තමිල්නාඩු ධිවරයන් 74 දෙනා අධීකරණය හමුවට පමුණුවා ඇති හෙයින් නිතියට පිටින් නිදහස් කළ නොහැකි බව ධීවර ඇමැති රාජිත සේනාරත්න කියයි.
තමිල්නාඩු ධිවරයන් 74 දෙනා අධීකරණය හමුවට පමුණුවා ඇති හෙයින් නිතියට පිටින් නිදහස් කළ නොහැකි බව ධීවර ඇමැති රාජිත සේනාරත්න කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හරි ඇමතිතුමා. මතකද කොතෙක් ඉල්ලීම් කලත් රිසානා නිදහස් කරන්න සෞදි රජතුමාටත් බැරි උනා. ෂරියා වේවා රෝම ලන්දේසි වේවා නීතියට කවුරුත් ගරු කරන්න ඕනෑ.(නදී)
අනේ ඔය කුඩ්ඩන්ටත් සමාව දෙන එකේ, ඔන්න ඔය ලමයි ටික යවල දන්න.(නදී)
ලලිත්, ඔයාගේ උප්පැන්න හරියටම ලියවිලා නේද තියන්නේ ? (අ)
ලලිත්ටත් අර හැමදේටම සියල්ල දත් වගේ කොමෙන්ට් දාන බක පණ්ඩිතයාගේ ලෙඩේ බෝවෙලා වගෙයි. (අ)
ඕස්ට්‍රේලියාවේ ජෝන් හාවඩ් මහතා අගමැති වෙලා ඉන්න කාලේ ඉන්දුනීසියාවේ බාලි දුපතේදී ඔස්ට්‍රේලියානුවෝ නම දෙනෙක් [බාලි නයින්] අහුවුනා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරලා. ඔවුන් කීප දෙනෙකුට මරණීය දණ්ඩනය නියම වුනා. එවිට ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය මගින් රට වැසියන් අගමැති තුමාගෙන් ඉල්ලා සිටියා ඉන්දුනීසියානු ජනාධිපතිවරයාට කතාකර ඔවුන් බේරා ගන්නා ලෙස. අගමැති වරයා එය ප්‍රතික්ෂේප කළා. ඔහු කියා සිටියේ "මා කිසි විටක වෙනත් රටක අධිකරණ තීන්දු වලට බලපෑම් කිරීමට සුදානම් නැති බවය". ඒ වගේම ජයලලිතාටද ජාත්‍යන්තර දේශපාලනය ගැන ඉගනීමට ඇති දේ බොහෝයි.(නදී)
රොහාන් මොකද කුඩ්ඩ ගැන කියනකොට ඔය තරම් තද උනේ. සුදු වෑන් එකක වත් ද රස්සාව කරන්නේ? (නදී)