හික්කඩුව කොළඹ කාර්යාල දුම්රියේ දෙවැනි මැදිරියේ මැද ආසනවල ගමන් ගන්නා කාර්යාල සේවකයෝ අද මුළු දුම්රියටම දන්සැලක් දුන්හ.
බනිස්, මාළු පාන් හා කෙසෙල් ගෙඩි සංග්‍රහය හික්කඩුව, කහව, අම්බලන්ගොඩ, බලපිටිය, කොස්ගොඩ හා ඉඳුරුව දුම්රිය ස්ථානවල සේවකයනට හා මගීනට ද පිළිගැන්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපූරු දන්සැලක් කලින් කීවා නම් මමත් හික්කඩු යනවා (නදී)
ලස්සන අලුත් වැඩක්! (නදී)
අපේ අය දන් දෙන්නට කැමතියි. සියල්ලන්ට සුබ ගමන්.(නදී)
මේ එකමුතුකම හැමදාම පවතිවා. (නදී)
මේවා අනුමත කළ යුතු සද්ක්‍රියා. (නි)
අහන්නත් ආසයි. දෙන්න දෙන්න තමයි ලැබෙන්නේ (නි)
අලුත් අදහසක්. හරිම අගෙයි ! (නදී)
මමත් අද එහෙනම් හික්කඩු යනවෝ. (නදී)
හික්කඩුව මරදාන සීග්‍රගාමී දුම්රියට අපි ගොඩවෙනකොට දන්සල ඉවරයි. මේ දුම්රියේ 2 පන්තියේ මැදිරියක් දැනට සති 2ක් ඉඳල ඉවත් කරලා කළුතර පානදුර වගේ දුම්රිය ස්ථාන වලින් මගීන්ට ගොඩවෙන්න බැරුව හැමදාම රණ්ඩු. මම ජී එම ආර් ටත් කිව්වා පුලුවන්නම් මේ පුවතත් වාර්තා කරන්න (නදී)
දුම්රියක දන්සලක් දුන් පළවැනි වතාව වෙන්න ඇති. (නි)
අපුරු අදහසක් (නි)