බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයට අදාලව ඡන්ද නීති කැඩීම් 1008 ක් වාර්තා වී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය පවසයි. ඒ අතර මිනිස් ඝාතන සිදුවීමක් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා 48ක් වෙයි. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මොකුත් ඇහුනේ නැහැ (දී)
වෙහෙර ගිලපු යකාට ගණයා මොන කජ්ජක්ද කීවාලු. නීතිය වල් වැදුන රටක ඡන්ද නීති ගැන මොන කතාද?(අ)
රොකි, හරියට හරි. ඒක තමයි ප්‍රශ්නය. ඡන්ද නම් මොනවද. (අ)