දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම ආසන්නයේ වාහනයක් පෙරැලී විදේශික සංචාරකයෝ සිව් දෙනකු තුවාල ලබා ඇතැයිද ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බවද පොලීසිය කියයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම ආසන්නයේ වාහනයක් පෙරැලී විදේශික සංචාරකයෝ සිව් දෙනකු තුවාල ලබා ඇතැයිද ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක අධි වේග මාර්ගයක් තිබිල අනතුරු වෙන තරම්. ඒත් දකුණු කොරියාවේ 100 ගානක් තිබිලත් මෙච්චර අනතුරු නැහැ.(නදී)
ලාල් හරි කුවේට් වලත් හයි වේ පාරවල් කීපයක් තිබෙනවා. හැම රියදුරෙක්ම බොහෝවිට 120 පැනල යන්නේ. ඒත් ලංකවෙ වගේ අනතුරු අවමයි. මෙය අපේ අයගේ නොසැලකිලිමත්කම නිසයි මෙහෙම වෙන්නේ.(නදී)
ලංකාවේ බොහෝ රියදුරන් ඔවුන්ගේ හැකියාවන් දන්නෙත් නැහැ ඔවුන් පදවන වාහනේ සීමාවන් දන්නෙත් නැහැ. ඔය දෙකම එකතුවුනාම බිහිසුණු අනතුරුවලින් කෙළවර වන්නේ. (නි)
දෙයියන්ගෙ රටේ.. යයි හැටට හැටේ.. නොදනිති මෙහි ගති සෝභා...// (දී)
දෙයියන්ගෙ රටේ.. යයි හැටට හැටේ.. නොදනිති මෙහි ගති සෝභා...// (දී)
දෙයියන්ගෙ රටේ.. යයි හැටට හැටේ.. නොදනිති මෙහි ගති සෝභා...// (දී)
අපේ අධි වේගේ ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ එලවන අය ගැන. උදාහරනයක් හැටියට අර ඉන්දියාවේ හදන පොඩි වාහන අරන් 140 ට යන්නේ'? තමන් එලවන වාහනය ගැන අවබෝධයක් නැහැ. එකයි මේ ප්‍රශ්නයට හේතුව. අනික තවත් සමහරු ඩිලිවරි වාහන අරන් සීට් ගහලා දුවනවා. ඒවායේ කිසිම ආරක්ෂාවක් නැහැ. ලොකු ගණන් දීල ගන්නේ. අපේ රටේ තියෙන මයික්‍රෝ පැසෙන්ජෙර් වෑන් රථය ඉතා අඩු මිලට තියෙනවා. ඒක ගන්නේ නැහැ. ඉතින් ඔය වගේ ප්‍රයෝගික වන සහ නොවන ප්‍රශ්න තියෙනවා. අපි දැන ගන්න ඕන තමන් එලවන වාහනය මොකක්ද, මොනවටද හදල තියෙන්නේ කියලා.(නදී)
අධි වේගයට ස්ථිර වේගයක් නියම කලත් වැඩක් නැහැ, කාගේ වරදකින්ද මෙහෙම වෙන්නේ (දී)