මීළඟ ජනාධිපතිවරණය 2016 දී නියමිත දිනට පවත්වන බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අද අකුරැස්සේ පැවති ජන හමුවක දී ප්‍රකාශ කළේය. මීට පෙර ජනාධිපතිවරණ පැවැත්වූයේ නියමිත කාලයට වසර දෙකකට පෙරාතුවය.
මීළඟ ජනාධිපතිවරණය 2016 දී නියමිත දිනට පවත්වන බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අද අකුරැස්සේ පැවති ජන හමුවක දී ප්‍රකාශ කළේය. මීට පෙර ජනාධිපතිවරණ පැවැත්වූයේ නියමිත කාලයට වසර දෙකකට පෙරාතුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ සිතියම අකුලපු පක්ෂයේ අය දැන්වත් ඉතින් ඇඟමැලි කඩලා අවදි වෙනවා හොඳයි. (දී)
විය හැකිද? ඒ වෙනකොට රටක් තියේවිද?(අ)
එහෙනම් ඉදිරි අවුරුදු දෙක හොදින් පවතීවී. (නි)
කවදා පැවතුනත් දිනන්නේ කවුද කියලා අපි දන්නවා. (නි)
ජය වේවා !!! (ස)
නාලක, ඡන්දෙ දිනන්නේ මිනිස්සු ඡන්දෙ දෙන නිසා. (ස)
රොනී මහත්තයා ඉන්නේ ලංකාවේ නෙමෙයි වෙන්න ඇති.30 අවුරුදු ත්‍රස්තවාදී ශාපයෙන් රට බේරා ගත්ත එක සහ දැන් තියෙන සාමකාමී වටපිටාව මහත්තයට දිරවන්නේ නැහැ වගේ.මේ රටේ මොනවද දැන් මහත්තයාගේ නැති වෙලා තියෙන්නේ..රස්සාව කරගන්න මඟට බහින්න බැරි වෙලාද..? අඹු දරුවෝ මහා මග බෝම්බ වලට අහුවේවි කියල බයක් තියෙනවද?දේසපාලනේ කරන්න බැරි වෙලාද? විවේචනයට ඉඩක් නැති වෙලාද? අපිට කියන්නකෝ බලන්න මහත්තයට කලින් තිබුණු දැන් නැති වෙලා තියෙන දේවල් පැහැදිලි කරලා.හැමදේම නැති වුනු හෙටක් කියල දෙයක අරමුණක් නැති කාලයක් මේ රටේ තිබුන.ජේවීපී භීෂණ කළේ කොටි කොඹට බෝම්බ දාන කාලේ , මහා මග මිනිස්සු බල්ලෝ බළල්ලු වාගේ කොටි බෝම්බ වලින් මැරිල වැටුණු කාලේ ගම් පිටින් සමුල ඝාතනය කරපු කලේ මහත්තය කොහෙද හිටියේ..මහත්තය සමහර විට ඉප දෙන්න ඇත්තේ මේ සාමකාමී වාතාවරණය අවට පස්සේ වෙන්න ඇති....මහත්තයට දරු පවුලට ඉන්න රටක් ඉතුරු වෙලා තියෙන්නේ මේ ජනාධිපති තුමා නිසා බව අමතක කරන්න තරම් ගුණමකු වෙන්න එපා.මේ රජයට කැමති නැත්නම් නියමිත දිනට හෝ කලින් එන මැතිවරණයකින් තමන් කැමති රජයක් පත් කර ගන්න.නමුත් තමන් කියන්නේ මේ මුළු රටේම ජනතාව නොවන බවත් මතක තියාගන්න.ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතර කැමැත්ත.(අ)
ඔබට සදා ජය (දිල්)
රොනී මහත්තයාගේ වචන ටික නම් හරි නෑ තමා. රටක් හෑල්ලු කරන එක හොඳ මදි. ඊටත් වඩා තමන් උපන් රට. (ස)