IMG-LOGO

2025 පෙබරවාරි මස 28 වන සිකුරාදා


තියුණු ආයුධවලින් කපා කොටා අයියා මලෝ මරලා

(එම්.සුසිල් පියන්ත සහ ඇත්කදුර ජනක් ද සිල්වා)

බද්දෙගම ,මිරිස්වත්ත,මද්දෙවිල ප්‍රදේශයේ ඊයේ(27) රෑ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් දෙදෙනෙක් මරුමුවට පත්වී ඇතැයි බද්දෙගම පොලීසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ බද්දෙගම මද්දිවිල පදිංචි අයියමලෝ දෙදෙනෙකු වන උපුල් කුමාර (32) සහ අජිත් කුමාර (28)යන නමැත්තන්ය.

පවුල් ආරවුලක් මේ ඝාතනයට හේතුව වන්නට ඇති බවද පොලීසිය කියයි.

මේ අයියා,මලෝ දෙදෙනා ඝාතනය කොට ඇත්තේ තියුණු ආයුධවලින් කපා කොටා බවද පොලීසිය කියයි.



අදහස් (4)

තියුණු ආයුධවලින් කපා කොටා අයියා මලෝ මරලා

Deshabandu Friday, 28 February 2025 09:11 AM

වතුපිටි දේපල බෙදා ගන්ඩ බැරුව වත්ද?

:       0       0

උධුලි Friday, 28 February 2025 09:33 AM

සොයුරනි ඔබලා දෙපලට නිවන්සුව ලැබේවා. මෙවන් අකල් මරණයකට මින් මතු නිවන් දක්නා ජාති දක්වාම නොම වේවා...!

:       0       1

පිටරටවැසියා Friday, 28 February 2025 11:30 AM

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැද්ද?

:       0       4

අණ්ඩපාල Friday, 28 February 2025 03:05 PM

දකුණේ බොලවූ දකුණේ... දකුණ එහෙම තමයි. කපනවා, කොටනවා, මරනවා. පාතාලේ සහ දේශපාලුවන්... දකුණේ බොලවූ දකුණේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බදුල්ල සහ නුවරඑළිය නායයාමේ අවධානමක්
2025 පෙබරවාරි මස 28 78 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබ


සාපෙළට දින දෙයි
2025 පෙබරවාරි මස 28 251 0

අ.පො.ස.සාමාන්‍ය පෙළ (2024/2025) විභාගය 2025 මාර්තු 17 දින ආරම්භ කර මාර්තු 26 දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


විදුලි සැපයුමට අය කළ මුදල්වලට පොලී දෙන්නැයි නියෝගයක්
2025 පෙබරවාරි මස 28 491 0

විදුලි සැපයුම දීමේ දී ගෘහස්ථ පාරිභෝගිකයන්ගෙන් සහ කර්මාන්ත කරුවන්ගෙන් අයකර ගත් තැන්පතු මුදල් සඳහා මහ බැංකුවේ වාර්ෂික පොලී අනුපාතයට අනුව හිමි විය යුතු


පුවත්පත් කර්මාන්තය නැංවීමේ යෝජනා මාලාවක් අමාත්‍යවරයාට
2025 පෙබරවාරි මස 28 74 0

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් සෞඛ්‍ය හා ජනමාධ


හරිත බලශක්ති කඩිනම් කිරීමේ සැලැස්ම එළිදැක්වේ
2025 පෙබරවාරි මස 28 488 1

බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන පස් වසරක පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්ම ’’හරිත බලශක්ති කඩිනම් කිරීමේ සැලැස්ම 2025-2030’’ එළිදැක්වීම අග්‍රාම


ජනාධිපති රට ගියේ භාගෙ ටිකට් අරං ද?
2025 පෙබරවාරි මස 28 2314 19

අනුර කුමාර ජනාධිපතිතුමා රට ගියේ බාගේ ටිකට් අරගෙන දැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 52 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 347 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 485 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site