මිළ අධික සුවඳ විලවුන් සෑදීමට ගන්නා වල්ලා පට්ටා දුම්මල කිලෝවක් ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වතාවට වෙන්නප්පුව කොස් වත්තේදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
රුපියල් ලක්ෂ අසූවකට මෙම දුම්මල තොගය ගැනීමට පොලිස් උපාය දුතයින් ගොස් ඇත්තේ ව්‍යාපාරිකයින් ලෙසිනි.
තිදෙනෙක් සැක පිට අත්අඩංගුවගෙනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මේක වාණිජ ව්‍යාපාරයක් විදිහට කරන්න බැරි මොකද හොද අදායමක් හොයන්න පුළුවන්නේ ඔය කියන විදිහට (අ)
මේ තරම් ආදායමක් ගන්න පුලුවන් නම් හොදයිනේ.(නදී)
මිනිස්සු මොන ක්‍රමයක් දාලා හරි කීයක් හරි හොයා ගන්න කොට ඒකට අත දීම නොව නීති විරෝදීයි ඕකෙන් තමයි වෙන වෙන හොරකම් වෙන්නේ . මිනිස්සු කුඩු පස්සේ නොයවා මෙවැනි දේවල් නරක නොවෙයි.(නදී)
මේකේ තියන වරද මොකක්ද වහාම, පොලිසියට සහ අදාල පාර්සවයන්ට විරුද්දව නඩු කියන්න, නඩුකර උතුමා සාදාරණ තීරණයක් දෙනවා සිකුරුයි. (නදී)
මෙම ශාකය ලක් දෙරනට අහිමි වන දවස වැඩි ඈතක නම් නොවේ. වගකිවයුත්තන් නිහඩව නොසිට මේ සදහා බලපත්‍ර ලබා දී මෙය නීතියානු කූල කරොත් කොපමන ආදායමක් රජයට සොයා ගත හැකිවේ විද? ජනතාවටත් රජයටත් එය මහගු පිටුවහලක් වේවි.(නධී)
මේවා මොනවද කියල දන්නේ කවුද ? රස පරීක්ෂක වාර්තාව එනකම් ඉම්මු .මෙතෙක් අපි දන්නා තරමට වල්ලපට්ට දුම්මල පිලිබඳ සම්මත නිර්නායකයක් නැත . (දී)
මේවායේ මේ අධික මිල තව ටික දවසකින් බහිනවා, මොකද දැන් ලංකාවේ මේවා නිත්‍යානුකුලව වවන පිරිස් ඉන්නවා (දී)
අහිංසක මිනුස්සු කියක් හරි හොයාගන්න මේ වගේ වැඩක් කලොත් තමයි නිතිය (දී)
වල්ලපට්ට ජාතික මට්ටමෙන් වගා කරන්න. වෙන මොනවත් ඕන නැහැ ලංකාව ලෝකේ පොහොසත්ම රට කරන්න පුළුවන්.(නදී)
වල්ලපට්ට දුම්මල කියල වෙන මොනවා හරි විකුණලා සල්ලි ගන්නවා වෙන්න පුළුවන්. අනෙක මේක ලංකාවේ තිබුනට ප්‍රයෝජන ගන්නවද මේක මහා ප්‍රෝඩාවක්.(නදී)
මේ ෆොටෝ එකේ තියෙන එව්වටද "වල්ලපට්ටා"කියන්නේ? නියම අසුචි ගොඩක් වගෙයි.(නදී)
අපි කීයක් හරි හොයා ගන්න හැදුවොත් ඒකට නීතිය තහනම්. ඕක ගහේම දිරපුවම ගහටත් නැහැ අපිටත් නැහැ බල්ල පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ.(නදී)