මාතර අකුරැස්සේ එජාප මන්ත්‍රීවරයෙකු වන දයානන්ද වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත විය. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් නායක දොස්තර එස්.ඒ වික්‍රමසිංහ මහතාගේ ඥාති පුත්‍රයෙකු වන ඔහු එජාප රජයේ ඇමතිවරයෙකු විය.
කලක් අසනීපයෙන් පෙළෙමින් සිටි ඔහුගේ අසනීපයට ප්‍රථිකාර ගැනිම සඳහා පදංචි නිවසින් කොටසක්ද විකුණා දැමීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව පතමි. (අ)
හොඳ දේශපාලකයෙක්.. අද නම් අසනීපෙට බෙහෙත් ගෙදර විකුණා ගන්ඩ ඕන නෑ. වාහන පර්ම්ට් එක වික්කම ඇති.(නදී)
මෙන්න මිනිස්සු, නිවන් සුව පතනවා ඔබ තුමාට, රජය පාර්ශවයේ දේශප්‍රේමී කවුරු හරි උනා නම් ඕක ගෙවන්නෙත් ජනතා මුදලින්, (අ)
ඔය ඔක්කම අදහස් වැරදියි. 77 ජ.ර. ආණ්ඩුවේ කෙනෙක්. ප්‍රේමදාස ආණ්ඩුවේත් මාතර නායකයා.(නධී)
මොකක්ද ඔය 77 ජ ර ආණ්ඩුව කියන්නේ. කියන හරුපයක් හරියට ලියන්නකෝ.(නදී)
මගේ ශෝකයත් පල කරනවා. නමුත් එතුමා කරපු වැඩ මොනවාද කියල අකුරැස්සේ ජනතාව නම් හොදට දන්නවා.(නදී)
දැන් ඉන්න දේශපාලකයෝ බහුතරයක් කල්පනා කරන්නේ නැහැ , තමන්ටත් අසනීප , කරදර කියන පොදු ධර්මතා වලංගු වෙනවා කියලා. සමහරු හැසිරෙන්නේ අමරණීය වෙලා වගේ. (නදී)
අකුරුස්සට වැඩක් කලේ මේ මනුස්සයා. ගමට වැඩක් කරපු බව ගමේ මිනිස්සු දන්නවා. ඒත් අන්තිම කාලේ ජීවත් උනේ හරිම අමාරුවෙන්.(නදී)
අකුරැස්ස වැනි වාමාංශික පුරවරයකින් බිහිවී අකුරැස්ස හා මාතර දිසාවටම වැඩක් කල ආදරණීය හිතවතාණන්ට නිවන් සුව....!!!