අත්අඩංගුවේ සිටින සියලු ඉන්දියා ධීවරයන් මුදා හරින ලෙස මහින්ද රාජපක්ෂ ජනපති අද නියෝග කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකා යෝජනාවට ඉන්දියාව ඡන්ද දීමෙන් වැළකී සිටියේය.
අත්අඩංගුවේ සිටින සියලු ඉන්දියා ධීවරයන් මුදා හරින ලෙස මහින්ද රාජපක්ෂ ජනපති අද නියෝග කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකා යෝජනාවට ඉන්දියාව ඡන්ද දීමෙන් වැළකී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ඉන්දියාව ඡන්දය නොදුන් නිසාද මේ අය නිදහස් කරලා තියෙන්නේ? (නදී)
දැන් එතකොට ඉන්දියාවේ සිටින අපේ ධිවරයින් සියලු දෙනා නිදහස් කරලද? (දිල්)
එතකොට් ඉන්දියාවේ අත්අඩංගුවේ ඉන්න ලංකාවේ ධීවරයන්ට මොකද්ද වෙන්නේ ? (ස)
අපේ කොල්ලෝ විස්සයි විස්ස ෆයිනල් එකට එනවා. එතකොට ඉන්දියාවත් අවොත් ඒ ගේමත් විකුනන්න කියයිද? (නදී)
මෙහෙම කරන එක හරිද ?.(දිල්)
එතකොට ජයලලිත අක්ක අපේ අයවත් නිදහස් කරයිද? අළු යට ගිනි බොහොම සැරයි. අපි සදා ඔබ තුමා සමගයි. අහුවෙන්න එපා පරිස්සම් වෙමු. (අ)
ජොලියක් හිතිලා වගේ.(නදී)
මෙහෙම කරන්න පුලුවන්ද? (නදී)
දැන් අර නීතියක් ගැන කතා කළා නේද? ඒකට මේකේ කට්ටියක් හොඳට 'හුරේ' කිවුවා. අපිත් හරි කැමැත්තෙන් හිටියා, නීතිය කියලා දෙයක් කතා හරි කිරීම ගැන. ඒ නීතිය කෝ? (නි)