කැලණිය ඊරියවැටියේ තාත්තා (76) සහ දියණිය (48) කපා කෙටු පිරිසක් සොයා පොලීසීය පරීක්ෂණ අරඹයි.
බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිවු මේ සිද්ධියෙන් දියණිය මිය ගිය අතර පියා බරපතල තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හපෝ ලංකාවේ වෙන දේවල්.(නදී)
අහෝ ධර්මද්වීපය, ජනාධිපතිතුමනි, මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න, (ස)
අනේ දෙවියනේ මේ විදිහට අසීලාචාර විදිහට ඕස්ට්‍රේලියාවේ සත්තුවත් මරන්නේ නැහැ. ලෝකෙටම හරක් මස් සපයන මෙයාලා හරකා මරන්නෙත් සීලාචාර විදිහට. (ස)
මේ වගේ තිරිසන් වැඩ කරන අයට නම් දෙන්ඩ ඕනේ අපායේ දඩුවම්.(නදී)
ප්‍රශ්නය ඉඩම් ආරවුලක් වෙන්න පුළුවන්.දියණිය කසාද බැදලා නැහැ.(නදී)
මොන කැලණියද මේ?බුදුන් වැඩියාලු, පාරිශුද්ධලු,අනේ බුදු හාමුදුරුවනේ ,ආයේ පුළුවන් වුණත් වඩින්න එපා .ඔබේ නිර්මලත්වය කෙලෙසන කැලණියට හෝ මේ අධර්මද්විපයට."සිවලුන් කෙළිති පඩුවන් උර මඩල වැද" (ස)
මිනී මරුවන්ට බන්ධනාගාර තුළ බර වැඩ සහිත ලාභ ඉපැයිය හැකි කර්මාන්ත ශාලා පිහිටවා ජීවිතාන්තය දක්වා නිදහස් විය නොහැකි ලෙස නීති සංශෝධනය කර ඔවුන් උපයන වැටුප ඔවුන්ගේ යැපෙන්නන්ට ලැබෙන්නට සැලැස්විය හැකි ක්‍රමයක් ඇති කොලොත් බදු ගෙවන ජනතාවට කරන විශාල සාදාරණයක් වෙයි. (ස)
අති ගරු ජනාධිපති තුමනි, ඔබගේ අවදානය යොසමු වේවා!(නදී)