(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ගරුත්වය දී ගරුත්වය ලැබිය යුතුයි.ගැහැණිය ලෙස පිරිමියාටත් පිරිමියා ලෙස ගැහැණියටත් ගරු කරන සමාජය තුළ මේ උත්තුංග මානව දර්ශන වලට යා හැකි බව ළමා හා කාන්තා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ් මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
"ලෝකය පුරා වැඩබිම් වල කාන්තාවන් ශ්‍රමයේ අයිතිය පිළිබඳව අරගල කරපු ඉතිහාසයක් තිබෙනවා.කාන්තා දිනය දිනා ගන්නේ ඒ හරහායි. ඉපයීමේ කාර්යයේදී විශාල දායකත්වය දෙන කාන්තාව ප්‍රතිලාභ ලැබීමේදී සිටින තැන ගැන හැමදාම ප්‍රශ්න තිබුණා. ප්‍රතිලාභ භුක්ති විඳීමේ දී කාන්තාවට හිමි වුනේ අසමාන තැනක්.ගැහැණිය ගැන සංවේදී වන අයවැයක් අප මෙවර ඉදිරිපත් කර තිබෙනවා" යනුවෙන්ද අමාත්‍යවරිය කීවාය.
අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී වවුනියාව පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය ලබමින් සිටින පුතාට ලබා දීමට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ගියේ යැයි කියන උප පොල
ශ්රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වූ නිලධාරීන් දහතුන් දෙනකුගෙන් අය කර ගත යුතු රුපියල් නවකෝටි තිස් ලක්ෂයක පමණ මුදලක් මෙතෙ
කාල්ටන් නිවසට අද ආපු පළාත් පාලන අපේක්ෂකයන් කැමතිනම් මමත් මෙවර පළාත් පාලන ඡන්දයට ඉල්ලනවා යැයි හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි වටිනා උපකරණ රැසක් අබලන්වීමෙන් එහි කටයුතුවලට බාධා මතුව ඇතැයි වාර්තාවේ.
මහනුවර - කොළඹ පැරණිතම ශීඝ්‍රගාමී නගරාන්තර දුම්රියට යොදවා තිබූ පහසුකම් සහිත දුම්රිය ඉවත්කර අඩු පහසුකම් සහිත හා මන්දගාමී දුම්රියක් යෙදවීමෙන් නියමිත ව
මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග සංඥා හසුරුවන පොයින්ට්ස්මන් (සංඥා හසුරුවන්නන්) දෙදෙනාට කැබින් කාමරයේ නින්ද යාමත් සමග සිදුවන්නට ගිය මහා
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ගරුත්වය දී ගරුත්වය ලබමු
ජිල්බු Saturday, 08 March 2025 04:24 PM
තේ දළු නෙලන්නියන්, විදෙස්, ගෘහ හා සාත්තු සේවිකාවන්, "සන්නාලියන්" මූලික ආර්ථිකයකින් යැපෙන අභිමානවත් රටක් තම ඉතිහාසය ගැන උජාරුවෙන් කතාකරන කොට කාටද ආඩම්බර, හසන්ත මහත්තයෝ...?
sene Saturday, 08 March 2025 04:29 PM
'ගැහැනියක් ගැන සන්වේදී අය- වැයක්' යනුවෙන් අදහස් කරන්නේ? ගැහැණියක්, ගෘහණියක්, මවක්, බිරිඳක් යන ආකල්ප වලින් එකකටවත් ආදේශ කළ නොහැකි දෑ මෙසේ ඇමතීම හැඳින්විය හැක්කේ 'බොනිකර තරුවක් ' ලෙසයි...
Asela Saturday, 08 March 2025 09:03 PM
අගමැතිතුමා වගේ නිකම්ම පුරසාරම් දොඩන්නේ නැතුව, නිකම්ම නිකම් ප්‍රකාශ නිකුත් කරන්නේ නැතුව, ස්ත්‍රී දූෂකයින්ට විරුද්ධව චෝදනා එල්ල කරන්න දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරන්න. අහිංසක කාන්තාවකට ගෘහස්ත හිංසනය කරන කාලකණ්ණි ස්වාමිපුරුෂයන් එල්ලා මරා දැමිය යුතුයි. ශ්‍රී ලාංකික කාන්තාවන් මැද පෙරදිගට අර්ධ වහල්භාවයට යැවීම ක්‍රමයෙන් නවත්වන්න. නේපාලය වැනි දුප්පත්ම රටක් පවා ඔවුන්ව යවන්නේ නැහැ. කළ යුතු වැඩ ගොඩාක් තියෙනවා. නමුත් පෙර රජයන් එසේ කළේ නැහැ. ලොකුම ගැටළුව නම් සුළුතර රජය කලින් කළ දෙයක් බහුතර රජය නොකරන එකයි.