අනුරාධපුර තුන්වැනි පියවරේ ගෙවත්තකට කිරි ඉබ්බෙක් වැටුණු බව ගෙහිමියෝ කියති.
වැස්ස පෑයු පසු ශබ්ධයක් සමඟ මේ ඉබ්බා වැටුණු බව ඔවුහු කියති.ඉබ්බාගේ කටුවද පැලී තිබිණි.
අනුරාධපුර තුන්වැනි පියවරේ ගෙවත්තකට කිරි ඉබ්බෙක් වැටුණු බව ගෙහිමියෝ කියති.
වැස්ස පෑයු පසු ශබ්ධයක් සමඟ මේ ඉබ්බා වැටුණු බව ඔවුහු කියති.ඉබ්බාගේ කටුවද පැලී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරණි කථාන්දර වල තේරුමක් නැත්තේම නැහැ. ඒත් අර ලොකු භාජනය දැක්කම මට බයකුත් දැනෙනවා. (නි)
මුර්ති ඔයා ආනන්ද මාවත ළඟ නේද ? (නදී)
රෝහිත, මුර්ති ඔයාල බණ්ඩාරනායක විද්‍යාලේ කට්ටිය වගේ නේ. මමත් එහෙම තමයි. මුර්තිව මම දන්නවා. (ස)
ලංකාවේ ගොඩක් මිනිස්සුන්ගේ කටවල් වලට ඉබේටම ඉබ්බෝ වැටෙන මේ කාලේ, කිරි ඉබ්බෙක් ගෙයි මිදුලට වැටෙන එකේ ඒ තරම්ම පුදුමෙකුත් නැහැ. ඒත්, මෙහෙම ඒවා වෙනකොට අපිට නිකම් හොල්මන් වගේ නේද? (ස)
ඉබ්බා පව්.. (ස)
අනේ පව් ඉබ්බා. (ස)
කන්න ඕන වෙනකොට ඉබ්බා ගෙට එනවා කියන්නේ මේකට තමා. (ස)
අනේ ඔයාලට මාව මතක නැහැනේ? (නි)
ඉබ්බා කල්පනා කරනවා ඇති මට මොකද වුණේ කියල (අ)
ඉබ්බා ගෙන් පිහාටු ඉලන්න එපා උඩින් වැටුනේ ඌ ලග පිහාටු නැති නිසා නෙ(දී)
අල්ලපු වැටේ කෙනෙක් කෑමට ගෙනත් අහුවෙයි කියලා බයට උඩින් විසි කලාද දන්නේ නැහැනේ (දී)
කොක්කු දෙන්න කොහෙද දන්නේ නෑ. (දී)
ඉබ් මස් කෑවොත් අැගේ කටු ගහන්නත් අමාරුලු. (ස)
අනේ තව කතාවක් කියන්න කෝ......(ස)
මේක නම් ඇත්තටම අස්චර්යක් තමා
බිම ඉන්න කට්ටිය ෂුවර් නැති නිසා වෙන්න ඇති ඉබ්බා උඩින් යන්න ඇත්තේ. උගෙත් වෙලාවට බිම වැටිලා. (නදී)
කිරි ඉබ්බාගේ ගුවන් සාවාරිය දෙවන කොටස. ඔබ බලාගෙන සිටින්න තුන්වන කොටසත් ළඟදීම. (නදී)
අර නැති උනා කියන කැස්බැවද දන්නේ නෑ.(නදී)
දැන් අහන දේවල් පුදුම හිතෙනවා නේද ? (නදී)
ඕකත් සුදු කැස්බාවා වගේ ලොකු ගානකට දෙන්න කරන වැඩක්ද? (නදී)
කොක්කු දෙන්නා උඩින් අරන් යන්න ඇති මං නම් හිතන්නේ. (ස)
අනේ ඉබ්බා. (නදී)
පහන් ඒ කතාව නම් හරිම ෂෝක්. (ස)
බලාගෙන මහත්තයෝ සුදු වෑන් එකකින් ඇවිත් අරන් පනින්න බලයි. (නදී)
මෙය වාසනාවන්ත සිදුවීමක් ලෙස ගැමි වහරේ කියැවෙනවා. ඒ වුණාට ඉබ්බාට නම් හොඳටම රිදෙන්න ඇති. (ස)
අර කොක්කු දෙන්නෙක් උඩින් අරන් ගියේ ඒ ඉබ්බා වෙන්න ඇති. (ස)
ටොනේඩෝවකට අහු වෙලා මෙයාව විතරක් වැටෙන්න විදිහක් නැහැ. කොක්කු දෙන්නෙක් එක්ක වෙන පළාතකට යනකොට කට නිසා වැටෙන්න ඇති. දැනටමත් එයාව භාජනේකට දාල තියෙන්නේ. (ස)
අනේ මගේ ගම්පහ ගෙදරට වැටුනේ නැහැනේ. මේ වගේ එකෙක් මට ඇති කරන්න. පව් අහිංසක සතා. (ස)
ඉබ්බා දාලා තියෙන භාජනය නම් ෂුවර් නැහැ. (ස)
සම් මහත්තයෝ, උඩින් ගියේ කිරි ඉබ්බෙක් නෙවෙයි. ගල් ඉබ්බෙක්. හිහිහ්........ (ස)
ඔය අසලම ඇත්තේ මහලොකු භාජනයක්,එකේ වතුර උනු කරලා මේ ඉබ්බව දාල,ගෙදර අය එහෙනම් (අ)
හොඳ වෙලාවට කිරි ඉබ්බෙක් වැටිලා තියෙන්නේ (අ)
ඉබ්බා තමා දන්නේ වෙච්ච දේ (අ)
ඉබ්බා දැනටමත් හට්ටියේ.(නදී)
එහෙනම් මෙයා ටොර්නේඩෝවකට අහුවෙලා උඩට ගිහින් බිමට වැටුණු එක් කෙනෙක් වෙන්න ඇති. කොහොම හරි මේ මිනිස්සුන්ගේ වාසස්ථානය වාසනාවන්ත භූමියක් විය යුතුයි. (ස)
කොක්කු දෙන්න ලග නැද්ද ? (නදී)
කොක්කු එක්ක ගිය එකෙක්ද දන්නෑ.(නදී)
උඩ පැන්නොත් බිම වැටෙන්න වෙනවා .කාටත් මෙය අනිවාර්‍යයි.(නදී)
මම කොක්කු දෙන්නෙක් එක්ක උඩින් යවන්න හදපු එක් කෙනෙක් මෙයා. මට පොඩි වැරදීමක් වුණා. මගේ පරීක්ෂණයට ඕකව ඕන. අනේ ප්ලීස් ඕකව වහාම මට දෙන්න. (ස)
කට හොඳ නැතිව ඇති..විනය පරීක්ෂණයක් කරන්න. (ස)
ඔය මෝඩකම ප්‍රදර්ශනය කිරීමක්.(නදී)
පැත්තකින් සාස්පානක් තියෙන්නේ, ඉබ්බව තම්බන්නද ? (ස)
ඉස්සර කොක්කු දෙන්නෙක් උඩින් අරන් යන්න ගිහිල්ල මැරුණු කතාව දන්නවනේ .මම මේ කියන්න යන්නේ ඒ පරම්පරාවෙන් පැවත එන අලුත් ඉබ්බෙකුගේ කතාව .ඔන්න දැන් කොක්කු දෙන්න වතුර හිදුනු විලට ආවලු මාළු කන්න. ඔන්න මේ අලුත් ඉබ්බා කියනවලු අනේ යාලුවනේ මාව වතුර තියන විලකට ගෙනිහිල්ල දාන්න කියලා. කොක්කු දෙන්නන කිව්වලු අපෝ අපිට නම් බැහැ ඔයාව අරන් යන්න, ඔයාලගේ මුත්තව පොරොන්දු වෙලා එක්ක ගියා. ඒත් එයා කට වහගෙන හිටියේ නැහැ. වැටිලා මරුණා. අපිට නම් බැහැ පව් වලට හවුල් වෙන්න කියලා. ඒ පාර ඉබ්බා කියනවලු, අපෝ මම එහෙම මෝඩ නැහැ අපේ මුත්තා වගේ මම කට වහගෙන ඉන්නම් කියලා. ඒ පාර කොක්කු දෙන්නත් හා කියල කොටුවක් ගෙනල්ල ඉබ්බව විලෙන් අරන් දැන් අහසට නැගල යනවලු. ඉස්සර අර වෙලේ හිටපු කට්ටියගේ අලුත් පරම්පරවේ කොල්ලෝ කට්ටිය ක්‍රිකට් ගහනවලු. කට්ටිය මේක දැකපු ගමන් කෑගහන්ඩ ගත්තලු. අන්න කොක්කු දෙන්නෙක් ඉබ්බෙකුට කඩේ යනවෝ කියලා. කොක්කු දෙන්නට හොඳටම කේන්ති ගියාලු. කොක්කු දෙන්න කිව්වලු. කොක්කු කවදද බොලව් ඉබ්බන්ට කඩේ ගියේ කියලා. දැන් කොටුව ඇත ඇරිලා ඉබ්බව වැටෙනවලු. වරද කොක්කුන්ගෙනේ. කොක්කු දෙන්න එක පාරටම පහලට පියාඹලා කොටුව අල්ල ගත්තලු . ඉබ්බා කිව්වලු තැනක් යු මචන් කියලා. (ස)
මතකද කාලෙකට ඉස්සර පරිප්පු ගෝනිත් උඩින් වැටුනා.(නදී)
හොරෙන් රට පටවපු ඉබ්බෙක් ගුවනේදී බිමට පැනලා ඉතුරු එවුන් පිටරක ජීවත්වෙනවා ද දන්නේ නෑ.(දිල්)