කොළඹ දිස්ත්‍රික් සමස්ත ප්‍රතිඵලය
සන්ධානය 18
එජාපය 12
ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 03
ජවිපෙ 03
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ 02
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 01
කොළඹ දිස්ත්‍රික් සමස්ත ප්‍රතිඵලය
සන්ධානය 18
එජාපය 12
ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 03
ජවිපෙ 03
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ 02
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 01
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් කොළඹ බලයත් ඇල්ලුවා?? (නි)
සන්ධානය 18යි. අනිත් පක්ෂ වලට 21යි. ගම්පහින් කලුතරින් එකතු වෙලා බස්නාහිර පළාත් සභාව ගොඩ දා ගනියි නේද? (නි)
දැන් ඉතින් තියෙන්නෙ විපක්ෂයේ පක්ෂ සමඟ සමඟි වෙලා ගෙදර යවන්න ඕනෑ අයව ගෙදර යවන එක (නි)
ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට 03 යි.නේද? (නි)
ආණ්ඩුවට ලැබුණු පළවැනි පහරයි මේ! විපක්ෂය සියලු බලය දැමූ දාට ආණ්ඩුව කපෝතියි. ආණ්ඩුව තමන්ගේ සියලු බලය දාලත් මෙච්චරයි ගන්න පුළුවන් වුණේ.ආණ්ඩුවට 55% විපක්ෂෙට(පොදු ) 45% යි. ඊළඟ ඡන්දෙදි බලමුකෝ. (නි)
ආණ්ඩු පක්ෂයේ ආසන ගණන 18යි. විපක්ෂයේ ආසන ගණන 21යි. මේක ලොකු ජයග්‍රහණයක් නෙමෙයි. (නි)
අපේ සුභ පැතුම්! (නි)
ජවිපෙ, මෙතෙක් ඔබ විසින් හෙළි කළ පරිදිම ඉදිරියටත් හොරකම්, දූෂණ, වංචා රටටම හෙළි කරන්න. පාර්ලිමේන්තුව තුළ පළාත් සභාව තුළ විමසන්න. එයම ඔබේ ඡන්ද පදනම මෙලෙසම ඉහළ යෑමට හේතු වේවි. (නි)
ආණ්ඩුවට මොනවා වේවිද මන්දා? (නි)
තමන්ගෙ මිනී වළ පවා අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් කපා ගන්න හොරු එළවීමට කාලයයි මේ. (නි)
පක්ෂ බේදයකින් තොරව බැලුවම පේනවා තවම බහුතරය ජේ වී පි පක්ෂය අනුමත කිරීමක් කරන්නේ නැහැ කියා. විවේචනය සහ රට අස්ථාවර කිරීම රටකට කරන ආදරයක් නොවේ යනු බහුතර අදහසයි. පොන්සේකා ජේ වී පි එකට වඩා ඡන්දය ලබනවා. එහෙත් බහුතරය ඔහුවත් අනුමත කර නැහැ. බහුතරය සිටින්නේ එජාපයත් සන්දනයත් සමග කියා ප්‍රතිපල වලින් පේනවා.(නදී)
ජ .වී . පෙ . නව නායකත්වයක් යටතේ ඉදිරියට එන බව පෙන්නුම් කරනවා. ප්‍රාදේශීය දේශපාලකයන් මොන පිස්සු නැටුවත් සන්ධානය ජනාධිපති තුමාගේ ශක්තිමත් නායකත්වය යටතේ මැතිවරණය ජයග්‍රහණය කර ඇත . ඒ ජා ප යට ඉදිරියට එන්න නම් අලුත් ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය වෙනවා. රනිල්ව මාර්කට් කරන්න බැහැ යුරෝපයේ නම් එක මැතිවරණයක් පැරදුන ගමන් නායකයා පක්ෂයේ වෙන කෙනෙකුට ඉඩ දීලා පැත්තකට වෙනවා. (නදී)