භූතයා යන්ත්‍රයකින් ගොයම් කපද්දී වැසි ඇද හැළිම නිසා කුඹුරෙන් ඉවත් ගිය දෙදෙනෙක් තබ්බෝව දේවපුරදී අකුණු සැර වැදීමෙන් මරුමුවට පත්වූහ. රූපවාහිනි ඇන්ටනාවක් අසලින් යද්දී අකුණු සැර වැදී ඇත්තේ කුලියාපිටියේ සහ ඉංගිරියේ සිට පැමිණි දෙදෙනකු බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොමයක් මේ වගේ අනතුරු වෙනවා කුබුරු වලදී. අකුණු වලින් බේරෙන්නට හැමදෙනාම දැනගැනීම නුවනට හුරු දෙයක්. අපරාදේ අහිංසක ජීවිත. එත් වෙන්ඩ තියෙන දෙයක් කොහොමද නතර කරන්නේ? නිවන් සුව ඔබලාට ..(දී)
ඔය කුඹුරු වල ඉඳලා අකුණු වලට මියගිය අයට ඉස්සර අය කිවුවේ මහසෝනා ගහලා මැරිලා කියලා.රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ ඉඳලා ඔහොම තමා ඔය මත පැතිරුනේ. (නි)
භූතයාගෙන් ඉවත් වුණත් අන්තිමට වුණේ මොකක්ද? (නි)
ඔබ දෙදෙනාට නිවන් සුව! (නි)
පවු දෙයියනේ. ඕකනේ කියන්නේ නිවන් සුව පතමු. මැරෙන්නේ නැහැ කියල හිතාගෙන වැඩ කරන අයට හොඳ පණිවිඩයක්. (ස)