ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝධීය අසලදී 47 වැනි වරටත් පැවැත් විණි.
ගොවිජනසේවා සංවර්ධන දෙපාර්තමේන්තුව ඉපැරණී චාරිත්‍රානුකූව මේ උත්සවය සංවිධානය කළේය
මහින්ද රාජපක්ෂ ජනපති පාත්‍රයට සහල් පිරවීය.
පරිසර හිතකාමී පොහොර යොදා වගා කළ දේශිය වී වලින් ලබා ගත් මෙම සහල් බෝ සමිදුනට පුජා කිරීමේ අවස්තාවට අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමිද එක් වුහ.ආදී වාසි නායක ඌරු වරිගේ වන්නිල ඇත්තා ද බෝ සමිදුන්ට සම්ප්‍රධායික මී පැණී පුජාව කළේය.ඔහු ජනපති සමග ද සතුටු සාමිච්චියේ යෙදුණේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු!(දිල්)
ඉතාමත් අගය කළ යුතු කටයුත්තක් (නි)
ජනාධිපතිතුමා හැමදාම අපේ දේවල් අගය කරනවා (නි)
මෙයයි අපගේ උරුමය... (නි)
මේ පින්තුර දැක්කහම හරිම ආස හිතෙනවා (දී).
ඉතාමත්ම හොඳ, අගය කළ යුතු කටයුත්තක් (නි)
මෙවන් කාර්යයන්ට අතහිත දෙන ඔබගේ සියළු කාර්යයන් සඵල වේවා! (නි)