කොළඹ හා ඒ අවට තදාසන්න ප්‍රදේශවල අයාලේ සැරිසරන බල්ලන්ට සුබසාධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට කොළඹ මහ නගර සභාව සැරසෙයි.
කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසුයේ අයාලේ යන බල්ලන් 3000ක් පමණ කොළඹ නගර සභා සීමාවේ සිටින බවයි.
කොළඹ හා ඒ අවට තදාසන්න ප්‍රදේශවල අයාලේ සැරිසරන බල්ලන්ට සුබසාධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට කොළඹ මහ නගර සභාව සැරසෙයි.
කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසුයේ අයාලේ යන බල්ලන් 3000ක් පමණ කොළඹ නගර සභා සීමාවේ සිටින බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කාන්තා පක්ෂය අමතක කරලද ? (නදී)
බුදු අම්මෝ කැලණියේ පාරක යන්න බැහැ බල්ලෝ නිසා. මම හිතන්නේ මිනිස්සුන්ට වැඩියි බල්ලෝ.සුභසාදන නෙවෙයි ඉස්සර වගේ මරා දාලා මිනිස්සුන්ට ජීවත් වෙන්න පරිසරයක් හදන එකයි කරන්න තියෙන්නේ. බලු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ය මගේ අදහසට විරුද්ධ ඇති. ඒ උනත් බල්ලාට වැඩිය මිනිසා ගැන සිතිය යුතුයි. මිනිස්සු මරණ එකයි රිය අනතුරුයි වලක්වලා බල්ලෝ වගේ මිනිස්සු මරණ සහ මැරෙන එක අවම කලයුතුයි. එකයි ඉස්සෙල්ලා කරන්න ඕන. (අ)
ඉස්සරහට අලුත්ම වර්ගයේ මස් වර්ගයක් වෙළදපොලට එන්න පුළුවන්.(නදී)
කොළඹ විතරක් නෙවේ ඔය පලාත් සභා වලත් ඔය කියන වල් බල්ලන් ඕනා තරමක් ඉන්නවා.(නදී)
අනාථ ළමයි බලාගන්න සුබසාධන මධ්‍යස්ථාන දාපු සමහර කට්ටිය කලේ පිටරට ළමයි නැති සුද්දන්ට ළමයි විකුනපු එක. සමහර රටවල බලු මස් වලටත් හොඳ ඉල්ලුමක් තියෙන නිසා මේ බල්ලන්ට ඒ ළමයින්ට වූ විපත අත් නොවේවා.(නදී)
හොද පුහුනුවක් දී රට යවමු. (දී)
ඒ වගේම තවත් විශේෂ දෙයක්, වද බාවය සදහා එන්නතක් දීම වඩා වැදගත්.(නදී)
ඇයි කොළඹ ඉන්න බැල්ලියන්ට මේ නරක කාලයක්ද ?. (දී)
අන්න හොදයි නියමයි (දී)
ඉතාමත් හොඳ වැඩක් පිස්සු බලු රෝගය ලෝකෙන්ම තුරන් කරන්න ඕනේ (දී)
පොඩි ළමයි කි දෙනෙක් දිනකට බල්ලෝ කනවාද බොහොම හොද වැඩක් තමයි මේ කරලා තියෙන්නේ (දී)
මට බය එළුමස් ලැබෙයිද කියලා ඉදිරියේදී.(නදී)
ඕක හදල චීනෙකුට බලාගන්න දුන්නනම් හරි.(නදී)
බල්ලා වල් ද නැත්ද කියල හොයාගන්නේ කොහොමද? (නදී)
වැරදි කරපු දේශපාලු පුතාලටත් ඒ බෝඩිමම දුන්නා නම් නියමයි.(නදී)
කකුල් හතරේ වල් බල්ලන්ට මෙහෙම කරන එක යහපත් වැඩක්. නමුත් වැඳලා කියන්නම් කකුල් දෙකේ වල්බල්ලන්ට නම් උපකාර කරන්න එපා.(නදී)
"කොළඹ වල් බල්ලන්ට හොඳ කාලයක්" මෙය අයාලේ යන බල්ලන්ට කියා සංසෝදනය විය යුතුයි. සත්‍යපාල මහතා කීව වගේ පළාත් සභා සහ ප්‍රාදේශීය සභා ක්‍රමයෙන් රටේම වල් බල්ලන්ට හොද කාලයක් ලබල ගොඩක් කල්.(නධී)
ප්‍රියකුමාර- ඔබගේ අදහස නම් ඉතාමත් හොදයි. (නදී)
ඔය වල්බලු මධ්‍යස්ථානයට දියවන්නාවට ලංකර ඉදිකිරිම ඉතා කාලෝචිතයි.(නදී)
"කොළඹ වල් බල්ලන්ට හොඳ කාලයක්" කොහොමත් පළාත් සභා සහ ප්‍රාදේශීය සභා ක්‍රමයෙන් රටේම වල් බල්ලන්ට හොද කාලයක් ලබල ගොඩක් කල්.(නදී)
ටිකක් හොඳයි. තව පාරවල් වල ඉන්න බල්ලන්වත් අල්ලගෙන යනවා නම් තවත් හොඳයි.(නදී)
මුන්ගේ කෑමත් බද්දෙන් නිදහස් නිසා හැමතැනම බෝ කරලා බලු රටක් කරමු.(නදී)
ඇත්තටම හොඳ වැඩක්. මේ මගින් මිනිස්සුන්ටද, මේ බල්ලනටද හිතකර පරිසරයක් ඇති වේ.(නදී)