අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුමෙන් හානියට පත් නිවාස හා කඩ සාප්පු රජයේ වියදමින් අලුත්වැඩියා කර දෙන බව මහින්ද රාජපක්ෂ ජනපති බේරුවල දී පැවසීය.
අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුමෙන් හානියට පත් නිවාස හා කඩ සාප්පු රජයේ වියදමින් අලුත්වැඩියා කර දෙන බව මහින්ද රාජපක්ෂ ජනපති බේරුවල දී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිදු උන පාඩුව ගැන වගේම ඉදිරියට වෙන්න තියෙන විනාශයන් ගැනත් හිතල වැඩ කලොත් හරි. මහා ජාතියට ලොකුවට රිදෙනවා. සුළු ජාතියට සුළුවට දැනෙනවා රිදෙනවා. (නදී)
යුක්තිගරුක තීරණයට ජයවේවා! (නි)
හොඳ තීරණයක් ජනපතිතුමනි. එසේම මෙයට වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගැනීමටත් කටයුතු කරන්න. ඔබතුමාට දෙවි පිහිටයි! (නි)
ඔබතුමාට ජය වේවා! (නි)
දියහැකි සියලුම සහන ඔවුන් වෙත ලබාදෙන්න (නි)
ජය වේවා! ඔහොම යමු (නි)
නියම තීරණයක්. අපි සදා ඔබ සමගයි (නි)
අනිත් දේවලුත් ඔහොම හොයල බලල කරනවද? (අ)
අඥාන මැරයින් විසින් අලාභ හානි සිදුකල තිබෙන දේපොළ වලට ඔවුන්ටත් කිසියම් සාධාරණයක් සිදුවෙනවා නම් හොඳයි. නමුත් ඉතින් මේ දේවල් කරන්නේ ජනතාව ගෙන් අයකරන බදු මුදල් වලින් කියන එක කවුරුවත් අමතක කරන්න එපා. කොහොම උනත් ඉතින් ඒ අඥානයින් කල පවටත් කර ගහන්න වෙන්නේ දුප්පත් අපිටම තමයි. (අ)
එතකොට ගුටි කාපු සිංහලයන්ට මොනවද හම්බවෙන්නේ ? (නදී)
බොහොම හොඳ වැඩක් (නි)
ඒත් නැතිවුණ ජීවිත පවුලේ සුට මේ හැක එකක්ම මුදලට ගන්න බැරි වෙයි (අ0
ඒක ගොඩාක් හොඳ තීරණයක්. ඔබතුමා ශ්‍රෙෂ්ඨයි ජනපතිතුමනි. (නදී)
මෙය සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරමු. (අ)
ඉක්මණින් මෙය ඉටුකරන්න (නි)
කොච්චර හොඳ, දුරදිග බලන නායකයෙක්ද? (නි)
ජය වේවා! (නි)
එහෙත් මියගිය අය රටට අහිමි වෙලා අවසානයි (නි)
ජනාඩිපති තුමාගේ ප්‍රකාශයට ගරු කරමි. නමුත් මතට තිත තිබ්බා වගේ නම් කරන්න එපෝ (නදී)
ගරු මැතිඳුනි , මේ ආධාර සහ ප්‍රතිසංස්කරණ වැඩ වලට අර කලබල අස්සෙත් ගොරව ගොරව නිදියාගෙන හිටපු පළාතේ බලවතුන්ව සම්බන්ධ කරගත මැනවි. මෙච්චර දෙයක් සිදුවෙලාත් හරියට අල්ලපු රටේ වුන කලබලයක් වගේ තමා සිටියේ. (නදී)
එතුමා කිවුවොත් කරනවා (නි)
ජනාධිපතිතුමා කියනවා විතරක් නෙමෙයි, කරන බවත් අපි දන්නවා (නි)
ජාතික සමගිය වෙනුවෙන් ගත් කාලෝචිත පියවරකි. (නි)
ජාතික සමගිය නැවත ඇතිවෙනවා නම් කොච්චර හොඳද? (නි)
එයයි ජනපතිතුමනි ඔබගේ විශිෂ්ටත්වය (නි)
ජාතික සමගිය තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ (නි)
කොච්චර හොඳද? (නි)
මේවාට වගකියන්න ඕනෑ කවුද? (නි)
නියමයි ජනපතිතුමනි (නි)
අපේ නායකයා ගැන අපිට ආඩම්බරයි (නි)
කියලා විතරක් මදි, ඉක්මණින් කෙරෙනතුරු අපි බලා සිටිනවා (නි)
ඔබ ගැන අපිට හරිම සතුටුයි (නි)
ගරු ජනතිපතිතුමනි, ඔබ ගැන අපි ආඩම්බර වෙනවා. අපි කවදත් ඔබට ගරු කරනවා (නි)
මේ සියල්ල අතරේ අපේ රටේ නීති මීට වඩා දැඩි කරන්න ජනපතිතුමනි (නි)
තවත් පිරිසක් මේ දේවල් වලින් අයුතු ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්නවා. ඒ නිසා ගරු ජනාධිපතිතුමනි, මේ දේවල් වලට ඉක්මනින් පියවර ගන්න (නි)
ඉක්මණින් මේ දේවල් ඉටුකර පෙන්වන්න. ඔබයි අපගේ බලාපොරොත්තුව (නි)
කොච්චර හොඳ කාලෝචිත තීරණයක්ද? (නි)
අලාභහානි වූ බඩු භාණ්ඩ වලටත් සහනයක් දෙන්න පුලුවන් නම් හොඳයි (නි)
ඒ ප්‍රදේශයට සාප්පු සංකීර්ණයක් හදාදුන්නා නම් තවත් හොඳයි (නි)