සිගරට් පැකැට්ටුවක සියයට 50-60 අතර ප්‍රමාණයක් රූපමය අවවාද අඩංගු කිරීමට නියෝග කරමින් අභියාචනාධිකරණය දුන් තීරණය අභියෝගයට ලක් කරමින් ලංකා දුම්කොළ සමාගම හා එහි නියෝජිත ආයතන හයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා පෙත්සම් දෙකක් ගොනු කැර ඇත.
සිගරට් පැකැට්ටුවක සියයට 50-60 අතර ප්‍රමාණයක් රූපමය අවවාද අඩංගු කිරීමට නියෝග කරමින් අභියාචනාධිකරණය දුන් තීරණය අභියෝගයට ලක් කරමින් ලංකා දුම්කොළ සමාගම හා එහි නියෝජිත ආයතන හයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා පෙත්සම් දෙකක් ගොනු කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුත්තලමේ ගොවීන්ට කියමු රතුළුෑණු වවන්න කියලා. දුම්කොළ වලට වඩා ඒක කාටත් ප්‍රයෝජනවත්. (නි)
බුලත් විටක් එක්කවත් දුම් කොළ කන්න හොද නැහැ (දී)
මම විධායක ජනාධිපති නම් මම නියෝග කරනවා වහාම සිගරට් පැකට් වල 90% මුක සෞක්‍ය පිලිබඳ දැන්වීම මුද්‍රණය කරන්න කියලා. ඒක පැහැර හැරියොත් දුම්කොළ සමාගම රජයට පවරාගන්නවා.(නදී)
දැන් කාලයේ මෝඩයෙක් හඳුනාගැනීමේ හොඳම ලක්ෂණය තමයි අතේ හෝ කටේ දුම්වැටියක් තිබීම. දුම්බීම මානසික රෝග ලක්ෂණයකි. හීන මානයෙන් පෙලෙන්නෝ දුම් බොති. (නදී)
පුත්තලමේ දුම්කොළ ගොවීන් වෙන අවශ්‍ය වගාවකට යොමු කරමු. දුම්කොළ වගා වලින් පස නිසරු වෙනවා. (නි)
දුම්කොළ වලින් මොකක්ද අපිට වෙන යහපත? ඇයි මේ ගැන තීරණයක් නොගන්නේ? (නි)
පෙනෙන්නෙ නැද්ද හැබෑවටම මිනිසුන්ගේ ජීවිත විනාශ කරන්නෙ කවුද කියලා? අපි සියලු දෙනා විරුද්ධ වෙන්න ඕනෑ මේ දේවල් වලට නොවෙයිද? (නි)
අපි දවසකට කොච්චර විඳවනවද? එතකොට හිත හදාගන්න මෙහෙම දෙයක්වත් නැතුව අපි කොහොමද සැනසෙන්නේ? ඔයාලා නම් කියයි!! (නි)
ඇයි? මොකටද උසාවි යන්නේ? (නි)
ඇයි මේ මිනිසුන්ට විනකරන දේවල්ම අපේ සමහර මිනිසුන් වැළඳගන්නේ? (නි)
පුත්තලමේ දුන්කොල ගොවීන් ගැනත් හිතන්නකෝ. (නදී)
බහුජාතික සමාගම් කොතෙක් දුරට ශක්තිමත්ද? නීතියේ සාදාරනත්වය තුලින් මුදල් සෙවීමට දරන උත්සාහය. ඔස්ට්‍රේලියාව මීට පෙරත්, තව මාස කීපයක් තුල ප්‍රංශයත් සියයට අසුවකින් සිගරැට් පෙකෑට්ටුවේ ආවරණය වන අන්දමින් දුම්බිමෙන් සිරිරුරට වන හානිය සත්‍ය ජායා රුප මගින් පලකෙරේ. මෙසේ දියුණු රටවලත් මෙසේ නම්, මොකද අපේ රටේ දුම් බීම අධෛර්යය කරන්න බැරි. ඇයි අපි බහු ජාතික සමාගම් රැකීමට ඉඩ සලසා දෙන්නේ. අපේ තරුණයන්ට වස පොවන්නට. (අ)
ඩොලර් එක 217 ට නැග්ගද පවුම 175 ට අඩු වුනාද ? (නදී)
ඕන දෙයක් කරන්න. දැන් අලුත් තරුණ පරපුර දුම් පානයේ ආදීනව දැනගෙන ඉන්න නිසා තව වැඩි කලක් දුම්කොළ සමාගමට වැඩ පෙන්නන්න බැහැ (නදී)
වෙන රටවල සිගරට් සිල්ලරට විකිණිය නොහැක . විකිණිය යුත්තේ පැකට්ටු වශයෙනි . අපි එකතුව සිගරට් මිලදීගැනීම වර්ජනය කරමු .සිගරට් විකුණන කඩවලින් තේ බීම, බඩු මිලදී ගැනීම නවතමු . (අ)
මේ සමාගමට තවත් කරදර නොකර අනේ අපේ මිනිස්සුනේ ඔබගේ ජීවිතය බිලිගන්නා දුම් වැටිය අපි කවුරුත් වර්ජනය කරමු. එතකොට එයාලට උසාවියේ මෙහෙම රස්තියාදු වෙලා කරදර වෙන්න ඕනි නැහැනේ. (අ)
සිගරැට් බොන ආකාරයේ ඡායාරූප වහා නතර කරන්න. (නි)
මිනිසුන්ට විනකරන දේවල් සම්බන්ධයෙන් අපි සියලු දෙනා එකට එකතුවිය යුතුයි (නි)