ඉන්දියාවේ හා ඉන්දුනීසියාවේ සිට කටුනායක බලා පියාසර කරමින් තිබු ගුවන් යානා දෙකක් අයහපත් කාලගුණය නිසා කටුනායක මඟහැර මත්තල ගුවන් තොටට බැස්සු වු බව ගුවන්තොට ආරංචි කියයි.
ඉන්දියාවේ හා ඉන්දුනීසියාවේ සිට කටුනායක බලා පියාසර කරමින් තිබු ගුවන් යානා දෙකක් අයහපත් කාලගුණය නිසා කටුනායක මඟහැර මත්තල ගුවන් තොටට බැස්සු වු බව ගුවන්තොට ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම කියලා හරි බස්ස ගන්න තියෙන්නේ.(නදී)
හෙමදාම කාලගුණය අයහපත් වෙන විදියට ගේමක් දුන්නොත් ...මත්තල ගොඩ.. කටුනායක වලේ....අපේ දෙසපාලකයාට ඕක කරන්න අමාරු වෙන එකක් නැහැ.(නදී)
කටුනායක එයාපෝට් එක තියන තැනට දරුණු කුණාටු සහිත වැසි හා අධික ලෙස හිම පතනය සිදුවී ඇතයි කියන කතාව ඇත්ත ද අනේ? අම්මෝ! කටුනායක එයාපෝර්ට් එකටත් වෙන දේවල් නේද? බලාගෙන ගියාම කාලගුණයත් හරස් වෙන්නේ, කටුනායක එයාපෝර්ට් එකටමනේ. (නධී)
මත්තලට විරුද්ද උන අප්පුහමිල දැන් මොකද කියන්නේ? (නදී)
අම්මෝ ඇති යන්තම් අඩුම තරමින් දෙකක් වත් ආවා...අපෙනුත් සුභ පැතුම්.(නදී)
අපේ මෝඩ මිනිස්සු දැන් කියාවිද දන්නේ නැහැ කැලේ පිට්ටනියට ගුවන් යානා ආවා කියලා. අපේ කට්ටිය ඕක හැදුවෙත් ඔයවගේ වෙලාවට වැඩ ගන්න තමා.(නදී)
දැන් එතකොට මත්තල ඉදන් කොළඹට ප්‍රවාහන පහසුකම් සපයනවද?? මොකද ඔක්කොම මිනිස්සුන්ට බෙන්ස් නැහැනේ.. වීල් එකක් අරන් රට ඉදන් එන මිනිස්සු එක්කන් එන්න කටුනායක යන මිනිස්සුත් ඉන්නවනේ. ඒ මිනිස්සුන්ට මොකද වෙන්නේ?(නදී)
එතකොට ඉස්සර මේවා කොහෙටද දන්නේ නැහැ බෑවේ, මත්තල හදන්න කලින්.(නදී)
නාරද ඉස්සර මේව ගේ වෙලාවට ගොඩ බැස්සුවේ ඉන්දියාවේ ත්‍රිවෙන්දම් වලට ,එහෙම වුනේ අවුරුදු ගානකට එකක්. මෙහෙම වෙලාවට නැතුව මත්තලට එක ගුවන් යානයක් වත් එන්නේ නැහැ ලංකාවේ මිහින් එයා හැර. මත්තල වියදම් ගෙවන්නේ කටුනායකින්. රත්මලාන දියුණු කලානම් මේ වගේ වෙලාවට ගන්න තිබුනා.(නදී)
මේ මාසේ 29 වෙනකන් තව දෙක තුනක්වත් මත්තලට ගොඩ බාවි.(නදී)
රිචඩ් - ඕනෑම ගුවන් සේවයක් හදිසි ගොඩබැස්ස වීමක් කරොත් මගින් ගේ ප්‍රවේශ පත්‍රයේ සදහන් ගමනාන්තය දක්වා ගමන් පහසුකම් සැලසීමට බැදිසිටිනවා. නාරද - මේ වගේ අවස්ථා වල ඉස්සර බෑවේ ඉන්දියාවට. චෙන්නායි වලට තමා බොහෝ දුරට බාන්නේ. කුසුම් / සෝබනා - විරුද්ද වෙන්න, බනින්න හැබැයි මෝඩ අදහස් දාන්න එපා. තර්කනුකුලව වැරැද්ද පෙන්නන්න. දිනේෂ් - මත්තලට ගුවන් යානා දෙකට වැඩිය එනවා මේක ගුවන් තොටුපලක්. තේ කඩයක් නෙමේ දාපු ගමන් සෙනග පිරෙන්න'(නධී)
එතකොට මේ වෙලාවෙ ආව අනිත් ගුවන් යානා කොහෙද ගියේ? විනාඩි 30ක් ඈතුලත ගුවන් යානා කීයක් විතර කටුනායකට එනව ඈතිද? (නදී)
අද මත්තල පළමු සංවත්සරය. ඕක තමයි අද වුනේ.(නදී)
ගුවන් තොටුපොළක් වරායක් දාපු ගමන් එව්වට පෙලට යාත්‍රා එන්නේ නැහැ. ගමන් ආර සැහෙන ගණනාවක් ගිහින් ආරක්ෂාව තහවුරු උනාට පස්සේ තමයි යාත්‍රා එන්න පටන්ගන්නේ. අනික යටිතල පහසුකම් , රෝහල්, හෝටල්, හදිසි සේවාවන්, ආහාර සැපයුම්, ආදියත් ක්‍රමයෙන් දියුණු තත්වයකට එන්නට ඕනේ. මම කුඩාකාලේ කටුනායකට ආවෙත් සතියට යානා හත අටයි. කලබල වෙන්න එපා. කල් යනකොට ඔය වරායයි ගුවන් තොටුපොලයි දෙකමත් රටට මදි වෙයි. තව තිරිකුනාමලේ පැත්තෙනුත් ගුවන් තොටුපොළක් හදන්න වෙයි.(නදී)
මත්තල පිත්තල කියල කියපු අයගේ කටවල් වහන්න දැන් කාලගුණයත් ආණ්ඩුව පැත්තේ. දවසකට හෝ මත්තල රත්තරන් කරන කාල ගුණයට ජාතියේ උපහාර.(නදී)
මත්තල දියුණු කරන්න.(නදී)
රුවන්, අයහපත් කාලගුණය යන වචනයේ අර්ථය මගේ අදහසේ ගැබ්ව නැද්ද? මොකද අපි දන්නා කටුනායක ප්‍රදේශයට නම්, ඔය කියන කාලගුනයගේ අයහපත් බවක් ඇති වෙලා නැහැ.(නදී)
යානයේ සිටි මගීන් ත්‍රාසයෙන් වෙව්ලන්න ඇති මැලේ ගුවන් යානයට වෙච්ච දේ අපිටත් වෙන්න යනවද කියලා.(නදී)
සමහර අය හිතනවා ඇති හැමදාම මෙහෙම වෙයන් කියලා.(නදී)
රුවන් කියල අදහස් දාල තියෙන්නේ ගෙවලා පත්තර වලට අදහස් ලියන්න පත්කරලා ඉන්න කට්ටියෙන් එක්කෙනෙක් වෙන්න ඕනා.(නදී)
එතකොට ඉස්සර කාලගුණය වෙනස් වෙලාම නැතිද. වෙනස් උනා නම් කොහෙ එයාර් පෝර්ටි එකේද ෆ්ලයිටි බැස්සුවේ. අනෙක් කරුණ යානා දෙකකට විතරද කාලගුණේ හරස් වුනේ.(නදී)
රුවන් දන්න දෙයක් නැහැ.(නදී)
ලංකාවට තවත් ගුවන්තොටුපොලක් හදපු එක කොහොමත් හොදයි.(නදී)
අදට මත්තලට අවුරුද්දයි.(නදී)
රුවන් ඔබේ අදහස ඉතා හොදයි . අපේ මිනිස්සු හැමදේම බලන්නේ පාට කන්නාඩි වලින්. එයයි වරද. 1970 අග බාගයේ කඩිනම් මහවැලිය කරද්දීත් අපේ අය කතා කලේ ඔහොම තමයි. රටක අනාගතයට යමක් කරද්දී එහි හොද මෙන්ම නරක ප්‍රති පළත් අත් විදින්න වෙනවා. එය තේරුම් නොගන්න තාක් කල් විරුද්ද පක්ෂයේ දේශපාලුවෝ කියන ඕනෑම දෙයකට පවතින රජයට විරුද්ද අය හුරේ දානවා. රෝසන් ප්‍රනාන්දු මහත්මයා කියල තිබුනා රත්මලාන දියුණු කරන්න තිබුනලු. නමුත් එම ගුවන් පථය පිටුපස වේරහැර ගග,ඉදිරියෙන් එ2 මාර්ගය හා දුම්රිය දෙපාර්තමෙන්තුවේ ප්‍රදාන කර්මාන්ත සාලාව.ඕවා නොදැනයි කතා කරන්නේ. අලුතෙන් වෙළද සැලක් විවෘත කලත් මුලින් මැස්සෝ ඇහිරෙනවා. ටිකකලක් ගියාමයි සෙනග පිරෙන්නේ. ඔය ටිකවත් හිතන්න පාට කන්නාඩි දාන අයට තේරුමක් නැහැ.(නදී)
ඇති යන්තන් දෙකක් බෑවා.(නදී)
රුවන්ට කේන්ති ගියා වගේ. තද වෙනවා නේන්නම් මෝඩ අදහස් දාන කොට.(නදී)
මම රුවන් හා එකගයි.(නදී)
මේ මාසේ 29 වෙනකන් තව දෙක තුනක්වත් මත්තලට ගොඩ බාවි.(නදී)
කොහොම හරි බස්සව ගත්තනේ.(නදී)
රුවන් ඔබ හොඳට පිළිතුරු සපයල තියෙනවා. මෙතන අදහස් දාන අයගේ තියෙන්නේ පහැදිලි කුහක කම. කෙනකු ඇදුමක් ඇඟලා ගත්තම අනිත් අයත් හිතන්නේ එයාලත් ඇදුම් ඇඟලාගෙන කියලයි. නමුත් ඉන්නේ විලි එළියේ දමාගෙන. ඒ නිසයි මේවගේ අදහස් දමා තමාගේ නිරුවත පෙන්වන්න හදන්නේ. තමාගේ රට නිරුවත් කරන අදහස් එකා පසුපස යමින් දමන්නේ. තමා ඉපදුන රටේ දියුණුව දකින්න අකමැති අය. යම් අඩුපාඩු තියෙන්න පුළුවන් ඒවා සම්පුර්ණ වෙන්න යම් කාලයක් යනවා. හම්බන්තොට වරයා හදන කොටත් මේ වගේ විකාර කතා කිව්වා. කවුරුන් හෝ රටේ පාලකයකුගේ කාලයේ කරන මේ ක්‍රියා දාමයන් වල ප්‍රතිපල බුක්ති විදින්න ලැබෙන්නේ ඔහුගේ වත් අපගේ වත් කාලයේදී නොවෙයි. එය ඉදිරි පරපුර වෙනුවෙන් කරන ආයෝජනයක්. මිට කලින් රටේ හිටපු නායකයන්ගේ හෝ රජයන් මෙවන් ව්‍යාපෘති කර තිබුනානම් එහි ප්‍රතිලාබ අපේ කාලයේ බුක්ති විදින්න තිබුනා. ආසියාවටත්, යුරෝපයටත්, මැදපෙරදිගටත්, අප්‍රිකාවටත් ගමන් කරන නාවික මාවත තියෙන්නේ. මගේ රට හරායි. එම ගමන් මගේ ප්‍රතිලාබ ලබන්න සුදුසුම තැන තමයි හම්බන්තොට. එයට තවත් වටිනාකමක් එක්වන්නේ ගුවන් තොට නිසයි. මම විදේශ නැවක වැඩකරන කපිතාන් වරයෙක්. (නාවිකයෙක්) අපිත් මුහුදේ ගමන් කරනවිට. දරුණු කාලගුණ විපර්යාස වලට අසුවන මොහොතේදී, තවත් ඉදිරියට ගමන් කිරීමට අපහසු නම්, ලගම තියෙන ගොඩබිම ආසන්නයේ වරායක් අසලට කිට්ටු කර, එම වරායෙන් අවසර ලබාගෙන නැම්ගුරම් දමා මුහුදේ චණ්ඩ කම අඩුවන තුරු ඉන්නවා. ස්බහාව දර්මයත් සමග සටන් කරන්න කිසිවකුට හැකිකමක් නැහැ. (සුනාමිය මතක් කර ගන්න) එයින් ආරක්ෂා වන ක්‍රියා මාර්ග ගන්න වන මොහොතේ සුදුසුම දෙය ක්‍රියාවට නගන්න වෙනවා. කටුනයකත්, රත්මලානත් කෙටි දුරක පිහිටලා තියෙන්නේ. මේ දෙතැනම කාලගුණය ඒක හා සමාන විය හැකියි. කටුනායක හා හම්බන්තොට පිහිටා තිබෙන්නේ බටහිර හා නැගෙනහිරයි. ගොඩබිම් කලාප දෙකක්. ඒ කලාප දෙකට මැද්දේ කඳු වළල්ලක් පිහිටා තිබෙනවා. ඒ හේතුවෙන් ඒ දෙපැත්තේ කාලගුණ විපර්යාස එකින් එකට වෙනස්කම් දක්වනවා. මේ ගැන හොදින් දන්නවා මසුන් අල්ලන දීවරයන්. ඒ නිසයි ඔවුන් කාලයෙන් කාලයට මේ කලාප වලට මාරුවන්නේ. ඔබලා, මගේ, සැමගේ රට මේ ශ්‍රී ලංකා දීපයයි. ලියන්න කියවන්න තමා උපන් බිමට ගරු කරන්න. හිත් රිදවා නොගෙන හිතන්න. මේ මගේ රටයි, මා උපන් භූමියයි. මගේ රට තව තවත් සාරවත් වේවා ! (නදී)
ශ්රී ලංකා ගුවන් යානාවලට විතරද අනේ කාලගුණය හරස් උනේ ? ජාත්‍යන්තර ගුවන්යානා වලට එහෙම උනේ නැද්ද ? කොහොමද ටිකිරි මොලේ ? (නදී)
සමහර අය මොනවා කියනවද කියා හිතන්නත් අපහසුයි. තමාගෙ දෙයක අගයක් නොදන්න අයතමා වැඩිපුර ඉන්නෙ. මෙවායෙ වටිනාකම අනාගත පරපුර විඳින කාලෙකදි මේ අය ජීවතුන් අතර හිටියොත් එදාටවත් සතුටුවෙයි.(නදී)
රුවන්,නියමයි. (නදී)
අපි දඹුල්ලේ, අපිටත් හදලා දෙන්නක්කෝ ගුවන් තොටක්. අපි මොනව හරි කියලා ගුවන් යානා බස්සා ගන්නම්.(නදී)
මම මැයි මාසේ 11 ලංකාවට එනවා සූරිච් වල ඉදලා මටත් ආසයි මත්තල ගුවන් තොටට බැහින්න.(නදී)
රුවන් පුතේ, හැමදෙයක්ම තමන්ගේ ගමේ හදන්න ඕනෑ කියන මුරණ්ඩු තීරණය නිසා කිසිම ගවේෂණයකින් තොරව හිතුමනාපෙට දේවල් ගොඩනැගීමේ වරද මේකයි. ගුවන් තොටුපලක් හෝ ජාත්‍යන්තර වරායක් හෝ කියන්නේ තේ කඩයක් වගේ ඇරියට පස්සේ පාරිභෝගිකයින් එනතුරු බලා ඉන්න පුළුවන් තැන් නෙවේ. ඒවා හදන්න කලින් ඒ සදහා ඉල්ලුමක් ඇත්දැයි සොයා බැලිය යුතුයි. ඒවායින් හම්බකරගන්න එක වෙනම දෙයක්. ඒත් ගමට වැඩකරනවා කියල කෙළවරක් නැතිව මහා පරිමාණයෙන් මහජන මුදල් නාස්ති කිරීම සාධාරණද? (නදී)
රුවන්, මම දන්න ගුවන් තොටුපලවල නම් තේ කඩේකට වැඩිය සෙනග ඉන්නවා.(නදී)
මෙතෙක් ඔබෙන් ලද සහයෝගයට හද පත්ලෙන්ම තුති. අපගේ හෙට කුමක් වුවත් නිදහස් මාධ්‍යය කරුවන් වන ඔබලාගේ ජීවිත අනතුරේ තබාගෙන අපේ අදහස් ලොවට දෙන්න තව දුරටත් උත්සාහ කරන්න එපා. මම හෙටත් ලංකාදීපයටත් එහි සේවය කරන දේශප්‍රේමීන්ටත් ගෞරව කරනවා.(නදී)
මේක හොදට ප්ලැන් කරලා ඡන්දෙට බාපු ගුවන්යානයක්.(නදී)
පාටියක් දාන්න වටිනා වැඩක්.(නදී)
කණ කැස්බා විය සිදුරෙන් අහස බලනවා වගේ නොවැ ගුවන් යානා මත්තලට එන්නේ. සුබ අනාගතයක්!!(නදී)
රුවන් ඔබ නියම මනුස්සයෙක්. හැම දෙයක් ගැනම දැනුම් තේරුම් තියෙන පුද්ගලයෙක්. මම ඔබට මගේ ආචාරය පුද කරනවා. මේ ගුවන් යානය මත්තලට ගොඩ බාපු නිසා ටැක්සියකින් හරි ගෙදර යන්ට පුළුවන්. ඉන්දියාවේ බැවා නම් දවස් කීයක් රස්තියාදු වෙන්ට ඕනෙද ලංකාවට එන්ට.(නධී)
ඔය ප්ලේන් 2 ඉන්දියාවේ චෙන්නායිවල ලෑන්ඩ් කලානම් අමතර ගාස්තු සහ මගීන්ට සිදුවෙන කරදර, ප්‍රමාදය?(නදී)
මත්තලට ගුවනින් ගිහින් වන දිවි අසිරිය බලන්න.(නදී)
දැන් හිතාගෙන ඉන්නවා ඇත්තේ අඩුමගානේ හදිස්සියකට බාන්න හරි ඔය පෝර්ට් එක පාවිච්චි කරන්න පුළුවන් කියලා. ප්‍රොජෙක්ට් එක පටන්ගන්න කලින් මීට වඩා හිතන්න තිබුනා.(නදී)
කටුනායක පැත්තේ හයානක සුලි සුලන් තිබුනද? (නදී)
අම්මෝ ඇති යන්තම් අඩුම තරමින් දෙකක් වත් ආවා.(නදී)
සත්‍යයා ,වයර් මාරු වෙලාද?.රුවන් ඔබ ,රන් රුවනක්.(නදී)
රුවන් ගොඩක් ගරුකරනවා ඔයාගේ අදහස් දැක්විමට. මට හිතෙනවා මත්තල ගුවන් තොටුපොළ හොඳ ආයෝජනයක් කියලා. (නදී)
මේකේ අදහස් දාන අය අනික් අයගේ අදහස් වලට පහර ගැහුවට කමක් නැහැ. පුද්ගලිකව පහර ගහන්නේ නැතිව. පුද්ගලිකව පහර ගහල තර්කයක් දිනන්න හදන්නේ හොඳ ප්‍රතිවිරුද්ද තර්ක නැති උනාම. (නදී)
අනේ ඔයාලට වෙන හොයන්න දෙයක් ඇත්තේම නැද්ද? රට ගියොත් ඔයාලට තේරේයි එයාපෝර්ට් එකක තියෙන වටිනාකම.(නදී)
රුවන් සහ ගුනේ, රට ගැන කැක්කුමක් තියෙන එක ගොඩක් හොඳ දෙයක්. ඒ වගේම රටේ ලොකු ව්‍යාපෘති වෙන එකකත් හොඳයි. නමුත් කිසිම අධ්‍යනයක් නොකර කරන විශාල වියාපෘති නිසා රටේ සල්ලි නාස්ති වෙනවා. හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපල එවැනි අසාර්ථක ව්‍යාපෘති දෙකක්. (නදී)
මම මේ සියලු දෙනාගේම අදහස් කියෙව්වා. යම් දෙයක් විවේචනය කරන කොට ඒ පිළිබඳව සාදාරන මතයක සිට කතා කරන්න ඕනා. ලංකාව වැනි රටක් ගුවන් තොටුපලක් ඉදි කරන්න පෙර ඊට අදාල ගොඩක් දේවල් ගැන අවදානය සොයා බැලිය යුතු වෙනවා. කල යුත්තේ කටුනායක තව දුරටත් පුළුල් කර ඒ 380 යානා ඒමට හැකි පරිදි සකස් කිරීමයි. ලංකාව ඉතාම කුඩා රටක් නිසා තවත් ගුවන් තොටුපලක් ඊට කිලෝ මීටෙර් 200 දුරින් අවශ්‍ය නැහැ. මොකද ඊට වඩා රටට අවශ්‍ය රෝහල් අඩු පාඩු ගොඩක් තියෙනවා. ද සොයිසා රෝහලේ එක ඇඳක මව්වරු දෙදෙනා බැගින් ඉන්නවා ඉඩ නැති කොට. ඒක තමයි නියම තත්වේ. කළ යුත්තේ ඉක්මනින් යා හැකි මාර්ග පද්දතියක් ඉදි කිරීම. එත කොට කොළඹ සිට ඉක්මනට යා හැකියි. රටක ගුවන් තොටුපලක් තියෙන්නේ අග නුවරට සමීපව පහසුවෙන් ළඟා වීමට. නැතුව වන ජීවී සම්පත් තියෙන පෙදෙස් වල නෙමේ. අද මත්තල වෙන වන ජීවී හානිය බලදාරීන්ට තවම පෙනෙන්නේ නැහැ. (නදී)
ව්‍යාජ දේශප්‍රේමීත්වයක් ආරූඩ කරගෙන නිතරම ප්‍රශස්ති ගායනා කිරීමට කැමැත්තක් දක්වන සමහරු කරුණු හරි හැටි නොදැන මෙතන අදහස් පල කිරීම ගැන පළමුවෙන් කණගාටුවෙමි. රු බිලියන 26.7 ක වියදමින් මෙම ගුවන් තොටුපල ඉදි කලේ වසරකට මිලියනයක් පමණ මගීන් ප්‍රවාහනය කිරීමටත්, 30000 කට අධික ගුවන් යානා හුවමාරු කිරීමටත් එකවර ගුවන් යානා 10ක් නවතා දැමීමට හැකිවීමත් යන අරමුණු පදනම් කරගනිමිනි. මෙය ඉදි කිරීමට පෙර විශේෂඥයන් විසින් අනතුරු අඟවා තිබිණ. යු.එල් 114 ගුවන් යානය 2013 මාර්තු 25 දින අනතුරකට ලක් විය. ඒ වගේම එප් ඉසෙඩ් 551 යානය මේ වසරේ ජනවාරි 11 වනදා අනතුරකට ලක් විය. මේ දෙකටම හේතුව කුරුල්ලන්. කරුණාකර අපේ ගුවන් සේවා වෙබ් අඩවියට ගොස් බලන්න මත්තල හරහා සතියකට ගුවන් යානා කියක් යනවද කියලා.(නදී)
ඇයි මේ දෙකක් බාල තියෙන්නෙ. ආපු අනික් ගුවන් යානා කොහෙටද බාල තියෙන්නේ. නැත්කම් මේ දෙක විතරද ඊයේ ඇවිල්ලා තියෙන්නෙ.(නදී)
හිතට එකගව ඔලුවෙන් හිතල කියන දෙයක් කියන්න මෝඩයෝ වගේ කියන්නේ නැතිව.(නදී)
රුවන්, ගුනේ නියම අදහස්. කොයි ආණ්ඩුව කලත් රට දියුණු කරන ව්‍යාපෘති ගැන සුභවාදී ලෙස බලන්න ඕනේ. මම දන්නා විදියටනම් ලංකාවට 2030 වෙනකොට ලංකාව නමින් සැලැස්මක් හදලා තියෙනවා. එන්.පී.පී.ඩී එක තමයි එය සකස් කර තියෙන්නේ. එයින් අදිවේගය මගින් මුළු රටම යා කෙරෙනවා. එතකොට මත්තලට තියෙන දුර ප්‍රශ්නයක් නොවේවි. අනිත් එක එක ළඟ ගුවන්තොටුපොලවල් දෙකක් තිබීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. මා දන්නා විදියට නම් 2030 වෙනකොට ගුවන්තොටුපොළවල් 30 ක් විතර ලංකාව තුල ඉදිවෙනවා. මෙවන් සංවර්ධන ව්‍යාපෘති තුලින් ඒ ඒ ප්‍රදේශ තුල යටිතල පහසුකන් ඉබේම දියුණු වෙනවා. රැකියා උත්පාදනය වෙනවා. හෝටල් දාලා, කැබ් සර්විස් දාලා ගුවන්තොටුපොළ හදන්න උවමනාවක් නැහැ. ඒවා ඉබේම කාලයත් සමග ලැබෙනවා. (නදී)
ගුණරත්න, ඔයා ඉන්නේ ඩුබායි කියල හිතන්නත් අමාරුයි. මටත් එක පාරක් ඔහොම වෙලා චෙන්නායි යන්න උනා. හැබැයි මුලු ගමනම පරක්කු උනේ පැය 4යි. මොකටද ඉන්දියාවේ දවස් ගනන් ඉන්නේ? කටුනායකට හිම වැටෙනවද?(නදී)
වැඩිහරියක් අදහස් දාලා තියෙන්නේ කුහක මිනිස්සු.(නදී)
අයහපත් කාළගුණය නිසා පාරේ යන අයත් අනතුරු වලට ලක් වෙලා. ගුවන් යානයක් ගොඩ බස්සන්න ඒ තරම් අවදානමක් ගන්නේ මොකටද පහසුකම් තියෙද්දි? අනික ඔය ගුවන් යානා නැවත කටුනායකට එනවා අනිත් ගුවන් වාරයට පිටත් වෙන්න. (නදී)
පුදුම සතුටක් හිතට දැනෙනවා. (නදී)
අර නැතිවුන ගුවන් යානයත් කාලගුනේ හරස් වුනා කියල මත්තලින් මතු වෙයිද දන්නේ නෑ.(නදී)
මත්තලට ගුවන් යානා එනකොට විරුද්ද පක්සේ අයට නිකන් කිති වගේ ඇති. (නදී)
මත්තලට වැඩිය වීරවිල හැදුවා නම් හොඳයි. ඒක හදන්න දුන්නේ නැත්තෙත් විරුද්ධ පක්ෂේ අයම තමයි. ඒත් මම දන්නා තරමට මත්තලට පහුගිය අවුරුද්ද තුල ගුවන් යානා 1900ක් ඇවිත් තියෙනවා. (නදී)
http://www.mria.lk/ ගිහින් ගුවන් යානා යන එන කාලසටහන බලාගන්න. මත්තල දෛනික ගුවන් ගමන් බලාගන්න පුළුවන් හැමෝටම. මෙහෙම අවස්ථාවක ඉන්දියාවේ ට්‍රිච් හරි වෙන කොහේ හරි ගොඩ බානවට වැඩිය මේක හොද නැද්ද? හදවතින් විතරක් නෙමේ ටිකක් බුද්ධියෙනුත් හිතන්න.(නදී)
අළුත් ඒවා හදන්න වියදම් කරන සල්ලි වලින් කටුනායක ගුවන්තොටුපොළ ලොකු කරලා, ත්‍රිකුනාමලය වරාය සංවර්ධනය කරලා ගත්තා නම් රට දියුනුවෙනවා.(නදී)
අපිත් කටුනායක කිට්ටුව තමයි. ඊයේ ටිකක් වැස්ස. හුළගත් ටිකක් තිබුණා.ඒත් ගුවන් යානාවක් හරවල යවන්න තරම් දරුණු නෑ. දැන් අහයි මම මොනවද ඕව ගැන දන්නේ කියල.. වැඩියෙ දන්නේ නෑ තමයි ඒත්.. ඊයේට වඩා කාලගුණේ දරුණු වෙලා තියනවා මීට කලින්. ඒත් මේ වගේ දේවල් වාර්තා වෙලා නෑ.(දිල්)
දන්න තරමින් නම් කිසිම අපහසුතාවක් වුණේ නෑ ගුවන් යානය ආපසු හැරෙව්වා කිව්වට (දිල්)
සසිත්, ඉතින් එතකොට මත්තල හදල තිබුනේ නැහැනේ. ඒවා ඉන්දියාවට හරවල යවන්න ඇති. ඒගැන ඔයාව දැනුවත් කරපු නැති එකනම් වැරදියි!(දිල්)
මත්තල ගුවන්තොටුපොළ එක අව්රුද්දකින් දෙකකින් මාර්කෙට් වෙන්නේ නෑ. ඒත් ඒකට තව කල් යාවි.නමුත් කව්රු මොනවා කිව්වත් ඒක හොද වැඩක්. ගුවන් තොටුපොළක් කියන්නේ අදායම් දෙන දෙයක්. ගුවන් සේවාවක් කියන්නේ වියදම් වෙන දෙයක්. කල් දෙන්න. මත්තල ගුවන් තොටුපොල ලංකාවට ආදායම් දේවි. මොකද අලුත් ගුවන් තොටුපොළකට එකපාරට තමන්ගේ ගුවන් යානා ගොඩ බාන්න ගුවන් සේවා කැමති වෙන්නේ නෑ. අපි ඒවාට හොද සහතිකයක් දෙන්න ඕනේ. ඕවා අපි හැමෝම දන්නවා. ඒත් කතා කරන්නේ මුකුත් දන්නේ නැහැ වගේ. ආණ්ඩුවේ වැරදි තියනවා තමයි. ඒත් අපි හොද දේවල් අගය කරන්න ඕනා.(නදී)
අපිට වැරදුනේ ඔතන තමා. හැමදාම බැලුවේ දෙපැත්තට අදින්න. පාට කන්නාඩි දාගෙන හොද දේට හොදයි කියන්න දිව නැමෙන්නේ නැ පාට හිතේ තියන නිසා. රටට හෙන ගැහුවත් කමක් නැ දෙකඩ වී නැති ප්‍රශ්න හෙව්වොත් අපේ අයට ඇති.(නදී)
ගුවන් තොටුපළවල්, වරායවල් වගේ මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති ඉතා හොඳය . නමුත් කවදාද , ගම්බද දුෂ්කර ජීවිත ගෙවන ජනතාවට පාරක්, පාසල් වලට ගුරුවරු, සනීපාරක්ෂක පහසුකම් , ආදිය ලැබෙන්නේ. මම ඉගෙන ගත්තේ කොළඹ. පිටරට ඉඳන් ඇවිත් ගම්බද පාසලකට ආධාර අරන් ගියා . මුලික පහසුකම් ටික වත් නැතිව මිනිස්සු විඳින දුක ඇස දෙකෙන් ම දැක්ක. ගැබිණි මාතාවක් අරන් ගියේ , සංගිලි පාලමක් උඩින්. (අ)
මේකේ වැඩිපුරම කොමන්ට් දාන්නේ බේසමේත් කිඹුල්ලු දකින කට්ටිය. ලංකාවේ ඉන්න කට්ටයට ඕක නොතේරුනාට පිටරට ඉන්න අපිට නම් හොදට දන්නවා. හදිසි අවස්ථාවකදී ගුවන් ගමන් අවලංගු කරනවා වගේ නැහැ වෙනත් ගුවන් තොටවල් වලට ගොඩබාන එක. අයහපත් කාල ගුණය සමහර විට පැය 2 ක 3 කින් පහවෙන්න ඇති. මම දන්නා තරමින් කටුනායකට දවසකට ගුවන් ගමන වාර 28- 36 වගේ තමයි උපරිම තියෙන්නේ විස්වකර්මයටවත් කිසිම දෙයක් 100 % හරියට කරන්න බැවි බව මතක තියාගන්න එකට හොදම උදාහරණය දඹුල්ලේ ලෙන විහාරේ තියන සැතපෙන පිළිමේ පොඩ්ඩක් ඒ ගැන අද්‍යනය කරලා බලන්න පාට කන්නඩි ගලවලා.(නදී)
මෙන්න ඇත්ත, ඔය යනා දෙක ගොඩබසින්න නියමිත වෙලාවේ වෙනත් රටවල ගුවන් යනා කටුනායකට ගොඩ බැස්සුවා. ගුවන් ගමන් වාර්තා අරන් බලන්න. නැතිනම් අසල ගෙවල් ඇති අයගෙන් විමසා බලන්න. නිකන් පුහු තර්ක දාන්නේ නැතුව ඇත්ත ඇති සැටියන් දකිමු. (නධී)
මමත් කටුනායක අවු 20ක් විතර වැඩ කරපු කෙනෙක් මේකේ සමහර අදහස් දාපු යට මත්තලට ගුවන් යානා හරවපු එක විහිළුවට කාරණයක් උනාට. මගේ සේවාකාලය තුල එක ලොකු දෙයක් නෙවෙයි මත්තල හදන්න ඉස්සර අපේ ගුවන් යානා ඉන්දියාවට මාල දිවයිනට විතරක් නෙවයි ඉන්ධන ප්‍රමාණය අනුව වෙනත් රටකටත් හරවන්න සිදුවෙනවා. ඒවගේම මාලේ, දකුණු ඉන්දියාව වගේ ගුවන් තොටවල් වල හදිසි තත්වයන් යටතේ අපේ රටට ගොඩ බසින අවස්ථාත් තියෙනවා. වෙනත් රටකට ගුවන් යානා ගොඩ බැසීම තුලින් ගුවන් සේවයට විශාල මුදලක් දරන්න සිදුවෙනවා මත්තල ගුවන් තොට නිසා ඒ මුදල අඩුවෙන්න පුළුවන්. (අ)
පාලකයෝ හිතන් ඉන්නේ ජනතාව ඔය කියන ඒවා ඔක්කොම විශ්වාස කරනවා කියල වෙන්න ඇති. මත්තලට වෙලා තියෙන දේ හැමෝම දන්නවා. එත් එළිපිට කියන්න බයයි (අ)
මේ රටේ ඉන්න දේශපාලන කුහකයින්ගේ තරම මේ අදහස් වලින් හොදට පැහැදිලි වෙනවා.මේ රජය කරන හැම සංවර්දන ක්‍රියාදාමයක්ම විවේචනය කරන්නේ තමන්ගේ රජයන් ආවම ඒවා වහල දායි කියල හිතා ගෙන වෙන්න ඇති.අධිවේගී මාර්ග හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපල එහෙම වහල දාල පරණ විදියටම ඉන්න වෙන්න ඇති කට්ටියගේ අදහස.මේ බනින එව්වොම තමය් කවද හරි ඔය සම්පත් පට්ට ගහන්නේ.එදා ජයවර්දන මහත්තයාගේ මහවැලි ව්‍යාපාරයට පතුරු යන්න බැනපු අයම තමයි අද එම සම්පත් මදි වෙලා පුද්ගලික බලාගාර වලත් පිහිට පතන්නේ.එදා එ දේවල් නොකෙරුවනම් අපි අද කළුවරේ. මොකා විපක්ෂේ හිටියත් කට්ටිය හිතන්නේ විපක්ෂේ කාර්ය බාරය වෙන්නේ විවේචනය පමනය් කියල.හොද දේට හොදය කියන්නත් නරක දේට නරකයි කියන්නත් පුළුවන් දෙසපලනයක් මේ ආසියාකරයේ කවදාවත් බිහි වුනෙත් නැහැ.බිහි වෙන්නෙත් නැහැ.මේ වගේ කුහකයෝ හැමදාමත් මේ රටේ හිටිය..ගුනේ අයියා ඔයාට ස්තුතියි හොද පැහැදිලි කිරීමක් ලබා දුන්නට..(අ)
කටුනායක හොඳයි. මත්තල හොදායි. මෙහෙම ලියන්නේ කුහක කමට නෙමේ හිතට එන ජෝලියටයි අනේ. හැමදාම කාලගුනයගේ විපර්යාස එනවා නම්, අපිට හැමදාම මත්තල ගිය හැකියි. හරිම ජොලි.(නදී)
මෙතැනට දේසපාලන වාසි ගාවගන්න එපා .අපේ ශ්‍රී ලංකාව සංචාරක හා වෙනත් පැතිවලින් ද හොද ගෝලීය සන්බන්ධතා ඇති රටක්. ඉතින් අතිරේක ගුවන් තොටවල් කිහිපයක් ම තිබීම වැදගත්. වැදගත් වන්නේ මුල්ගල් හා විවුර්ත කිරීමම පමණක් නොවේ .එයින් එහාටත් පලදායීතාවක් ඇති කළමනාකරණයක්.(නදී)
මේ පුවත ගැන මෙච්චර දේවල් ලියන්ට ඕනද? මේ සිදුවීම ගුවන්ගත කළ යානාවක හදිසි අවශ්‍යතාවය අනුව සිදු කළ දෙයක් පමණයි. මත්තල හදපු නිසා ගුවන් යානය සහ මගීන්ට සහනයක් ඇති උනා. ඒ ගැන සතුට පල නො කර මොනවද මේ උත්තමයෝ කියන හරයක් නැති කතා? ලැජ්ජාවක් නැද්ද අප්පා? (නදී)
හොදයි මල් වෙඩි දාලා ,මගුල් බෙර වාදනය කරලා කෆීර් යවලා හරි යානය නිරුප්‍රදිතව ගොඩ බා ගත්ත කියමුකෝ. මත්තල ඉදල කොලඹ එනකොට අලියා ගැහැව්වොත් කොහොමද? ගණ වනාන්තරයේ මැද්දේ ගුවන් තොටුපොළවල් හදන් ඇයි? (නදී)
බන්දුල පෙරේරා 2014-03-19 14:59:06 ගේ අදහස් විවිද නම් වලින්,විවිද රට වලින්,විවිද ජාතිකයන් හැටියට ගලාගෙන එනවා. බලන් ගියහම එකම අදහස් තමයි ගලන් එන්නේ.(නදී)
මත්තලත් කාලගුණය අප්සට් උනොත් ? (දී)
එතකොට මත්තල කාලගුණය කොහොමද? (දී)
තිලක් ඒකට තමා ජාත්‍යාලය කියන්නේ (දී)
"හාවා හද දකිනවා" වගේ අවුරුද්දකටම එක ගුවන් යානයක් මත්තලින් ගොඩ බැස්සම ලංකාවේ අයට හරිම "චුන්" එකක්නේ තියෙන්නේ (දී)
රකිත් 2014-03-19 08:29:34.ඔබගේ සත්‍ය අදහසට ස්තුති.(දී)
මම ලංකාවට යන්න කියල මත්තලින් යන එන ගුවන් යානයක් ගැන හොයනවා.මෙතන අදහස් දාල තිබෙන දෙෂප්‍රෙමින් දන්නවනම් මට කරුණ කරලා දන්වන්න.(දී)
රුවන් නිකන් සුරංගනා කතා කියනව .එහෙනම් මොකද මත්තල ගුවන් තොට ගොඩබෑමේගාස්තු අය නොකරන්නෙ .එහෙම තියෙන ලෝකෙ පලවෙනි ගුවන් තොටුපලත් මත්තල විතරයි .ඕවට ගත්තු ණය ගෙවන්නෙ රටෙ මහජනතාව.මේ සුදු අලින්ට ප්‍රශස්ති ගීත ගායනා කරන්න එපා මහත්තයෝ.(දී)
අනේ දෙයියනේ මොනවාද මේ වෙන්නේ? (දී)
අනේ දෙවියනේ මම ලංකාවට යන දවසටනම් කටුනායකට සුලන් සහිත වැහි කාල ගුණයක් නම් එන්න එපා.(දී)
මේ කතාව ගැන හිතන්න ගොඩාක් දේවල් තියෙනවා (දී)
නාලක, පිස්සුද?, කොටි ගහපු වෙලේ ඒවා යැව්වේ ඉන්දියාවට (දී)
මෙයිට කලින් ඔයිට වඩා බරපතල කාලගුණික තත්ත්ව වලදිවත් නොකළ වැඩක් මේක (දී)
අප්පච්චියේ ගුවන්යානයක් යන දුර ..බලාගෙන හප්පා ගන්න අප ...(දී)
MH-370 ත් ඇවිත් ද දන්නේ නැ(දී)
එහෙම හරි එනවනං ලොකු දෙයක් (දී)
අපිට නම් හොදයි ගෙදර ලගම බහින්න පුළුවන් දෙයියනේ හැමදාම කාලගුණය ඔහොම්මම තිබේවා (දී)
අනේ ඉතින් කාලගුණය ගැන හරි කියල මත්තලට ගුවන් යානයක් අවේ. එකත් මොන බොරුවක් කරලා හරි ගෙන්න ගන්න ඕනිනේ. නැත්තන් ඉස්සර බැවේ ඕව අනුරාධ පුරෙටද?(දී)
කටුනායකට කවද අනේ එහෙම කාළගුණේ අයහපත් උනේ. (අ)
තමන්ගේ රටේ දේවල් අගය කරන්න බැරි කුහක මිනිස්සු වැඩි කියල පේනවා..(අ)
ඇත්තටම මේක කුහක කම නෙමේ. පටන් ගත් දින සිට පාඩු ලබන මිහින් ලංකා ගුවන් සමාගම. හම්බන් තොට වරාය, ගුවන්තොට තව කිව්වොත් ඉඩ මදි. මේවායේ ප්‍රතිලාබ නැති නිසා , ඔය විදියට තමා වැඩ පෙන්නන්න වෙන්නේ. වැරදි දේ වැරදියි. පාට කන්නාඩි නිසා තමයි මේවා හරි කියන්නේ. කවදද මේවා ලාභ ලබන්නේ.(නදී)
හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපල යන දෙකම සෑහෙන කාලෙකට කලින් හැදෙන්න තිබ්බ දේවල්. දැනට වෙලා තියෙන්නේ ඒවා විවෘත කරේ වැරදි වෙලාවේ. අදාල යටිතල පහසුකම්(විශේෂයෙන්ම හොඳ ප්‍රවාහන ජාලයක් සහ මාර්ග පද්ධතියක් ) සමග විවෘත වුනා නම් ඒවාගේ වටිනාකම කියලා නිමා කරන්න බෑ. උදාහරණ විදියට ලංකාවේ නාවික වෙලඳ භාණ්ඩ හුවමාරුව ගැන පොඩි හෝ අදහසක් තිබෙන කෙනෙක් හම්බන්තොට වරායට සහ ගුවන් තොටුපලට විරුද්ධ වෙන්නේ නෑ. කොහොම වුනත් කටුනායක නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ වීමත් සමග මේ අවුරුද්ද අවසානයේ ඉඳලා හැමෝටම මත්තලින් ගුවන් ගතවෙන්න සිද්ධ වෙයි ගොඩක් වෙලාවට. (නදී)
බන්දුල ඔබතුම ඔය විරුද්ද අදහස් දාන අයට උපකාරක පන්තියක් දමන්න. එතකොට ඔබට අවශ්‍ය විදිහට අදහස් දමාගෙන ඉදියි.(නදී)
පිස්සු නැත්නම් සොක් (අ)
එතකොට මත්තලට වැස්සොත් මාර වැඩේනේ වෙන්නේ (දී)
තිලක් - ඩුබායි, ඔය ඇත්තටම ඩුබායිද ඉන්නේ. රට ගිය කෙනෙක් නම් ගුවන් යානයක් තියෙන වෙලාව හොයාගන්න ඔච්චර අමාරුද? (නදී)
ෂුවර් එකට මැලේසියන් එකත් මත්තලට බස්සවන්න ඇති (ත)
ෂුවර් එකට මැලේසියන් එකත් මත්තලට බස්සවන්න ඇති (ත)
ඉන්දික, කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට යන්න නම් ඕන තරම් ගුවන් යානා තියෙනවා. ඒත් මහජන මුදල්වියදම් කරලා හදපු මත්තලට යන්න එකම ගුවන් යානයක්වත් නැහැ. ඓයාර් අරාබියා තිබුන නමත් ඉවත් කරලනේ.(නදී)
මේවා වටින්නේ රටේ අනාගතයටය (ත)
ඕක හදන්න කලින් කාලගුනෙන් කිසිම බලපෑමක් තිබුනේ නැහැ.(නදී)
මත්තලටම යන්කො බලන්න. ගිහිල්ලම බලමු,නොදැක්ක දේ කතාකරලත් වැඩක් නැහැනේ.(නදී)
නිකන් මොකටද අවධානයක් ගන්නේ ඒ කල වැඩේ 100% හරි (දී)
අපේ මනිස්සු දන්නේ එකක් අල්ලන් කෑ ගහන්න විතරයි. ඔයිට වැඩිය රටේ ප්‍රශ්න තියනවා. කව්රුත් ඒවාට මුකුත් කියන්නේ නැහැ. (නදී)
ජිවිත අවදානමකට ලක් කරන්නේ නැතුව එහෙම හෝ කල එක හොද දෙයක් (දී)
ඔහොම වෙලාවට වැඩට ගන්න මිලියන ගානක් වියදම් කරලා එයාපෝර්ට් හදන්න ඔනීද (දී)