
(අංජුල මහික වීරරත්න)
වහල මත සවිකළ සූර්ය පැනල නැවත දැනුම් දෙන තුරු විසන්ධි කරන ලෙස ජාතික පද්ධති ක්රියාකරු සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
එලෙස සූර්ය පැනල විසන්ධි කර පද්ධතිය යථාවත් කිරීමට සහයෝගය දෙන ලෙසද පද්ධති ක්රියාකරු සමාගම ඉල්ලා සිටී.
අද (17) උදෑසන ඇතිවූ තත්ත්වයක් මත මුළු දිවයිනටම බලපාන පරිදි විදුලිය බිඳවැටීමක් සිදුවූ අතර ජාතික පද්ධති ක්රියාකරු සමාගම විසින් පද්ධතිය කඩිනමින් යථා තත්ත්වයට පත්කර ගැනීමට කටයුතු කරමින් සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd