IMG-LOGO

2025 මාර්තු මස 15 වන සෙනසුරාදා


ගිනි අවි කඩු උණ්ඩ සමග අයෙක් අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි)

ඉතාලියෙන් ගෙන්වන ලද බවට සැක කරන  ගිනි අවි 4 ක්, රිවෝල්වර ගිනි අවි දෙකක්, පිස්තෝලයක්, උන්ඩ 50 ක්, කඩු හතරක් සහ කිනිසි තුනක් සමග සැකකරුවෙක් අක්මීමන ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 72ක පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු කාලයක් ඉතාලියේ රැකියාවේ නියුතුව සිට ඇති බව පොලිසිය පවසයි.

බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් පරිදි අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජයපත්ම මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

(ඡායාරූප ඉසුරු පෙරේරා)



අදහස් (1)

ගිනි අවි කඩු උණ්ඩ සමග අයෙක් අත්අඩංගුවට

kamal Friday, 14 March 2025 06:40 PM

ඔත්තුව දුන්නු කෙනාට බර තෑගි නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

මැතිසබේ තවත් පුටුවක් හිස්: කතානායක දැනුම් දෙයි
2025 මාර්තු මස 15 20 0

තවත් මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වී ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය


1500ක අල්ලසක් ගත් පී.සී මාට්ටු
2025 මාර්තු මස 15 354 1

පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 1500 අල්ලස් මුදලක් ලබා ගත් බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් න


පළාත් රැසකට අද සවස තද වැසි
2025 මාර්තු මස 15 250 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැන


අ‘පුරේ වන විනාශයක්
2025 මාර්තු මස 15 369 0

අනුරාධපුර, ගල්පොත්තේගම යෝජිත රක්ෂිතයේ අක්කර 3කට ආසන්න ප්‍රමාණයක, මහා වන විනාශයක් සිදු කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු විශාල ප්‍රමාණයේ බැකෝ යන්ත්‍රයක්


රජයේ ඉඩම් ගිල්ල දේශපාලන ලැයිස්තුව මැතිසබේට
2025 මාර්තු මස 14 2319 7

දේශපාලනඥයන් ඔවුන්ගේ හිතවතුන් සහ නිලධාරීන් රැසක් විවිධ වගා ව්‍යාපෘති මුවාවෙන් පසුගිය කාලයේදී රුපියල් කෝටි ගණනින් මුදල් සහ රජයේ ඉඩම් ලබාගෙන කිසිදු


වන සත්ව සංගණනය හෙට
2025 මාර්තු මස 14 420 2

බෝගවලට හානිකරන සතුන් පිළිබඳ ‘වන සත්ව සංගණනය 2025’ හෙට (15) පෙරවරු 8.00 සිට විනාඩි 5 ක කාලයක් එනම් 8.05 දක්වා ක්‍රියාත්මක කරන බවත් එම සංගණනය සාර්ථක කරගැනීමට ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 269 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 613 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 267 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site