ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් ලබා ගත් මනාප ඡන්ද සංඛ්‍යාව ප්‍රකාශයට පත් කිරීමට තවත් පැය දෙකතුනක් යනු ඇතැයි ගම්පහ තේරීම්භාර නිලධාරී ජේ ජේ රත්නසිරි මහතා අද පස්වරු 5.45ට කීවේය.
අත්තනගල්ල ආසනයේ මනාප ගැටළුවක් නිසා නැවත ගණන් කරීම නිසා මනාප ඡන්ද ප්‍රතිඵල දීම ප්‍රමාද වන බවට යන රාවයේ සත්‍යයක් නැතැයි ද රත්නසිරි මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ මනාප පමාවේ.(නදී)
ප්‍රතිඵල වෙනස් කරන්න බලනවා වත්ද? (නදී)
අත්තනගල්ලේ අසරණ වැඩක් වෙනවා වගේ.(නදී)
හොරකම් කරලද? (නදී)
ගම්පහ අසරණ අපේක්ශකයන්ට සරණක් වෙන්නද දන්නේ නැහැ අපහු ගනින්නේ.(දී)
මනාප ගනිනවා කියන්නේ ඉක්මනින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. පරක්කු වෙන්න පුළුවන්.(නදී)