අපොස උසස් පෙළ විභාගය ලියා බසයේ යමින් සිටි සිසුවියක් පැහැර ගැනීමට උත්සහ ගත් බව කියන
උසස් පෙළ සිසුන් දෙදෙනකු සහ තවත් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි
විභාගය අවසන් වු පසුව නීතිමය ක්‍රියාමාරග ගන්නා බවද පොලිසිය කියයි
අපොස උසස් පෙළ විභාගය ලියා බසයේ යමින් සිටි සිසුවියක් පැහැර ගැනීමට උත්සහ ගත් බව කියන
උසස් පෙළ සිසුන් දෙදෙනකු සහ තවත් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි
විභාගය අවසන් වු පසුව නීතිමය ක්‍රියාමාරග ගන්නා බවද පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විබාගෙට ගිය කොල්ලෝ හිතන්න ඇති ඒගොල්ලෝ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා කියලා. ඉතින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා වගේ අත්අඩංගුවට අරගෙන සාක්කි නැහැ කියලා නිදහස් කරන්න පුළුවන්නේ! ඔහොම යං! (නි)
විභාගේ කලාට පස්සේ ඔය ළමයින්ට නිකරුනේ කාලය නාස්ති කරන්න නොදී ප්‍රජා වැඩ වැනි දඞුවමක් රාජ්‍ය අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වුවහොත් යහමඟට ගන්න අමාරු නැතිවේවි. (ස)
විභාග මොකටද ඔහොම ළමයින්ට,, දඩුවම් මිසක්... (ස)
රජ වැඩ කාරයෝනේ... (නි)
ඒ ලෙවල් ඉවරයි .......ඔන්න ප්‍රතිඵල.... (ස)
ප්‍රබුවරයෙක්ගේ ලේකම්ගේ පුතාගේ වෙඩක් (අ)
අනා ගත්තා අනාගත පරම්පරාව (අ)
අවුරුදු 80 ආච්චිලත් දුෂණය කරන කාලයක්නෙ මේක. (නි)
මේ කොල්ලෝ රජ උණ හැදුන දෙමව්පියන්ගේ ළමයි වෙන්න ඇති. (නි)
ආරේ ගුණ නෑරේ... (නි)
මේ ළමයි මොන ඉස්කෝලේද ? විශ්ව විද්‍යාලයට යන්න සුදුසුකමක් නැති වුනාට දේශපාලනයට එන්න දැනටමත් සුදුසුකම් සම්පුර්ණ කර තිබෙනවා.(ස)
දැලි රැවුල එන්නත් කලින් සල්ලාලකම් කරනවා.කොහොමද වැඩිහිටියෝ වුනාට පස්සේ ? මතක හිටින්න දඬුවමක් දෙන්න වෙනවා.නැත්නම් හතරවටේ කාන්තාවන්ට මොන මොන විදියේ විපත්ති සිදු වෙයිද? (නි)
මෙයට වසර විස්සකට තිහකට පෙර කෙල්ලකට ලියුමක් ලියු පමණින් සමහර විදුහල්පතිවරු අපිට විදුහල් රැස්වීමක් තබා දඬුවම් කළා. (නි)
අද කාලේ ඔය වගේ දේවල් සිද්ධ වෙනවා.සමහරවිට දෙන්නා අතරේ ප්‍රේම සම්බන්ධයක් ඇති. හොදට හොයා බලා ගත යුතු හොදම පියවර ගන්න. එහෙත් විබාගය කියන්නේ ළමයාගේ ජිවිතේ වටිනාම සම්පත. ඒ නිසා විබාගයට වාඩිවීමට මේ ළමයින්ට අවසර ලබා දෙන්න.තදින් අවවාද කරන්න (නි)
පේනවා නේද සිංහලයන් මේකට දාලා තියෙන අදහස් ටික? (නි)
අනිවාර්යෙන්ම මෙගා ටෙලි නාට්‍යයක් අනුකරනය කරලා ඇති මේ කොල්ලෝ ටික. (නි)
ඇයි දෙයියනේ අපේ රටට මොකද වුනේ? රටේ උගතුන් වියතුන් එකතු වී මෙවැනි ප්‍රශ්න වලට මුලික හේතුව සොයා ඊට පිළියම් යොදන්න පාලකයන් මෙහෙයවන්න කාලය ඇවිත්.දැනටත් ප්‍රමාද වැඩියි. හැබැයි පාලකයන් ඊට මෙහෙයවන්න හැකි වේද කියන එකයි ගැටලුව. (නි)
දිසානායක මාමේ, අපේ දෙමාපියන් ගුරුවරුන් අපිට හොද නරක කියලා දුන්නා වගේම උතුම් මිනිස්කම ඉගැන්නුවා. අද මම විදේශයක උගත් බුද්ධිමත් මිනිසුන් අතර කරට කර සිට විශාල භාරදුර රැකියාවක් කරන්නේ, රටේ ගරුත්වය මෙන් දෙගුරුන්ට සිය දහස් වර පින් දෙමින්...! ඔබත් ජීවන මගේ හොද දේවල් ඉගනගෙන ඔබේ දරුවන්ටත් ඒ දේවල් කියා දෙන්න ඔබට ශක්තිය ලැබේවා! (නි)
පිටබැද්දර ජයා තරුණ කොල්ලෝ තරුණ මදයට ඔයාගේ දුවට යම් දෙයක් කෙරුවොත් ඔයා ඔය කතාවම කියනවද (නි)
ඔය කෙරුවාව තරුණකමට වැඩිය,චන්ඩිකමට කරපු දෙයක්. ඔගොල්ලන් වැරදි කාරයෝ වුනොත්,හිරේදී ඕවට පිළිතුරු ලැබේවි. (නි)
කුඩා වයසේදී පොඩි දරුවන් යම් යම් අත්දැකීම්වලට මුහුණ පාලා එබඳු සිදුවීම් වලින් පන්නරයක් ලබා ගෙන ඉන්න එක හොඳයි. මොකද එවිට ඒ දරුවන්ට ඒ ක්‍රියාවන් මඟින් පසුකාලීනව ජීවිතය ජය ගන්න විශාල උපකාරයක් ලැබෙන නිසාය. අනික එවැනි ක්‍රියාවලට දරුවන් යොමු කර වීමෙන් විශාල ආදායක්ම පහසුවෙන් උපයා ගත හැකිය. මන්ද කුඩා දරුවන්ගේ ලපටි සිරුරුවලට බොහෝ වැඩිහිටියන් ඉතා ප්‍රිය කරන බැවිනි.(නදී)
තවත් මේ වගෙ වැඩ නොකරන්න දඩුවම් දෙන්න ඕන (දී)
අනේ සචින්ද්‍ර සූදු ලූණ පොඩි නොකර නිකම් ඉන්න. කොල්ලෝ කෙල්ලෝ පස්සේ යන්නේ නැතුව කොල්ලෝ පස්සේ යන්නද .
මේක හරිම කැත වැඩක්.අනික මේකේ හැම පැත්තක්ම හොයල බලල දඩුවම් දිය යුතු කෙනාට දඩුවම් දිය යුතුයි (අ)
අනේ අපිත් ඕන තරම් මේ ඉස්කොලේ යන කාලේ මේ වගේ වැඩ කළා. මම දැන් කසාද බැඳලා මට පොඩි දුවෙකුත් ඉන්නවා.(නදී)
මම නම් මෙහි ලොකු වරදක් දකින්නේ නැහැ. කෙල්ලොයි කොල්ලොයි එකතු වුනාම පොඩි පොඩි මේ වගේ දේවල් කරනවා තමයි. තරහා වෙනවා යාලු වෙනවා තර්ජනය කර ගන්නවා බැන ගන්නවා. (නදී)
අනේ ඇත්තටම අපේ රටේ ඉන්න මිනිස්සු මේ තරම්ම පහත් මට්ටමකට වැටිලද? රත්නායක මුදියන්සෙලාගේ ප්‍රසන්න රත්නායක කියන උම්මත්තකයා කියන්නේ අහස පොළව උහුලන්නේ නැති අසමජ්ජාති කතා නේද? මෙහෙමත් දරුවෝ තුන් දනෙක් ඉන්න තාත්තා තෙනෙක් කතා කරනවාද? මිනිහාට පුලුවන් නම් මිනිහගේ දුව ව උනත් දූෂණය කරාවී. මිනිහා කියලා තියන පහත් අදහස් දිලා බැලුවාම ඒක හොඳටම පැහැදිලි වෙනවා. අනේ සුගත් දිසානායක මැටි හරකා කියනවා දරුවෝ එහෙම කලාම හොඳයිලු. මිනිහා කොයි තරම් පාපතරයෙක්ද? කුඩා දරුවන්ට වැරදි නරක ආදර්ශ ලබා දෙන්නේ තනිකරම. මේ මිනිස්සු දෙන්නා නම් තනිකරම උත්මත්තකයින් දෙදෙනෙක්. මම ඉතාම පිළිකුල් කරන චරිත දෙකක් තමයි මේ දෙන්නා. මටත් දුවලා ඉන්නවා. මම හරිම හිරිකිතයි මේ වගේ දේවල් වලට. අනික ප්‍රසන්න රත්නායක කියන මෝඩයා දන්නේ අනුන්ට පහත් අදහස් කියලා දෙන්න විතරයි. කිසිම උගත්කමක් නැති මෝඩයෙක්. මුළු ලෝකයම බලන මේ වගේ දෙයකට අදහස් දක්වනකොට ටිකක් ශීලාචාර කමක් ඇතිව කටයුතු කරන්න තරම් වත් උගත්කමක් මේ දෙන්නටම නැහැ. ඒ වුනාට මේ දෙන්නම හිතාගෙන නම් ඉන්නේ හරියට මේ ලෝකේ තියන සේරම දේවල් හරියට මේ දෙන්නා විතරක් දන්නවා වාගේ. අනුන්ට පහත් විදිහට කතා කරන්න පහත් අදහස් දාන්න මේ දෙන්නා හරිම දක්ෂ බව දැන් මුළු ලෝකයාම දැන ගත්තා. මේ දෙන්නා මිනිස්සු පිලිකුල් කරන චරිත දෙකක්. මේ වගේ අයට සෞදි අරාබි රටවල වගේ ප්‍රසිද්ධියේ ගල් ගහලා මරලා දාන්න තියෙන්නේ. අපිට පාඩුව් අපේ ගෑනු දරුවෝ වත් ගෙට කරලාවත් හදාගන්න බැරිව තියෙන්නේ මේ වගේ උම්මත්තකයින් නිසායි. මම මේ ගෑනු දරුවෝ ඉන්න අනික් තාත්තාලා සේරම වෙනුවෙනුයි මෙහෙම කතා කලේ. (නදී)
ම්කේ අදහස් දාලා තියන රත්නායක මුදියන්සෙලාගේ ප්‍රසන්න රත්නායක, සුගත් දිසානායක කියන හරක් පැටව් දෙන්නා කියලා තියෙන මෝඩ කතා දිහා බලන්න. මේ වගේ නොමිනිසුන් තිරිසනුන් අතරවත් ඉන්නවද දන්නේ නැහැ. උඩින් බොරු සෝබනේට ටයි කෝට් දාලා වැදගත් මහත්වරු වගේ ඉන්න අපේ සමාජයේ බොහෝ දෙනෙකුගේ සැබෑ ස්වරූපය ඔන්න ඕකයි. මට කියන්න තියෙන්නේ එච්චරයි. අනේ ඇත්තට සමාජයේ බොරුවට වැදගතුන් විදිහට පෙනී සිටිමින් ඇතුලතින් තිරිසනුන්ටත් අන්ත විදිහට අදහස් තියෙන මේ වගේ උන්මත්තකයින් අතින් පුංචි මිනිහෙකුට කවදාවත් හොඳක් නම් වෙයිද? මම නම් කියන්නේ ඉස්සර වෙලාම මේ වගේ තිරිසන් පහත් අදහස් දාන නොමිනිසුන් අල්ලා ගල් ගසා මරා දැමිය යුතුයි කියලයි. මට හරිම අප්‍රසන්න කෙනෙක් තමයි ඔය ප්‍රසන්න රත්නායක කියන්නේ. මිනිහා කවදාවත් කිසිම දරුවෙකුගේ තාත්තා කෙනෙක් වෙන්න සුදුසු පුද්ගලයෙක් නෙවෙයි. මිනිහට තාත්තා කියන නම කිසි සේත්ම ඔබින්නේ නැහැ. මිනිහට ඉන්නවා කියන දරුවෝ ෂුවර් එකටම මිනිහගේ නෙවෙයි අල්ලපු ගෙදර මිනිහගේ වෙන්න ඕන. මේ වගේ පහත් අදහස් තියෙන තාත්තා කෙනෙකුගේ දරුවෝ කියන්න ඒ දරුවෝ කවදා හරි ලැ්ජා වෙනවා වෙනවමයි. මොකද මම එහෙම කිව්වේ මටත් දරුවෝ ඉන්න නිසායි. මම නම් කවදාවත්ම දරුවෝ වුනත් කරන වැරදි වැඩ අනුමත කරන්නේ නැහැ. (නදී)
කමක් නැහැ කෙල්ලෙකුට කොල්ලෝ විහිළු කලාම මක් වෙනවද තවම දූෂණය කරල නැහැනේ. ඉතින් මොනවද මේ විහිලු කතා ඔයාලගේ..(නදී)
මමත් රියදුරු රැකියාවක් කරන්නේ. මම මගේ පාඩුවේ රියදුරු රැකියාව කරගෙන නිදහසේ ජීවත් වන පුද්ගලයෙක්. මම හරි කැමතියි මේ වගේ ත්‍රාසජනක ක්‍රියාවලට උදව් උපකාර කරන්න. (නදී)
දිය යුතු දඬුවම නම් : කුඹුරු වැඩ කරවීම , සත්ව පාලනයට උදව් කිරීම , පාරවල් හේදවීම සහ පරිසරය පිරිසිදු කරවීම . ඊට පසුව නැවතත් ඉස්කෝලේ යැවීම (නි)
මේ අහිංසක නොදරුවන් සිදු කර ඇත්තේ එතරම් බරපතල වරදක් නොවේ. අද කාල් තාත්තලාම තමන්ගේ වයස අවුරුදු 3-8 ලාබාල දියණිවරුන්ව දූෂණය කරද්දී මේ කොල්ලෝ නම් කරලා තියෙන්නේ ඇත්තටම වරදක් කියන්නත් බැරි තරම් ඉතාම පුංචි ක්‍රියාවක්. මටත් දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මටත් දුවෙක් ඉන්නවා. ඒ වුනාට මම නම් මෙහෙම අත්තවාදීව මගේ දරුවෝ තුන් දෙනාට යමක් වුනාහම වත් හිතන්නේ නැහැ. මම නම් කුඩා කාලේ ඉඳලාම මගේ දරුවෝ තුන් දෙනාටම හොදින් ලිංගික අධ්‍යාපනය ලබාදීලා හදන්නේ. එවිට එයලා හොදින්ම ලිංගිකත්වය හඳුනන නිසා අතවර සිදු වෙන්න තියන ඉඩකඩ බොහෝම අවම මට්ටමක තියෙන්නේ. අනික දරුවන්ට සිදු වෙන යම් යම් සිදුවීම් හරහා එයාලා යමක් ඉගෙන ගන්නවා. (නදී)
ගහල මදි (දී)
වැරදි කරන කෙනෙක්ගෙ ජිවිතය විනාශ කරනවට චැඩිය හරි මඟට ගන්න පුලුවන්නම් එයයි වටින්නේ. (ස)
රුපවතී, මමත් පිට රටක වගකීමක් ඇති රස්සාවක් කරන්නේ. මොකක්ද ඔයා කරන රැකියාව? ඇපල් වත්තක මුර කරනවා කියන්නේ ලොකු දෙයක්ද? (නි)
ඔය සියලු දේවල් කරන්නේ අර දෙන්නගේ කැමැත්තට,අවුරුදු 80 ආච්චිලාත් දුෂණය කරන කාලේ.(නදී)
මේගොල්ලන්ගේ විබාගය අත්හිටවිය යුතුයි. කවදාවත් විබාගයක් ලිවීමට ඉඩ නොදිය යුතුයි. ඉස්කෝලයක් කියන්නේ විබාගයක් කියන්නේ උතුම් තැනක්. මේ නම කිලිටි කරන්න දෙන්න හොද නැහැ (නි)
මොන විභාගද ඔය වගෙ අයට .මොනවද විභාගය ඉවර වෙනකල් .බලාගෙන ඉන්නෙ. ඔයවගෙ අය තමයි ඉදිරියට ලොකු අපරාද කාරයො වෙන්නෙ. .ඔයවගෙ අයට දැඩි දඩුවම් දෙන්න ඔනෙ. (දී)
මේ කාගේ පුතාලද දන්නේ නැහැ.දේශපාලනය කරන තාත්තා කෙනෙක් මේ පුතාලගේ පිටිපසින් හිටියොත් කේස් එක ගොඩ. (නි)
එහෙම තමයි අපි හැමෝම. නිතරම උසස් වගේ පෙන්නුවට කරන්නේම පහත් වැඩම තමයි. (නි)
උසස් පෙළේ වැඩක් නොවෙයි පහත් පෙළේ වැඩක්. ප්‍රතිඵල අනිත් අයටත් පෙර. පැහැර ගැනීම, තැත්කිරිම වරදකි. (නි)
මට හිතෙන්නෙත් නෙලුම් ඔයා හරි. මෙතන මේ පැහැරගැනීමක් ගැන කිව්වට බොහෝ දුරට වෙන්න ඉඩ තියෙන්නේ පාසල් ප්‍රේමය මුල් කරගත් සිදුවීමක් විය හැකියි. (නි)
ආශ්චර්යය මිස වෙන මුකුත් නොවේ. (නි)
මොනවා උනත් දරුවන් නිසා එයාලගේ ජිවිතේ අඳුරු කරන්න එපා. පුනරුත්තාපන වැඩ සටහනකට යොමු කරන්න. ජිවිතේ හඩගස්ස ගන්න උදව් කරන්න. මේ අපේම ලමයි නේ (අ)
නිකන් යවන්න එපා, අපදෙන්නත් එපා, මොඋන්ට උපරීම දඩුවම දෙන්න, එය හොද පාඩමක් වේවි මෙවැනි සල්ලාලයන්ට..(අ)
උප්පත්තියේ වැරැද්ද ඉතින් මොනවා කරන්නද (අ)
කෙල්ල උසස් පෙලින් පස්සේ පාසල් එන්නේ නැති නිසා වෙනස් වෙයි කියල කොල්ලට හිතෙන්න ඇති. කොහොම හරි තමන්ගේම කර ගන්න හිතුනම ඕනෙම දෙයක් කරන්න තරම් හිත සක්තිමත්. නමුත් ඔය දෙය අනුවන වැඩක් මල්ලි. ඕනෙම දෙයක් කරන පිළිවෙලක් තියෙනවා.(අ)
මේ වගේ මිනිස්සු ඉන්න තිබුණේ වැලිවේරියේ (නි)
විබාගය නවත්වලා දාන්න (නි)
ඇයි විභාගේ ඉවර වෙනකල් ඉන්නේ? මොන නීති පොතේද තියෙන්නේ විභාගෙකට ඉන්න අයෙකුට විරුද්ධව නිතිය ක්‍රියාත්මක නොකළ යුතුයි කියලා? දැනටමත් අර සිසුවියගේ විභාග බලාපොරොත්තු බොඳ වෙලා ගිහින් ඇති, මේ නොසන්ඩාල වැඩේ නිසා. (නි)
අග හිග වෙනකොට තමා ආදරයේ රග දැනෙන්නේ (නි)
විභාගය ඉවර වෙනකම් ඉන්නේ නැතුව දෙමවුපියන්ට කියන්න කසාදයක් කරලා දෙන්න කියලා (නි)
හිරිගඩු පිපෙන වයසනේ.දෙන්න ඕනෑ රිදෙන්න ආපහු ඔය වගේ වැඩ නොකරන්න. (නි)
ගුරු හොරුන් ගෙනුයි දෙසපලුවන්ගෙනුයි දරුවන් ලබා ගත්ත සහජ කුසල තා එලි දක්වනවා. ඔහොම නුනනම් තම පුදුමය.(අ)
අද ගුරුවරු විදුහල්පතිවරු පියවරු හැමෝම උන්මත්තකයින් ලෙස හැසිරෙන විට මෙවැනි දේ අසන්නට වන එක අරුමයක් නොවේ. අම්මලා තාත්තලා වැඩිහිටියෝ ආදර්ශමත් විදියට හැසිරෙනවා නම් මෙම ළමයින්ට අවවාද දෙන්න පුළුවන්. අද හැමෝම මෙන්න බුදුන් මල් අපි යනවා කියලා යන්නේ. අනේ මගේ මාතෘ භූමියට යන කලක හැටි? (නි)
ඔන්න අපේ රටේ ඊළග පරම්පරාව.අපිට පාරකවත් බැහැලා යන්න පුළුවන් වේවිද කියලා මට නම් බයයි (නි)
මගේ පාසලේ වගේමනේ (නි)....
අනාගත දේශ පාලුවන් වෙන්න පළමු පියවර.(අ)
දැන් ඉතින් වාසිටි යන්න බැරියැ (අ)
මෙයාල ඉස්කෝලෙ යන්නේ ඉගනගන්න නෙවෙයි. (අ)
මතක හිටින දඩුවමක් දෙන්න ඕනෑ.නිමාලි,දම්මි, නලවන්න මෙයාලා බබ්බු නෙමයිනේ. (නි)
විභාගේ ඉවර වෙනකල් ඉන්න දඬුවම් දෙන්න? (නි)
මුලින්ම උදුරා දමනු! (නි)
මෙතන කට්ටියට තරුණ කාලයක් තිබිලා නැති ගානයිනේ. කොල්ලෝ කෙල්ලෝ තරුණ මදයට කරන දේවල් ඕවා. ගනන් ගන්න එපා.අවවාද කරලා යන්න දෙන්න (නි)
විබාගේ ඉවර වෙනකම් මොකක්ද? දැන්ම මොවුන් කූඩු කරන එකයි තියෙන්නේ. අර ළමයා උස්සගෙන ගියා නම් මොවුන් දෙන්නා විබාගෙට එයිද? (නි)
රෝහණගේ කතාව හරියට හරි (නි)
තියරි ලිව්වට පස්සේ ප්‍රැක්ටිකල් කරන්න ගිහින්. (නි)
රූපවතිලා දරුවෝ හදපු විදිහේ හොදකම පේනවා නේද? (නි)
මේ ළමයා මේ කොල්ලන්ව රවට්ටන්නවත් උත්සාහ කළා වෙන්න බැරිද? (නි)
බලන්න රටේ සංස්කෘතිය පිරිහිලා ගිය හැටි. බැරිද පෝය දවසකටවත් බණක් දේශනාවක් හරි කියලා දෙන්න (නි)
ආශ්චර්යමත් රටනේ අනික විභාගයෙන් පස්සේ පලා බබෙක් වෙන්න සුදුසුකමක් සම්පුර්ණ කරනවා වෙන්න ඇති.ගණන් ගන්න දෙයක්නෙවෙයි.(අ)
තව විස්තර පළ කරන්න ඕනෑ.මොකද ඔය වගේ පිරිස් ගැන සමාජය දැනගන්න ඕනෑ (නි)
මම ඔය හරියේ පොලීසියක හිටියා නම් හොද දඩුවමක් දෙනවා (නි)
දම්මි කියන්නේ අර පිරිමි ළමයි දෙන්නගේ අම්මා වෙන්න ඇති. (නි)
බලහත්කාරකම් කරන්න ගියාට හොද දඩුවමක් දෙන්න ඕන. එත් නිකම්ම මේක වෙන්න බැනේ. ඒ ගෑණුළමය ඒ කොල්ලව අමාරුවේ දාල රවට්ටලා ඇති සමහරවිට. හපෝ මෙතන කොමන්ට් කරන අයගේ අදහස් දැක්කම අපේ ලංකාවේ මිනිස්සු කොයිතරම් යහපත්ද කියල හිතෙනවා. ජීවිතේට කෙල්ලෙක් පස්සෙන් නොගිය උදවිය ඉන්නේ. (අ)
මේ ළමයි පලා බබ්බු වෙන්න සුදුසුකම් ලබාගන්න උත්සාහ කරලා. මේක ආශ්චර්යමත් දේශයක්. (නි)
පොලීසියේ ඉදන් විභාගයට ගෙනියන්න (නි)
දඩුවම් නොකර තදින් අවවාද කරන්න කියන එකයි මම කියන්නේ (නි)
අපේ පොලීසියට මල් මිටක්. හොද වෙලාවට ඒ නරුමයින්ව අත්අඩංගුවට ගත්තේ. නැත්තම් ඒ ගැහැණු ළමයාගේ මුළු ජීවිතයම අදුරු කර දැමීමට ඉඩ තිබුනා. (නි)