කතරගම දේවාලය ආසන්නයේ අසේල හා භානු නැමැති අලින් දෙදෙනා ළඟ සිටි බව කියන ඇත් ගොව්වන් අතර ගැටුමක් වෙද්දී අලි දෙදෙනා කිරිවෙහෙර මාර්ගයේ දුවන්නට වුහ.
එක් අලියකු අභිනවාරාමයේද අනෙක් අලියා දේවාල භූමියේද බැඳ දැමීමට හැකි විය.
බස්නායක නිළමේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා කතරගම පොලීසියට කළ පැමිණිල්ලක් අනුව ගොව්වන් තිදෙනකු හා තවත් හතර දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොලඹටවත් එන්න ආවද? (නදී)
කොහොමහරි කමක් නැහැ අලි ටික හොදට ගස් බැදලා තියන්න. මොකද කිතුල් බඩයක් එහෙම පෙන්නුවොත්, කඹෙත් කඩා ගෙන අනිත් පැත්තට පනින්න පුළුවන්. ගිය සැරෙත් ඔහොම පැනපු අලි,ඇත්තු ඉන්නවනේ.(නදී)
වැලි ගොව්වයි, වලි ගොව්වයි තප්පුලද්දී අලි සීසීකඩ වෙන එකේ පුදුමයක් තියෙනවද? (නි)
ඇති ජිවිත හානියක් නොවී බේරුණා. ඇත්ගොවුවෝ ඔක්කොම මොනවහරි බීලද මන්දා? මේ වගේ අය නැවත ඇත් ගොවුවන් කරන එක නුසුදුසුයි. (නි)
මමත් මෙ සිදුවිම වෙනකොට කතරගම දේවාල හිටියෙ අපි බේරුනෙ පොඩි දේවාල ඇතුලට හිගින්.(නදී)
මොනවද මේ කියන්නේ චන්දෙ කාලේ (දී)
මොලේ තියෙන අලි දෙන්නෙක් (දී)
මොන පිස්සුද මොලේ තිබ්බනම් දුවන්න තිබුනේ අනිත් අතටනේ. එහෙනම් අඩුම තරමේ යාල කැලේටවත් පැනගන්න තිබුනා මෝඩ අලි දෙන්නෙක්.(නදී)