රිච්මන්ඩ් මහින්ද ක්‍රිකට් තරඟයෙන් ජයගත් රිච්මන්ඩ් විදුහලට හිමි ජයග්‍රාහී කුසලානය මහින්ද විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ අතිරේක සභාපති ගාමිණී සමරරත්න මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් අද රිච්මන්ඩ විද්‍යාලයට ගෙන ගිහය.
රිච්මන්ඩ් මහින්ද ක්‍රිකට් තරඟයෙන් ජයගත් රිච්මන්ඩ් විදුහලට හිමි ජයග්‍රාහී කුසලානය මහින්ද විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ අතිරේක සභාපති ගාමිණී සමරරත්න මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් අද රිච්මන්ඩ විද්‍යාලයට ගෙන ගිහය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය පරාජය පිළිගන්නවත් තරම් මොලයක් නැති කිහිප දෙනෙක්ගේ නොහොබිනා හැසිරීම නිසා මහින්දයේ නම කෙළෙසන්න එපා. නමුත් මහත්වරුන්ගේ ක්‍රීඩාවේ තේරුම කුමක්ද යන්න රිච්මන්ඩ් ක්‍රීඩකයන් විකට් පොලු අරගෙන හැමෝටම පෙන්වීම නම් හොඳ මදී නේද ? (නදී) සියවසකට වැඩි අපේ ආදර සංග්‍රාමය තවත් කල්පාන්තරයක් පැවතෙන්න ඕන.මිහින්දීයන්ගේ නිහතමානීකම පෙන්වූ අපේ ආදී මහින්දීයන්ට ප්‍රණාමය.
2008 රිච්මන්ඩ්වරුන් පරාජය උන වෙලාවේ සතුටු සිතින් රිච්මන්ඩ්වරු පරාජය බාර ගත්ත. ඒත් මේ පාර මහින්දියන්ගේ හැසිරීම පිළිකුල්සහගතයී.(අ)
ඉසිපතන සහ රාජකීය ආදී සිසුවෙක් ලෙසට මම මේ දේ ගැන සතුටු වෙමි.මගේ සුබ පැතුම්.. (ස)
ඔබ ඉස්කෝලෙට ආදරේ මහින්දීයෙක් නම්, ඉස්කෝලෙට ආදරේ කරන රිච්මන්ඩ් වරයෙක් නම්, ඔබ දන්නවා එතන වුන දේ. "මහින්දීයන්ට පරාජය බාරගන්න බෑ" වගේ ගොන් කතා කියන්න එපා. මෙතන වුන දේ දන්නේ ඇතුලේ ඉන්න ඉස්කෝලේ එක්ක ඉන්න පිරිස විතරයි.(නදී)
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. ඔබ සැම දකුණේ අපට ආඩම්බරයකි. ඔබ සැමට ජයවේවා (ත)
අපි ගාල්ලේ කොල්ලෝ රිච්මන්ඩ්, මහින්ද, ඇලෝසියස්, විද්‍යාලෝක එකට හිටියේ, එකට ඉන්නේ. අපි අපේ පාසැල රිච්මන්ඩ් මෑණියන්ට ගරු කරනවා වාගේම මහින්දයටත් ගරු කරනවා. රිච්මන්ඩ් වගේම මහින්දයත් දකුණු ලක අගනා උගතුන් බුද්ධිමතුන් බිහිකළ පාසලක්. (ත)
බෙන්තර ගඟෙන් එහා පැත්තෙ අයියල මොනා කරන්න ගියත් ඔයවගේ තමා. ලේ වැගිරීමකින් තමයි කෙලවර වෙන්නේ. (නදී)
එතකොට පොලිසිය මැදිහත් උනේ කඳුළු ගස් ගැහුවේ නිකම් බොරුවටද? පරාජය පිළිගන්න බැරිකම බොහොම ලොකු දුර්වල තාවයක්.(නදී)
මීට පෙරත් කීප වතාවක්ම මහින්දේ ආදි ශිෂ්‍යෙයා් රිචමන්ඩ් ජයග්‍රහණ වැලැක්වුවා මේ විදියටම පිට්ටනියට පැනලා ටෙන්ට් ගිනි තියලා.(නදී)
හිතක් කයක් නැති ලෝහ ගොඩක් වෙත බල ලෝබය හිත බැදී හන්දා.......සතුටු සිනා මැද ගැලූ ක්‍රිකට් මැච් කදුළු ගෑස් මැද නතර උනා !!! (නදී)
2008 දි ඔය කුසලානය නොවෙයි ගත්තේ....මේක කුමන්ත්‍රණයක් මහින්ද විද්‍යාලය කූසලානය ප්‍රතිසංස්කරණය කරලා.....සොයා බලන්න.......... (දී)
ඒ කේ ටිරෝන් ඉදිරියේදී ජාතික කණ්ඩායම නියෝජනය කල හැකි ක්‍රීඩකයෙක්. රැක ගැනීම කාගේත් යුතුකමක්. (දී)
ඕක ඊයේ තරගය ඉවර වෙලා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීම දෙන්න ලැබුන නම් කොච්චර අගේද ? (දී)
හොඳනම රැකගන්න ඔබ දෙපිරිසටම ශක්තිය ලැබේවා!(නදී)
නියම මහින්දයන් මේ වගේ ජරා වැඩ කරන්නේ නෑ. සුවර් එකටම කොහෙවත් යන කොනක් ගේ වැඩක්. නියම මහින්දයන් මේ ගැන හොයා බලන්න. රිච්මන්ඩ් නාමය නීති බැබලේවා.(නදී)
මහින්දයේ ආදි ශිෂ්‍යයෝ නියම මහත්වරු.(නදී)
මහින්දෙ තමයි පැරදුනු ඉස්කා්‍ෙලෙ.(නදී)