ඇමෙරිකාවේ ප්‍රධානත්වයෙන් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාවට චීනය, රුසියාව, වෙනිසියුලාව හා මාලදිවයින විරුද්ධව ඡන්දය දීමට යයි.
යෝජනාව ප්‍රමාද කරන ලෙසත් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගත යුතු බවත් පාකිස්තානය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම වුණත් යෝජනාවට පක්ෂව ඡන්ද 23ක් ලැබුනත් අපක්ෂපාතීත්වය 24ක්. අපි නොබියව මෙයට මුහුණ දෙමු. (නි)
අපට සිටින යහළුවන් හඳුනා ගැනීමට මෙන්න නියම වෙලාව. (නි)
චීනය යාලුවෙක් කියන අයත් ඉන්නවානේ? (නි)
ලංකාවේ බඩු මිල අඩු කරලා ජනතාවගේ විශ්වාසය දිනා ගන්න ආණ්ඩුව කටයුතු කල යුතුයි. පුළුවන් තරම් ඉක්මනට විදේශ රට වලට වෙලා තියන ඇති මහත් නය මුදල ගෙවල දාන්න. එතකොට ඔය කාටවත් යටත් වෙන්න ඕනේ නැහැ.(නදී)
චීනය යාලුවෙක් වගේ පේනවා පිටින් ඉඳන් බැලුවම. (ස)
චීනය, රුසියාව බටහිරට ගැති රටවල් නෙමයි. (ස)
චීනය ලෝක බිස්නස්කාරයා. ඇමරිකාවත් රුසියාවත් නැවත බල අරගලයක දේශපාලන භූ සිතියම බෙදා ගන්න. අපි මෙම තත්ත්වය තේරුම් ගෙන වැඩ කරමු. (නි)