දින හතරක සංචාරයක් සඳහා මහින්ද රාජපක්ෂ ජනපති ඇතුළු නියෝජිත පිරිසක් මාලදිවයිනේ හා සී ෂෙල්ෂ් දුපතේ සංචාරයක් සඳහා ඒ 340 විශේෂ ගුවන් බසයකින් අද පස්වරු 2.34ට ගියහ.
දින හතරක සංචාරයක් සඳහා මහින්ද රාජපක්ෂ ජනපති ඇතුළු නියෝජිත පිරිසක් මාලදිවයිනේ හා සී ෂෙල්ෂ් දුපතේ සංචාරයක් සඳහා ඒ 340 විශේෂ ගුවන් බසයකින් අද පස්වරු 2.34ට ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදව් ගන්න වෙන්න ඇති ලෝකේ තියෙන බලවත්ම රටවල් දෙකට යන්න ඇත්තේ.අය්යෝ සල්ලි.(දී)
ඔබතුමාට සුභ ගමන් (දී)
සභාවේ ඉන්නේ කොහොමද හසිත එයත් මේ වගේ සංචාර අතපසු කරන්නේ නැහැ. මේ නිවාඩු සමය නේ ! (ස)
කවදද ඔය වතුර පැහෙන්නේ.කෙනෙක් ලිපට ගිනි පිඹිද්දී අනෙකා වතුර ගහනවා. අපිට වෙලා තිබෙන්නේ එලියට වෙලා උඩ බලා ඉදීම. (ස)
නිරාන්.ඔබගේ අදහස 1000% සත්‍යි. (ස)
ඇසළ,බන්දුල පෙරේරාට හොදටම රිදිලා වගේ...(ස)
සුභපැතුම් (දී)
ඇසළ වගේ මිනිසුන් අපේ වගේ රටක ඉපදීමම කොච්චර දෙයක්ද? (නි)
ඇසළට නම් හොඳට හිතට වැදිලා තියෙනවා වගේ (නි)
ආධාර දෙයිද (දී)
අපේ බන්දුල පෙරේරා උන්නැහේ සභාවේ ඉන්නවා නේද ? (දී)
අනේ හොඳයි (දී)
නිරාන්, මේ බබරේ කොයි වැල්ලේ ගැහුවත් කැරකෙනව. මේ ආත්මෙදි කියන වතුර පැහෙන්නේ නැහැ. හේතුව අවුරුදු 30 ක් මර බයේ හැමදාම ගෙදරින් එලියට බැස්ස අපි අද හිතට බයක් නැතුව රටේ ඕනෙම තැනකට යනවා. අපි කලගුණ සලකනවා ඒ කරපු උතුම් ක්‍රියාවට දිවි තිබෙන තුරා. (දී)
මේ අර කලිනුත් ගිය රටක් නේද? (දී)
වතුර පැහෙන කම් කකුළුවෝ නටති (නදී)
මොන ගුවන් තොටුපොලෙන්ද පිටත් වුනේ කියල කියන්නේ නැත්තේ අපි තරහා වේවි කියලා හිතලද? (නදී)
කී දෙනෙක් ගියාද ? (අ)
ගත්ත දුපත බලන්න වෙන්න ඇති .ලංකාවට ආඩම්බර ඇති (අ)
විනෝද වෙන්න නම් කියපු රට ශීසේල්ස්. මමත් අවුරුදු දෙකක් හිටිය. ජොබ් කලා. විනෝද උනා. එකම ප්‍රශ්නේ HIV ටිකක් වැඩි එක තමයි. (ස)
කි දෙනෙක් එක්කද යන්න ගියේ. (ස)
ගුවන් බසයකින් කිව්වේ මොකක්ද ? සම්පුර්ණ වැරදි බස හැසිරවීම. (ස)
හදිසියෙන්ම ? (ස)
සුභ පැතුම් (දී)
යන්න යන්න සංචාරයේ. (ස)
කවුරුවත් කට්ටියක් එනවද? (ස)
තවත් ගැටුමක් බලාපොරොත්තු වන්න...(දී)
මටත් ආසයි ගිහින් බලන්න (දී)
මේ රටින් අපට මොනවාද ලැබෙන්නේ? (දී)
සන්තෝසයි(දී)
බලන්න කොච්චර දෙයක්ද කියල. (දී)
ඔබට තෙරුවන් සරණයි! (නි)