ගම්පහ ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ ප්‍රධාන නිලධාරීන් පස් දෙනකු නොපැමිණියත් ඒ වෙනුවට වෙනත් පස් දෙනකු යොදවා ඡන්ද ගණන් කිරීම ප්‍රමාදයකින් සිදු කරන බව ගම්පහ තේරීම් භාර නිලධාරී ජේ ජේ රත්නසිරි මහතා කියයි.
ගම්පහ දිසාවේ පළමු ඡන්ද ප්‍රතිඵලට රාත්‍රී 12ට පෙර නිකුත් කිරීමට හැකි වෙතියි මුලින් කියා තිබිණි.
තේරීම් භාර නිලධාරී මීට ටික වේලාවකට පෙර පැවසුවේ තව මිනිත්තු 10කින් පමණ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රු හරි හංගාගෙන ඇති!.(අ)
ආණ්ඩුවේ වැඩද? (ත)
දැන් 3.30නේ. තාම නැහැනේ. ආතතියද? (ත)
මටත් පේන්නේ පොඩ්ඩක් ආතතිය වගේ (අ)
ඡන්ද දමන ස්ථානෙය්දීම ගණන් කළා නම් ගොඩක් ප්‍රශ්න අඩුවෙනවා. මඟ දිගට ගේනකොට පෙට්ටි මාරුවෙන එකට හොඳ පිළියමක් ඒක. (නි)