අම්බලන්ගොඩ බස් නැවතුම්පොළේදී පිහි ඇනුමට ලක්වු අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ මලීෂ ද සිල්වාගේ ජීවිත අවදානම පහ වී ඇතැයි බලපිටිය රෝහලේ වෛද්‍ය අධිකාරී දොස්තර ඉන්දික වන්නිනායක මහතා කියයි.
මලීෂ අද කතා කළේය.පිහි ඇනුම ද විස්තර කළේය.
වෛද්‍යවරුන් පැවසුයේ ඔහුගේ හදවත පිහි පහරින් නූලෙන් බේරී ඇති බවයි.
මලීෂගේ ජීවීතය බේරා ගැනීමට හේතු තුනක් මුල් විය.
ත්‍රිරෝද රියදුරකු තැන් යුතු නුවණින් ඔහු රෝහලට රැගෙන යාම ,පාරේ සිටි වෛද්‍යවරුයකු රෝහලට දැන්වීම හා රෝහල් කාර්ය මණ්ඩලයේ පෙර සුදානම එම කරුණු තුනයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් තරම් ඉක්මනට ආරක්ෂාව සපයන්න රෝහලට. නැත්නම් එහෙම තිබෙන තැනකට මාරු කරන්න. ජීවත්වෙනවා කියලා දැනගත්තම නැවත එන්න බැරි නැහැ කට්ටිය (නි)
ඉගෙනගෙන ඉවරවෙලා, රස්සාවකුත් හොයාගෙන ,ගේ දොරකුත් හදාගෙන, බාල නැගණියනුත් විවාහ කරලා දීලා පෙම් කරන්න පටන් ගන්න කියලද ඇසළ කියන්නේ? ප්‍රේමය කියන්නේ අත්විඳිය යුතු සුන්දර සිතිවිලි ගොඩක්. මම නම් පෙම් කළේ වයස 13 වෙද්දී. සරසවියට ගියේ 17න්. විශේෂ උපාධිය අවසන් වෙලා විවාහ වුණේ 23 න්. දැන් ඉතින් මට බනින්න. (නි)
ලක්ෂිකාට ගඟෙන් එහා පැත්තේ කෙනෙක්ගෙන් වුණ ප්‍රශ්නය මොකක්ද? (නි)
හැමදේම පාඩමකට ගනින් පුතේ. වැරදිකරුවන්ට දඬුවම් ලැබෙයි.පුතා යහපත් පුරවැසියෙක් වෙන්න. තෙරුවන් සරණයි නුඹට. (නි)
ළමයින්ගේ මනසට තදින් කාවදින උපදේශන මාලාවන් දුන්නොත් ඉගෙන ගැනීමේ වැදගත්කම වඩා යහපත් වෙවී. (නදී)
හුගක් ආඩම්බර හිතෙනවා අපේ මිනිස්සු කලයුතුදේ වෙලාවට කළොත් ලැබෙන දේ සුන්දරයි (දිල්)
ඇත්තටම ආඩම්බර හිතෙනවා අපේ යාලුවෝ ගැන. හරිදේ අවශ්‍ය වෙලාවට කරනවා නම් හැමදෙයක්ම හරියනවා (නි)
පිටබැද්දර ජයා, බලපිටියේ රෝහලේ මීට කලින් ආයේ ඇවිත් මරල ගියපු අවස්ථා වගේම මරන්න ඇවිත් පොලීසියෙන් වළක්වපු අවස්ථා ඕනේ තරන් තියෙනවා. (නදී)
අම්බලන්ගොඩ, බලපිටියේ, කොටින්ම කියනවා නම් ගඟෙන් එහා පැත්තේ ඉන්නේ මහා දරුණු මිනිස්සු (නදී)
පාසල් සිසුන්ට මේවගේ දේවල් කරන අයට විරුද්ධව දැඩි දඩුවමි දිය යුතුය. රෝගියාට ඉක්මන් සුවය පතමි (නදී)
තුනුරුවන් සරණයි මල්ලිට සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන් ඉක්මනට සනීප වෙලා ලබන අවුරුද්දේ හොඳින් විභාගේ ලියන්න (නදී)
ඇසළ, මමත් ඒ කාලේ හිතාගෙන හිටියේ ඉගෙනගෙන අවසන් වෙලා පෙම් කරන්න.දැන් පෙම් කරන්න බලනකොට හොඳ ගැහැණු ළමයි නැහැ (නි)
ඉක්මන් සුව පතමි (නි)
ඉක්මනටම සුවවෙන්න ප්‍රාර්ථනා කරනවා (නි)
මල්ලි, දෙවියන්ගේ පිහිටයි! ඔයා කල්පනාවෙන් වැඩ කරන්න (නි)
ඔය ඉක්මනට සනීප වෙන්න (නි)
කොහොම වුනත් ඒ දරුවට සනීප වුන එක සතුටක් .... (දිල්)
ඉගෙනගෙන ඉවරවෙලා පෙම් කරන්න ගියානම් මෙහෙම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් අනිත් පෙම්වතුන්ටත් මේක පාඩමකට ගන්න පුළුවන්. ඕනේ මල දානයකට මේ ගැණු පාරනයක් කොහෙන් හරි ගැවිලා ඇති.(නදී)
පුතාට ඉක්මන් සුවය ලැබේවා (නදී)
ඉක්මන් සුවය ලැබේවා. අපරාදකරුට දඩුවම් ප්‍රිසිද්දියේ දෙනු. දෙමව්පියන් දරුවන් ගැන සැලකිලිමත් විය යුතුයි (නදී)