ඉන්දියාවේ සිට ගෙනා බව කියන කේරල ගංජා කිලෝග්‍රෑම් 160 සමග ඉන්දියා ජාතික තිදෙනෙක් විජය නාවික හමුදා බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
ගංජා තොගයේ වීදි වටිනාකම රුපියල් තුන්කෝටියක් පමණ වෙතියි කියති.
ඉන්දියාවේ සිට ගෙනා බව කියන කේරල ගංජා කිලෝග්‍රෑම් 160 සමග ඉන්දියා ජාතික තිදෙනෙක් විජය නාවික හමුදා බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
ගංජා තොගයේ වීදි වටිනාකම රුපියල් තුන්කෝටියක් පමණ වෙතියි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු මේඩ් ඉන් පකිස්තාන්. ගංජා මේඩ් ඉන් ඉන්දීයා . (නදී)
මේ වැඩවලින් වෙන්නේ අපිටවත් ඒ රටවලට යන්න තහංචි පැනවෙන එකයි. (නදී)
මේව ගේන්න ඇත්තේ ලංකාවේ කාට හරි දෙන්න නේ. ඒ අය ගැන හොයල බලල අත් අඩංගුවට ගන්න කෙනෙක් නැද්ද? (ස)
කලබල වෙන්න එපා. ලලිතා ඇන්ටි එවල තියෙන්නේ තෑගි වශයෙන්. (ස)
කෝ ජයලලිතා? ඩයස් පෝරාව කොහිද? (නදී)
ජරමර අස්සේ බර කරත්ත (නදී)
රෝමානු ලන්දේසි නීති දැන් අපේ රටට කොහෙත්ම ලිහිල් වැඩියි. (නි)
අනේ පවු ලලිතා ඇන්ටිට දුක හිතෙන්න ඇති ලංකාවට ගංජා වලින් අඩුපාඩුවක් ඇති කියල. (නදී)
ඉසුරන්දි ඔයාට ඒ රටවලට ගියොත් ඇති ,අපේ රටට හෙනගැහුවත් කමක් නෑ නේද? (අ)
දැන් එහෙනම් , රට ගංජා , (අ)