ප්‍රවිණ නාට්‍ය ශිල්පි හා දේශක ජයලාල් රෝහණ මහතා දේශන කිහිපයකට හා අවුරුදු උත්සව කිහිපයකට සහභාගිවිම සදහා මෙම මස 17 වැනිදා ඔස්ට්‍රේලියාව බලා යන බව කියයි.
සති කිහිපයක් ඔස්ට්‍රේලියාවේ ශ්‍රි ලාංකිකයින් සමග ගතකර නැවත ලංකාවට ගොස් ඉතාලි බලා පැමිණෙන බව ඒ මහතා එසෑණට පෑවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා ජයලාල්. (ස)
හිත හොද නළුවෙක්, දේශකයෙක්. හොඳ බුද්ධියක් තිබෙන කෙනෙක්. මගේ හද පත්ලෙන්ම සුභ පතනවා ඔබතුමාට. ජය වේවා! (නි)
ඔබ ඉතාම නිර්භීත අදහස් ප්‍රකාශ කරන මහත්මයෙක්. ජයවේවා!! නමේ පරිසමාප්තියෙන්ම. (ස)
අනේ ජයලාල් මහත්තයෝ ඇවිල්ල මෙහෙ ඉන්න අයට කලාව ගැන පොඩ්ඩක් කියල දෙන්න. (ස)
ඔබතුමාට සුභ ගමන්! පිටරට ඉන්න අයටවත් ඔබ නිසා කලාව ගැන මනා අවබෝධයක් ලැබේවා! අද මෙහෙ ඉන්න සමහර උදවියගේ "කලාව දැක්කොත් මළාය!" කියන්න තමා වෙලා තියෙන්නේ. (නි)
අවංක හිත හොද කළා කරුවෙක්. එතුමාගේ දේශනා අහන්න වගේම බලලත් රසවිඳිය හැකියි. ඒවා හොඳට හිතට දැනෙනවා. මොකද හැම දේම කියන්නේ හිනා වේවි. සුබ පතනවා! (දී)