බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ මෙතෙක් නිකුත් කළ ප්‍රතිඵලවලට අනුව මැතිවරණ කොට්ඨාස 18 කින් එක්සත් ජනතා නිදහස් සංධානයට 17ක් ද හිමි වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ ගාල්ල අසානය පමණී.
මාතර දිස්ත්‍රික්කයේ සියලුම ආසනවල ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම ආසනයන් හී දි බලය රැක ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට හැකි විය.
කෙසේ වුවද එක්සත් ජාතික පක්ෂයට ඡන්ද වැඩි වීමක් පෙන්නුම් කරන අතර සන්ධානයට ඡන්ද අඩු වීමක් දක්නට ලැබේ.
ඇතැම් ආසනයන් හි ජනතා විමුක්ති පෙරමුණට වඩා ඉදිරියට ඒමට සරත් ෆොන්සේකා ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට හැකි වීමට ද විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාවන් ඔයා රට විනාශ වෙනවා කියන්නේ අධිවේග මාර්ග. නව සංවර්ධන වැඩ ආදියටනම් ඔයා ගැන අපිට කණගාටුයි. එදා 1980 ගණන්වල යු.එන්.පී රජය මහවැලි ව්‍යාපාරය කරනකොටත් අද ඔය දුෂණ, වංචා, රට උකස් තියන කතා කියමින් අද කෑගහන අන්තවාදීන් එදත් ඔය වගේම කැගැහුවා. ඒවා අහල එදා එම වැඩ නවත්තුවා නම් අද රටම අඳුරේ. අදත් ජනතාව ඔය අන්තවාදී පක්ෂ ඡන්ද වලින් ප්‍රතික්ෂේප කරලා කුණු බක්කියට දාන්නේ ඒක නිසයි.(නදී)
අද ලංකාවේ බොහෝ මිනිසුන්ට පසුගිය අවුරුදු 10-15ක කාලය පිළිබඳව මතකයක් නැහැ. කෙසේ නමුත් මම වර්තමාන ජනපතිවරයාට සුභ පතනවා! (නි)
අද තියෙන ලොකුම ප්‍රශ්නය භාෂාව, ...ජාතික ගීය, කියන එකද ..රටේ ආර්ථිකය විනාශ වීම,..ගෙවාගන්න බැරි තරම් විදේශ රටවලට නයවීම, රටේ සංවර්දන යෝජනා ක්‍රම වලින් කොමිස් මුදල් කෑම...උගතුන්ට රැකියා නැතිකම, රට පුරා අරක්කු තැබෑරුම් දැමීම, කුඩු..මත්ද්‍රවය බහුලව ව්‍යාප්ත වීම ..මැති ඇමති වරුන් කුඩු ..එතනෝල් කන්ටනෙර් පිටින් ගෙන්වීම..ගොවියන්ට බවබෝග වලට නිසි වෙළඳ පොලක් නොලැබීම,...වගේ දේවල්ද..කියල හිතල බලන්න.(නදී)
රටට ආදරේ ඇති පක්ෂයක් වුණත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට වඩා පහළට වැටීම කණගාටුවට කරුණක්.සිදුකළ බොහෝ දේ වල විපාක අද ජ.වී.පෙරමුණට ලැබී ඇත (නි)
මම නම් කියන්නේ දකුණට වඩා උතුරේ ජනතාව බුද්දිමත්. ඒ වගේම සංන්දානය ඡන්දෙ කරපු හැටිත් ජනතාව දන්නවා.(නදී) .
ඉන්දියාවේ තමිල් නාඩුවෙත් ජාතික ගීය ගයන්නෙත් හින්දියෙන්. ඇයි මේ ජාතික ගීය ගැන හුටපටේ. මේ අවස්ථාවේ අපි සැවොම එකතු වී රට හදමු. ඒ එක්කම කැනඩාවේ හපෙර් මහතාට යෝජනා කරමු ඒ රටේ නිකම් තියෙන භූමි ප්‍රමාණයක් දමිළයන්ට තෑගි කරලා ඊළාම් ස්ටෙට් කියා නමදන්න කියලා. එතකොට මටත් යන්න පුළුවන් ඒ රටට ජිවත් වන්න.(නදී)
භාෂාවට පුලුවන්ද රටේ ප්‍රශ්න විසඳන්න? ඇයි එහෙනම් ඉන්දියාවේ ජාතික ගීය භාෂා 200කින් විතර ගායනා නොකරන්නේ? ඕස්ට්‍රේලියාවේ කොච්චර ජාතීන් ඉන්නවද? ඒ හැම භාෂාවෙන්ම ජාතික ගීය ගයනවද?ඇයි ලංකාවේ විතරක් මේ වගේ විහිලු කතා කියන්නේ? අනිත් එක අවුරුදු 20කට පෙර ලංකාව තිබුණු හැටි අපිට අමතකද? දුෂණය රජ කළ හැටි අමතකද?පාරවල් දිගේ තරුණ කොල්ලෝ මරපු හැටි? ඒ වගේම අහිංසක මිනිස්සු තරුණ සංවිධාන වලින් මරපු හැටි? ඉතින් අපි මෙයාලා එපා කියලා එයාලව බලයට ගේන්නේ මොන පදනමකින්ද? (නි)
මංගල, ඔය කියන විදියට එහෙනම් බටහිර කොළඹ වැඩිම දෙමල ඡන්ද තියෙන පැත්ත. ඉතින් එහෙනම් යූ.එන්.පී. ය දිනලා විරුද්ධ පක්ෂය ජේ.වී.පී.ය පරදියිනේ (නි)
ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගයන එක ගැන තීරණයක් නොගත්තොත් ලබන අවුරුද්දෙ ජිනීවා ප්‍රශ්න ඩබල් වේවි. (නි)
සමන් ඔබ හරි. අද ඔය කුණුබක්කියට වැටුණු අන්තවාදී පක්ෂය පහුගිය දවස්වල ඒගොල්ලන්ගේ වීඩියෝ ක්ලිප් පේස් බුක් එකට දාලා ඒවාට කොමෙන්ට් දාන්න වෙනම අය යොදවලා හිටියේ.(නදී)
ජාතික ගීය භාෂා දෙකකින් ගයන්න කියනකොට ජවිපෙට ඡන්දෙ දාන්න කාටවත් හිතෙන්න පුලුවන්ද? ඔක්කොම හරි. ඒක තමා ප්‍රශ්නය වෙන්න ඇත්තේ මට හිතෙන හැටියට. (නි)
ඔක්කෝටම පිස්සු. ජේ.වී.පි තමයි රටට ආදරේ.(නදී)
මහින්ද ජනපතිට ජය! (නදී)
මේ රටේ සිවිල් ජන ගහනය 1:18 ? (නදී)
කොහොම උනත් රට විනාශ කරපු ඉතිහාසයක් තියන දැනටත් අන්තවාදී අදහස් දරන ජවිපෙ අබිභවා ෆොන්සේකා ඉදිරියට පැමිණීම සතුටක්. අද දිනයේ පේස්බුක් මගින් විප්ලව කිරීමට තැත් කරමින් මහා බලවේගයක් තිබෙන බව හිතා සිටින ජවිපෙ ට තමන් සිටින තැන පෙන්වාදුන් ජනතාවට මගේ ස්තුතිය.(නදී)
දැන් මෙතන ලොකුම ප්‍රස්නේ ජාතික ගීතය ද ? රටක් විනාස වෙන එක පේන්නේ නැහැ. (නදී)
මේ රටේ සිංහල බෞද්ධ බලයට පහර ගහන්න හදන කාටවත් සාර්ථක වෙන්න බැහැ. (නි)
නැහැ, නැහැ ඉතාලී භාෂාවෙන් කියමු.(නදී)
දයාරත්න එහෙනම් අපි ජාතික ගීය වැදි භාෂාවෙන් කියමු.(නදී)
මොන භාෂාවකින් කිවුවත් ජාතික ගීයේ අරුත එකයිනේ... (නි)