IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ගුරුවරියන්ගේ ඇඳුම වෙනුවෙන් ස්ටාලින් කතා කරයි

(රංජන් කස්තුරි)

ගුරුවරියන්ට පහසු ඇඳුමකින් සැරසී පාසල්වලට පැමිණීමට අවස්ථාව ලබා දෙන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන පරිදි  සුදුසු ඇඳුමකින්  සැරසී රාජකාරී කිරීමට අවස්ථාව ලබාදී ඇති හෙයින් ගුරුවරියන්ට ද එවැනි සහනයක් ලබා දෙන්නැයි ලංකාගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්  මහතා අධ්‍යාපන ලේකම්වරයාට යවා ඇති ලිපියේ සඳහන් වේ.



අදහස් (21)

ගුරුවරියන්ගේ ඇඳුම වෙනුවෙන් ස්ටාලින් කතා කරයි

saththyaa Monday, 31 October 2022 04:01 PM

මීටර දහයක සාරියක් පටලවාගෙන කරන මේ විගඩම් අවසන් වුණොත් තමයි ගුරුවෘත්තියත් ගුරු ජීවිතයත් පහසු වෙන්නේ. ඇඳුමක් කියන්නේ අපේ රටට, රටේ කාළගුණයට ගැළපෙන දෙයක් මිස වෙන මොකක්ද?

:       13       8

චන්දන Monday, 31 October 2022 06:28 PM

දාඩිය දානවට හොඳ පිළිතුරක් කොට කලිසමයි, ටී ෂර්ට් එකයි. ඒක හොඳයි නේද..?

:       2       4

gundaMonday, 31 October 2022 07:17 PM

බිකිණියක් හොඳටෝම ඇති. අනේ ජෝශප්... රටට වුණ හෙණයක්.

:       2       1

Duneesha Monday, 31 October 2022 08:03 PM

අනේ දෙයියනේ කියලා ස්කූල් වල ඉන්න ටීචර්ස්ලා ටිකට සාරියෙන් මිදෙන්න ලැබේවා.... කොහොමද සරල පන්ජාබ් එකක් අදින්න තිබ්බනං...කලු සුදු හරි කමක් නෑ... අනේ ජනාධිපති තුමාගේ ඇස් කන් ඇරේවා

:       0       0

LaveenTuesday, 01 November 2022 12:07 PM

ගුන්ඩ කියන බයියා දන්න එකම ඇඳුම බිකිනිය වෙන්නැති

:       0       0

shama Monday, 31 October 2022 04:02 PM

තාක්ෂණික අංශයේ රැකියාවේ නියුතු අම්මලාට සාරි, ගවුම් ඇඳන් ඇඳන් එන ලෙස ඇතැම් පාසල් කියනවා. ඒක ඒ අයට හිරිහැරයක්... මොකද රැකියාවකට යනකොට දිගකලිසම් අඳින්න වෙනවා.

:       5       9

John Monday, 31 October 2022 04:03 PM

ඉස්සෙල්ලා ළමයින්ට හරියට උගන්වලා ඉන්න කියන්න.

:       5       18

Hira Monday, 31 October 2022 04:05 PM

දෙමව්පියන්ටත් පාසලට පැමිණෙන කොට සාරි අඳින්න කියලා බලකරන රජයේ පාසල් බොහෝමයක් තියෙනවා. මේ ගොන් පාට් වහාම නවත්තලා දාන්න ඕනේ.. හණමිටි අදහස් තියෙන පාලකයෝ හැමතැනකම ඉන්න නිසා ලංකාව එක තැන පල්වෙනවා.

:       12       13

senaMonday, 31 October 2022 05:11 PM

මම හිතන්නේ ඇඳුම නම් පිළිවෙලකට තිබුණොත් හොඳයි. සමහර අම්මලා ෆැෂන් ෂෝ එකට එනව වගේ පාසල් එනවා. ඒක නිසා සමහර ඉස්කෝලවලට ඔහොම නීතියක් තියෙනවා. මට මතකයි එකපාරක් කුප්‍රකට ඇමති බිරිඳක් කොට සායක් ඇඳගෙන පාසල් ඇවිත් ලොකු ඩ්‍රාමා එකක් වුණා.

:       2       9

jayasiri Monday, 31 October 2022 04:35 PM

අධ්‍යාපන ක්‍රමය හා දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව ප්‍රශ්න කෝටියක් තියෙද්දි ඩ්‍රෙස් කෝඩ් එක ගැනද තමුන්නැහලට තියෙන ලොකුම ප්‍රශ්නෙ.

:       4       11

JAYASEKARA Monday, 31 October 2022 04:55 PM

මේ මනුස්සය මොන රෙද්දක් හරි ඇදලා ගන්න තමයි හැම තිස්සේම හිතන්නේ. ඒ ගමන සාරි ප්‍රශ්නයක්.

:       6       12

G ajith Monday, 31 October 2022 05:20 PM

අමුඩයක් ගැස්සුවොත් නරකයිද?

:       8       5

WageeshaMonday, 31 October 2022 09:02 PM

ඒ මිනිස්සුන්ට ඕන තරම් සංවර වෙන ඇඳුම් තියෙනව .ඔහේට ඕන නම් අඹුඩයක් ගහන් යනා.

:       0       0

kabaragoyaaTuesday, 01 November 2022 12:56 AM

හැම එකටම කතා කරනවා එයානම්, එයා නම් දැන් මිනිස්සුන්ට එපා වෙලා.

:       0       0

paankiriththa Tuesday, 01 November 2022 01:37 PM

රජකාලේ රාජකුමාරියන්ටත් අමුඩෙ ගහන්න සිද්ධ වුණාලු. ඇයි දැන් මොකද බැරි.

:       0       0

UK RAN Monday, 31 October 2022 05:25 PM

අනේ මේ වගේ හරකෙක් ගුරුවරයෙක් වුණේ ළමයින්ගේ පවට.

:       7       13

රවිඳුMonday, 31 October 2022 09:01 PM

තමුනුයි හරක.සාරිය ඇඳගෙන යනව ඔච්චර ආස නම්.ගිහින් බලනව රඟේ.

:       2       0

Santhu Monday, 31 October 2022 05:33 PM

මේ මනුස්සයාට පිස්සු දැන් ගුරුවරියන්ගෙ සාරි ගලවන්න හදන්නනෙ බූරු අදහස් නෙ.

:       7       15

හරිෂ්Monday, 31 October 2022 08:59 PM

ඔයාට ඕන නම් සාරිය බෙල්ලෙ ඔතාගෙන මැරෙනව.ඒ මිනිස්සුන්ට පහසු ඇදුමක් අඳින්න අයිතිය දීලා.

:       1       2

ජනිත Monday, 31 October 2022 08:55 PM

හොඳ වෙනසක්.සාරියට වඩා සංවර ඇඳුම් ඕන තරම් තියෙනවා.

:       1       1

උපුල් Tuesday, 01 November 2022 12:09 PM

සාරියට වඩා බුර්කාව හොඳයි.බුර්කාවට විරුද්ධ මහත්තුරු සාරියට වඳින අයුරු......

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මුහුදට වැටී ධීවරයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 24 0

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.


එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය වහා රැස් කරන්නැයි ඉල්ලයි
2024 නොවැම්බර් මස 19 330 0

වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ


ගල් බෝර සවි කිරීමට ගිය අයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 135 0

බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 1523 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 3372 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 2162 3

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27476 38

‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 20090 13


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 392 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1881 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site