු වෙන්නේ නැතිව ඉන්නවද ? සියාලග වාහන පර්මිට් ඉල්ලලා හඩා වැටුන නේද

:       0       3

කව්ද බෝයි Saturday, 08 March 2025 12:25 AM

මරික්කාලෝ, භූගත පාලම් විතරක් නෙමෙයි, JVP කරපු-නොකරපු හැටදාහකට අධික තරුණ පිරිසක් භූගත කලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 21 75 0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි


මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා
2025 අප්‍රේල් මස 21 154 0

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 113 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම්
2025 අප්‍රේල් මස 21 138 0

සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින


යුද හමුදා බසය ලොරියක ගැටී 22ක් රෝහලට
2025 අප්‍රේල් මස 21 251 0

යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල


මාලිමාවට ගොඩක් තැන්වල බහුතරයක් ලැබෙන්නේ නෑ
2025 අප්‍රේල් මස 21 1528 6

මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 458 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 280 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 431 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site