කැලණිය තැපැල් හලේ සේවකයකුට පෑලියගොඩ කළු පාලම අසළ දී පහර දුන්නැයි සැකපිට කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තුරු කැලණි තැපැල් සේවකයෝ අද 11 වන තුරු වැඩ වැරූහ.
කැලණිය තැපැල් හලේ සේවකයකුට පෑලියගොඩ කළු පාලම අසළ දී පහර දුන්නැයි සැකපිට කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තුරු කැලණි තැපැල් සේවකයෝ අද 11 වන තුරු වැඩ වැරූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේතුව හොයන්න ඕනා නිකන් ගහයිද ? (නදී)
මේ දෙන්නා ලියුමක් බලාපොරොත්තුවෙන් ඉදල තියනවා ..පියුම් මහත්තයා ලියුමක් දීල නැ.එකයි ගහල තියෙන්නේ .(දිල්)
නිකන් ගුටිකන්නේ නැතිව ලියල හරි දෙන්ඩ තිබුනේ නේද?මනෝජ් (අ)
මෙයත් අර කැලෑ ,කාණු,වලට ලියුම් බෙදන කෙනෙක්ද දන් නෑ. (දී)
සමහරවිට පහරදීමට හේතුව පුද්ගලික කාරණයක් වෙන්නත් පුළුවන්. (නි)
කැළණිය කියපු ගමන් මම බයවුණා (නි)