මෙවර ජනාධිපතිවරනය ලබන 21 වන දින පැවැත්වෙන් අතර මීළග විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී මහජනතාව දරණ විවිධ මතයන් පිළිබඳ අදහස් විමසීමක් අප විසින් සිදු කරනු ලැබූවෙමු.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිව සිටි රමාල් සිරිවර්ධන මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම තනතුරේ වැඩබැලීම සදහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේව
වාද්දුව තරු පන්තියේ හෝටලයක පෝලන්ත ජාතිකයින් පිරිසක් පිහිනුම් තටාකයේ අවේලාවේ දියනාමින් සිටියදී එයට විරෝධය පලකල පිළිගැනීමේ නිලධාරිනියක පිහිනුම් තට
කිලිනොච්චිය පෙරියකුලම් වැවේ දියේ ගිලීමෙන් දෙදරු පියෙකු ඊයේ (29) දින මිය ගොස් ඇතැයි කිලිනොච්චිය පොලීසිය පැවසීය.
ඇමෙරිකන් එයාර් ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සහ ඇමෙරිකන් හමුදාවට අයත් ‘බ්ලැක්හෝක්’ වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ඊයේ (29) රාත්‍රියේ පියාසර කරමින්
සිදුකළ විශේෂ මෙහෙයුමකදී පිළිගත් ආයුර්වේද සම්බාහන ආයතන මුවාවෙන් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මුදලට කාන්තාවන් සපයන ස්ථාන හයක් වටලා කාන
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු අද අලුයම කොස්ගොඩ මහා ඉඳුරුව අකාඩිගොඩ ප්‍රදේශයේ නිවසකට අවස්ථා දෙකකදී වෙඩි තබා ඇතත් ගිනි අවිය ක්‍රි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ජනපති සටන කොයිබටද?
මොහොමඩ් Saturday, 14 September 2024 02:44 PM
මෙදා පාර ඡන්ද දාන තීරණය හරිම සරලයි... අදූශිතයින් එක්ක හිටගන්නවාද? දූෂිතයෝ එක්ක හෙළුවෙන් හිටගන්නවාද? මේක අනගි අවස්ථාවක්. මෙදා පාර වරද්දා ගත්තොත් ඉවරෙටම ඉවරයි. ජයවේවා..!
සෙල්ලසාමිSunday, 15 September 2024 09:08 AM
මොහොමඩ් කියන හැටියට නම් දූෂිතයෙක් නොවන කෙනෙක් හැටියට ඉන්නේ ෆොන්සේකා මැතිතුමා සහ රනිල් මැතිතුමා පමණයි. මම රනිල් ගැන කිව්වේ අනුර කුමාර මෑතකදී කිව්වා රනිල් පරාජයට පත්වුනොත් අරලිය ගහ මැදුරෙන් ගල් කැටයක් වත් නොගෙන පිටවෙලා යාවි කියපු නිසා තමයි. රජයේ තැනකින් යනවිට ගල් කැටයක් වත් නොගෙන යනවා කියන්නේ කිසිම හොරකමක් නොකරන බව තහවුරු කිරීමක් කියලා කියන්න පුළුවන්... අනුර කුමාරත් රනිල් හොරකම් කරන්නේ නැහැ කියනවා නම් අනෙක් අයට රනිල්ට හොරෙක් කියන්න බැහැ...
Dharmatileke Saturday, 14 September 2024 04:15 PM
කාටද හොඳම කණ්ඩායමක් තියෙන්නේ... එයාට කතිරය... බැටළු හම පොරවාගත් වෘකයින්ටවත්, හොරුන්ට හම්බ කරගන්න ඉඩදීලානම ප්‍රසිද්ධ කරගන්නේ එයාට කතිරයක් නොවෙයි... තොණ්ඩුවක් දෙන්න ඕනේ...!
lelwala Saturday, 14 September 2024 09:40 PM
ජෙප්පන් කියන්නේ බැටලු හම් පොරවා ගත් පිරිසක්