කළුතර රෙමුණේගොඩ නිවසක මිදුලේ වළ දමා තිබු රුපියල් දසදහසක් පමණ ගොඩ ගත් බව දකුණු කළුතර පොලීසිය කියයි.
එම නිවසේ පදිංචි පුද්ගලයකුට ලැබුණු මුදල් කඩදාසි හා සිලිසිලි බෑග්වල දමා වළ දමා ඇතැයිද බොහෝ නෝට්ටු දිරාපත්වී තිබිණැයිද පොලීසිය කියයි.
කළුතර රෙමුණේගොඩ නිවසක මිදුලේ වළ දමා තිබු රුපියල් දසදහසක් පමණ ගොඩ ගත් බව දකුණු කළුතර පොලීසිය කියයි.
එම නිවසේ පදිංචි පුද්ගලයකුට ලැබුණු මුදල් කඩදාසි හා සිලිසිලි බෑග්වල දමා වළ දමා ඇතැයිද බොහෝ නෝට්ටු දිරාපත්වී තිබිණැයිද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු....... මුදල් වළ දාන්නේ පිස්සෝ... (ස)
මේක දැක්කහම මට මතක් වුණේ අපේ ආච්චිව. හැම සිංහල අවුරුද්දකටම පෙර කුස්සියේ ලිප හදනකොට කැටයක් වළලලා තමයි හදන්නේ. ඒකට අවුරුද්ද පුරාම සල්ලි දාලා ඊළඟ අවුරුද්දේදි ඒක අරන් අලුත් එකක් වලලනවා. ඒ සල්ලි අවුරුද්දට ගන්නවා. අපිට අලුත් ඇඳුම් ගෙනත් දෙනවා. ඒ ඇඳුම් වල තිබුණු සුවද සහ ආදරය තවමත් මතකයි! (නි)
අයියෝ සල්ලි! (නි)
මීට පස්සේ වළදානකොට කට ලොකු බෝතලේක දාලා ප්ලාස්ටික් මූඩියකින් වහලා වළදාන්න (නි)
අනේ සරත්, මට මතක් වුණේ අර කාලෙකට පොළවෙන් කෘමින් ජාතියක් පිට වෙන්නේ. අන්න උන්ව ..., ඒ වගේ පොළවෙන් සල්ලි මතු වෙලා කියලා (බලන කොට මේ වල දාපු සල්ලිනේ) (නි)
ඇයි දෙවියනේ වෙන හංගන්න තැනක් තිබුනෙම නැද්ද? (නි)
පාන් කැවොත් ඔහෙමෙම තමයි.(නධී)
තංගල්ල බැංකුව ඊට වඩා හොදයිනේ.. (නි)
සිලි සිලි බෑග්? හෙහ් හෙහ් හේ ... (නි)
හිමි දේ කොහොමත් හිමි වේ. එසේම අහිමි දේ කොහොමත් අහිමිය. මෑන්ට මේ සල්ලි මාටියා ගහල හම්බු වෙච්ච ඒවා වෙන්ඩ ඇති. කවුරුවත් මහන්සියෙන් හම්බු උන දෙයක් වල දාන්නේ නැහැ. (නදී)
ඕකනේ ලෝබයගේ දේ කුඹි කනවා කියන්නේ.(නදී)
88/89 නමට වලකැපුවා.(නදී)
පරාක්‍රම ඇයි? 71 වලවල් ගැන අහලවත් නැද්ද?(නදී)
ගොඩ ගත්තා කියන්නේ හරියට සල්ලි නිදානයක් වගේනේ. 5000 කොළ දෙකයි.(නදී)
ඇයි දෙයියනේ මේවා හංගන්න දැන් තියෙන ආරක්ෂකම ස්ථානය පශ්තාප්බාගෙනේ! එතන දැන් බැංකුවකට වඩා ආරක්ෂිතයි.(නදී)