මීගොඩ මරදාන සිසු සැරිය බසයක දී ගුරුවරියකට විහිළු කළැයි කියන සිද්ධියක් මත කොළඹ විදුහල් දෙකක සිසුන් දෙදෙනකුට පහර දී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
කොළඹ ආසන්නයේ නගරයක පාසලක සිසුන් හතර දෙනකු මේ පහරදීමට හවුල් බවත්, ගුරුවරිය ද ඒ පාසලේ ම උගන්වන බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ලිපියේ හැටියට මට පෙන්නේ සිසුන් ගුරුවරියට පහර දී ඇති බවයි, එහෙනම් මොකද්ද මෙතන තියෙන ආදර්ශය? (ස)
දැන් ඉතින් ප්‍රශ්න විසදන්නේ ගහගෙන, මරාගෙන නැත්නම් හොදම විසදුම පිකටින්.පිස්සු ලෝකයක්.ඒ ඇරෙන්න විසදුම් හොයන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද? (දී)
මෙතන සමහර අය පොඩි පොඩි පක්ෂග්‍රහී අදහස් දලතියෙනවා තමයි . එත් ලලිත් සහ ධනු තරම් මෝඩ අදහස් කවුරුවත් දාල නෑ (දී)
නියමයිනේ! (නි)
ලලිත් ඔබ හරි මෙතන කොමන්ට් දාන අය නම් මහම මහා මෝඩ රැලක්. (නදී)
මොකද්ද ආදර්ශේ (දී)
අනේ ඇයි සමහර අයට මේක තේරුම් ගන්න බැරි? ළමයි දෙන්නෙක් ගුරුවරියකට විහිලු කරලා. ඒකට එම ගුරුවරිය උගන්වන පාසලේ ළමයි හතර දෙනෙක් විහිලු කරපු ළමයින්ට ගහලා. ගහපු එක හරි කියල නොවෙයි මම කියන්නේ. (නදී)
මෙතන අදහස් පලකරන හුඟක් අය ගුරුවරිය විහිලුවට ලක් කරපු ළමුන් කල වරද ගැන කතා කරන්නේ නෑ. සිද්ධ වෙන්න ඇත්තේ ගුරුවරිය උගන්වන පාසලේ ළමුන් පිරිසක් තමන්ගේ ගුරු මෑණියන් විහිලුවට ලක් වෙනවා දැකල එය ඉවසන්නට නොහැකිව කිසියම් පහර දීමක් කරන්නට ඇති. එය ගුරුවරියගේ වරදක්ද? (ස)
සිසුන් ගුරිවරියට පහර දීලද? ගුරුවරිය සිසුන්ට පහර දීලද? (නදී)
අපිනම් පාසල් යන කාලේ ගුරුවරු තරම් කෙනෙක් නෑ තාමත් දැක්කහම ඉන්න තැන් වලින් නැගිටෙනවා හරිම සුන්දරයි මතක් කරන්නත් ඒ කාලේ. දැන් ඉන්න ගොඩක් ළමයි අම්ම තාත්තටවත් ගෞරව කරන්නේ නැහැ (නදී)
කොළඹ විදුහල් උන නිසා නම් දන්නේ නෑ. ලොකු තැන වල වැරදි වැසීම හැමතැනම. (දී)
ආදර්ශයක් නොවෙයි කලයුතු වැඩේ කරලා තියෙන්නේ (දී)
මේක දුරකථන චිප් එක වගේ වෙයිද දන්නේ නැහැ (නදී)
අර සිසුන් හතර දෙනා සමග ගුරුවරියට විශේෂ සම්බන්ධයක් තියෙනවා ඇති. (ස)
ඔය කොළඹ විදුහල් දෙක, කොළඹ ආසන්නයේ නගරයක පාසල මොකද්ද කිව්වොත් හොඳ නැද්ද ? (ස)
පිරිමි ළමයි දැන්ම ඉඳන් කඩේයන්න පුරුදු වෙනවා වගේ , (ස)
තේරුම් ගන්න අපහසුයි මට .ගුරුවරිය පහර දීලද එහෙම නැතුව ගුරුවරියට සිසුන් පහර දීලද (අ)
වේවැල්, කෝටු, නාරන්, සියඹලා අතු, ...... අද කලේ ගුරුවරියකටවත් ඉන්න දෙන්නේ නැති ළමයි සහ ගුරුවරියගේ දඬුවම. (ස)
ඔවු ඉතින් දෙමවුපියන්ගෙන් හරි, පිට කාගෙන් හරි ගුටි කාල හරි, තමන්ගේ නොමනා හැසිරීම් රටාවන් වෙනස් කරගෙන, වැරදි හරි ගස්සාගෙන ආදර්ශමත් පුද්ගලයින් හැටියට අනාගතයේදී සමාජගත වන්නට, හැදෙනවානම් බොහොම හොඳ දෙයක්. (දී)
කාන්තාවන්ට ගරු කිරීම අපේ රටින් තුරන් කලේ දේශපාලකයෝ ගුරුවරියන් දන ගස්සනවා. රාජ්‍ය තාන්ත්‍රික කාන්තාවන්ට කසාද බඳින්න කතා කරනවා. උගත් කාන්තාවන් අවතක්සේරු කර දමනවා. මෙම තත්වය මත දරුවෝ මේවා පූර්ව ආදර්ශ කර ගන්නවා. (දී)
හොද වැඩේ (දී)
මීගොඩ මරදාන සිසු සැරිය බසයක දී ගුරුවරියකට විහිළු කළැයි කියන වෙනත් කොළඹ විදුහල් දෙකක සිසුන් දෙදෙනකුට, ගුරුවරියගේ පාසලේ සිසුන් 4 දෙනෙක් පහර දී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.---- මට තේරුනේ නම් මෙහෙමයි. (දී)
මෙහෙම තමයි අද කාලේ ගුරු දෙගුරුන් විසින් ළම්යි හදන විදිහ.................. (දී)
කොල්ලෝ කොල්ලොද ගහගෙන තියෙන්නේ (දී)
ගුරු සිත නොරිදවා - වේලාව නොවරදවා - බැති පෙම් උපදවා - අකුරු උගනී කුමරු සොඳවා (නි)
පේනවා නේද සිසුන්ගේ හැදියාව? (නි)
ගුරුවරියකටවත් පාරක යන්න බැරි හැටි? (නි)
ගහගෙන පුලුවන්ද ප්‍රශ්න විසඳන්න? (නි)
පේනවා නේද ළමයි ඉගෙනගන්න හැටි? (නි)
හොඳ ගුරුවරියක් (නි)
සිසුන් සහ ගුරුවරුන් අතර පරතරයක් තිබිය යුතුයි (නි)
ඔහොම්මම තමයි කරන්න තිබ්බේ (දී)