(දයාසීලි ලියනගේ)
එල්.එන්.ජී බලාගාරයන් විදුලි නිෂ්පාදනය ලබන මැයි මාසයේ සිට ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට නියමිතව ඇතත් එය තව වසරක පමණ කාලයකින් කාලය යනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කීය.
මෙයට හේතු වී ඇත්තේ බලාගාර ඉදිකිරීම සඳහා අවශ්‍ය උපකරණ ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් නොමැතිවීමත් එල්.එන්.ජි නිපදවීම සඳහා අවශ්‍ය යන්ත්‍රය මුහුදේ ඉදිකිරීමට වසරක පමණ කාලයක් ගත වන බව ඔහු කීය.
එන්.එන්.ජී ගෑස් නැව් මගින් දියර වශයෙන් ගෙන්වනු ලබන අතර එය මුහුදේ පිහිටුවන ලබන යන්ත්‍රයක් (SSRU) මගින් ගෑස්වලට පරිවර්තනය කර නල මගින් ගොඩට ගෙන ඒම සිදු කරනු ලබයි.
මෙම යන්ත්‍ර ඉදිකිරීම සඳහා වසරක පමණ කාලයක් ගතවන බව ඔහු කීය.
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එල්.එන්.ජී. ගෑස්වලට ඩොලර් හරහට
Nimal Sunday, 30 October 2022 03:21 PM
කියනකොට එහෙමයි... කරනකොට මෙහෙමයි...
ganegoda Sunday, 30 October 2022 03:54 PM
ලොකු බොරුවක් හෙමින් හෙමින් කියනකොට තමයි ඒකේ බැරෑරුම්කම නොතේරෙන්නේ..!
Athula Sunday, 30 October 2022 04:53 PM
ඔව්, ඩොලර් කොහේද? සේරම එක පවුලක් සහ රැලක් හොරකම් කරලා ටිකක් නොවේ ගණන් කරන්න බැරි තරම්... අදටත් රනිල්ගේ අය එක්ක දැන් කරගෙන යන්නේ රටේ ළොඳත් සූරන් කනවා...!