තිහගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපති නිර්මාල් සමරසිංහ පහර දුන්නැයි සමරසිංහගේ අසල්වැසියා මාතර රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
අසල්වැසියා වන සිසිර සම්පත් කුමාර පහරදුන්නැයි සමරසිංහ ආදපාන රෝහලට ඇතුළු වී සිටී.
පොලු පහර එල්ලවු බව දෙදෙනාම කියති.
තිහගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපති නිර්මාල් සමරසිංහ පහර දුන්නැයි සමරසිංහගේ අසල්වැසියා මාතර රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
අසල්වැසියා වන සිසිර සම්පත් කුමාර පහරදුන්නැයි සමරසිංහ ආදපාන රෝහලට ඇතුළු වී සිටී.
පොලු පහර එල්ලවු බව දෙදෙනාම කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ ඉන්න ප්‍රාදේශීය සභා මන්ත්‍ත්‍රිලට මොනවා වෙලාද?(දී)
සභාපතිතුමා හරිම සාධාරණයි, ඡන්දෙ දීපු අයට ගහලා මදි. ජයවේවා. (ස)
අර ආයුද පෙන්වන කතාව වගේ දෙන්නම රෝහල් ගතවීමේ කතාවත් දැන් අහලම එපාවෙලා තියෙන්නේ. මේ ගොල්ල කිසිම නව නිරමාණයක් කරන්නේ නැහැනේ. ගහපු පොල්ලත් එක්කම රෝහල් ගතවීම, පොල්ල විතරක් රෝහල් ගතකිරීම වගේ නව දහස් ක්‍රියාත්මක කරන්නකෝ මහත්තුරුනේ. නැත්නම් අපටත් කම්මැලියිනෙ. (නදී)
තව වැඩියෙන් ඡන්දෙ දෙමු (දී)
අනේ අපේ සභාපතිතුමා හතර පෝයට සිල් ගන්න අහිංසකයා ..එතුමාට මොකුත් කියන්න එපා . (ස)
අනේ රටකට ගිය කලක්. මෙවුන් ජනතා නියෝජිතයොද? නිසි අධ්‍යාපනයක් නොලැබීම තමා. මේ බලය අයුතු ලෙස යොදවන අයට නිසි දඬුවම් ලබා දිය යුතුයි. (ස)
ඔන්න අපේ රතු මල්ලිලට හොඳ කටගැස්මක්,දැන් පටන් ගන්න. (ස)
අපේ රටේ එහෙම දේවල් වෙන්නේ නැහැ (නි)
සභාපතිලා ගජ රාමෙට වැඩ , එතුමන්ලාගේ වැඩ ගැන සෑම දිනකම ලංකාදීපේ වර්තා වෙනවා , තව අවරුදු කිහිපයකින් මෙතුමන්ලා ගෙන් කිහිපදෙනෙක් පාර්ලිමේන්තුවට තේරී පත් උනොතින් අර පක්ෂේ හැමදාම ආඩපාලි කියන සිරා ලේකම් තුමාගේ කට සදහටම වහල එතුමා නිර්වානෙට යවන්න බැරි කමක් නැහැ , (නදී)