බටහිර කොදෙව්වන් සමග බන්ගලි දේශයේ පැවැති විස්සයි විස්ස අවසන් පූර්ව ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකාව ජය ගැනීමේ සතුට බුක්ති විඳිමින් සිටි බව කියන තරුණයෙක් කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ දැවැන්ත රූපවාහිනී තිරය ඉදිරිපිට ඇඳුම් ගලා නිරුවත් වීමේ වරදට රුපියල් 1500ක් දඩ ගෙවීය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ ඔහු වරද පිළිගත්තේය. පොලිසිය ඔහු ඉදිරිපත් කරමින් පැවසුවේ ඔහු මත්පැන් බී සිටි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවියෙන් ඔහුට දඩයක් ගෙවා මුදලක් අය කරාට නිකම් වත් සොයා බලා නැහැ ඔහු මන්දබුද්දීකයෙක්ද කියා. එසේ කෙනෙක් නම් උසාවිය ගත් තීරණය වැරදී එකක් . ඔහුව සොයා මානසික රෝහලකට යොමු කලොත් ඉතා වැදගත් . මෙවැනි දෙයක් නැවත නොවන්නට . (ස)
ඔවැනි දේවල් පිට රටවලත් තරග පිටි මැද සිද්ධ වෙනවා. (ස)
ඕකට තමා කියන්නේ "ලජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයි" කියල. (ස)
පුංචි දෙයක්නේ. ඕකට මොන දඩද? නැවත 1500 දීලා බයිට් මොනවාහරි සමඟ හොද විස්කි බෝතලයක් දෙන්න. (නි)
රණතුංග මහත්තයෝ, ඕවා ලෝකයේ වෙන රටවල වුණත් කරන්නේ මානසික ආබාධ නිසා. දෙනෝ දහසක් මැද නිරුවත් වෙන්නේ නැහැ මොළය හොඳ මිනිස්සු (නි)
අනේ අපොයි! මෙහෙම කළාම මෙහෙම දඩයක් ගහලා මොනවා කරන්නද? අඩුම තරමේ සුමානයක්වත් හිරේ යවන්න ඕනෑ. (නි)
සයිමොන්,ඔබ හරි. (නි)
සම්පුර්ණ ඇත්ත සමන් (නි)
විනෝදාත්මක ප්‍රවෘත්තියක් (නි)
දිනුවට සතුට ප්‍රකාශ කළ විදිහ තමා ඒ. අනික ඕවා පිටරටවල ඕනෑතරම් වෙනවා. (නි)
සතුටට ඕක පොඩ්ඩක් පෙන්නුවට මොකද සමහරවිට එයා හිතන්නැති අනිත් අයට වඩා වෙනස් එකක් එයාට තියෙනවා කියලා.(නදී)
කවුද දන්නේ ඔට්ටුවෙන් එයා ගෙවූ දඩයට වඩා වැඩියනේ ලැබුනද කියලා.(නදී)
මෝඩකම ප්‍රදර්ශනය කරනවා. (ස)