අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම්වලින් වැනසුණු නිවාස හා වෙළෙඳසල් යුද නාවික හා ගුවන් හමුදාවේ 780ක බළඇණියකින් අලුත්වැඩියා කිරීම අද ඇරැඹිණි.
පළමුව හානියට පත් නිවාස පිළිසකර කැරේ.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මේජර් ජනරාල් උභය මැදවල මහතා ප්‍රතිසංස්කරණ කටයුතු භාරව සිටී. මාසයකින් ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතය. බේරුවල ප්‍රාදේශීය සභාව ද දායකත්වය සලසන බව එහි සභාපති කුස්මන් සිල්වා මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අසරණ උණු මිනිස්සුන්ට උදවු කරමු (දී)
රජය වගකීම බාරගෙන වරද පිළිඅරන්, ස්තුති වන්නෙමු. (ස)
අන්න මේපාර ඒ කුණු ගොඩත් අපේ සිංහල කොල්ලෝ ටිකගේ කරේ ගහලා. අපේ රට බේරා දුන්න රණවිරු ඔබ සැමට දළදා සමිදු පිහිට පතමි. (නදී)
අනේ කොල්ලනේ මට උඹලා ගැන දුකයි. රට බේරා දුන්නේ අනුන්ගේ පව් වලට අච්චු ගෙවන්නද. (නදී)
විධිමත් පරීක්ෂණයක් තිබ්බාද (දී)
හොදයි (දී)
හා හා හා හා (නදී)
මෙවට වියදම් කරන්නේ ජනතා මුදල් ඒ නිසා අපි ඔලුව කල්පනා කරලා ජිවත් වෙන්න ඕනේ (දී)
කනගාටුයි වෙච්ච දේට (දී)
මිය ගිය ජිවිත වලට කොහොමද වන්දි ගෙවන්නේ (දී)
ඉතා හොදයි (දී)
නඩු සහ බඩු දෙකම හාමුදුරුවන්ගේ. ඔන්න ඕකට සැබෑ අර්ථය ,සෙබළු හරි අසරණයි , ඒගොල්ලෝ පිළිපදින්නේ රජයේ අණ,නමුත් මොරදෙන ජාතිවාදියෝ ලඟ තියන වෛරය ඔවුන් තුළ නෑ. (ස)
ලංකා ඉතිහාසයේ කව්රුත් කරපු නැති වැඩක්. අපි සියවාරයක් ස්තුති වනත් වෙනවා අපේ ජනාධිපතිතුමාට (නදී)
අනේ කාලේ වනේ වාසේ (දී)
ඉස්සර යුද්දේ නිසා දුක් වින්දා. දැන් අනිත් අයගේ උවමනාවට දුක් විදිනවා. පව් අපේ කොල්ලෝ ටික. තෙරුවන් සරණයි. (නදී)
වසුන්දරා කියන කතාව හරි. රණවිරුවෝ පොඩි ළමයි වගේ (නදී)
අපේ දිව ඕනෑම පැත්තකට හරවන්න පුළුවන්. සාමාන්‍යයෙන් රටක යුද්දයක් අවසන් වුනාම හමුදාවේ බලඇණි කිහිපයක් විසුරුවා හරිනවා. අපේ රටේ එහෙම වුනේ නැහැ ඇත්තටම අපි ඒගැන සතුටු විය යුතුයි. එහෙම වුනානම් අසරණ පවුල් කියක් නැවත අනාත වෙනවද. ඔය දැන් අනුකම්පාව දක්වන කී දෙනෙක් ඒ පවුල් වලට කන්න දෙයිද?. නිකන් තියාගන කන්න දෙන්න ලෝකයේ කිසිම රටකට හැකියාවක් නැහැ. යුද්දයට පෙර හිටපු අපේ හමුදාවේ සෙබළු කොතරම් නම් පාරවල් හා පාලම් හැදුවද?.එදා රට බේරගන්න වැය කරපු ශ්‍රමය අද රටේ අනාගතය වෙනුවෙන් කැපකරනවා. ඔවුන්ව දිරිමත් කරන්න පින්දෙන්න. එයයි විය යුත්තේ. අනෙක නිකන්ම කාල හිටියොත් මේ මිනිස්සු ලෙඩ්ඩු වෙනවා. ඒ ගැනත් හිතන්න. (නදී)
කතා කරකා වැඩක් නැහැ (දී)
ඉතා හොඳයි මේවා තමයි වෙන්න ඕනේ (දී)
රටේ අඳුරු කාලයක් තමයි ගොඩ නැගුනේ (දී)
මිට පස්සේ මේවගේ වැඩ කරන්න එපා මිනිස්සුනේ (දී)
අහෝ සෙබළුනි,නුබලටත් ගිය කලක්,මගේ ප්‍රණාමය (අ)
ඉතා වැදගත් කාර්යයකි ,ජනතාව අතර විශ්වාසය සහ අන්‍යෝන්‍ය අවබෝදය ඇතිකිරීමට මහගු අත්වෙලක් වේවි (දී)
පදිංචියට පැමිණි පසු ඔවුන්ට ට නැවත කරදරයකට පත් වෙන්න ඉඩ තියන්න එපා. මෙය රජය සතු වගකීමකි.(නදී)
ජනාධිපතිතුමනි, මේ සිදුවු මහා විනාශයෙන් හානියට පත් සිංහල මුස්ලිම් දෙමළ ව්‍යපාරිකයන් නැවතත් නගා සිටුවිම සදහා කුමක් හෝ දෙයක් කරන මෙන් ඉල්ලා සිටිමි. සුලු ව්‍යාපරිකයකු වන මම අද තිබෙන තත්වය මා අත් විදින නිසා එ් ගැන කාරුණිකව අවදානය යොමු කළ මැනවි.(නදී)
යුද්ධය ? (නදී)
දැන් ඉතින් මොනවා කරන්නද (දී)
මොකුත් ප්‍රශ්නයක් ඇති නොකර හිටියානම් ඉවරයිනේ (දී)
මේ සියලු ප්‍රශ්න වලට අපි සියලු දෙනා වග කියන්න ඕනේ (දී)
අනුන්ගේ ලෙඩ ,කුණු ගොඩවල් මේ අහිංසක කොල්ලන්ගේ කරේ ! (අ)
මුස්ලිම් අයට කම්කරුවන් සොයා ගැනීමේ ගැටලුව කලක පටන් තිබුන. එම ගැටලුව විසදීම ගැන රජයට ස්තුතිවන්ත විය යුතුයි. (අ)
අපේම මෝඩකම් වලට බෙහෙත් අපේම සල්ලි වලින්. (දී)
අනේ ඉතින් කෝකටත් හමුදාව තමා (අ)
අබ සරණේ පින පල දුන්නේ අපේ රණ විරුවන්ටයි එහෙනම්. (අ)
විපතට පත් වුවන්ට හැකි ඉක්මනින් තම නිවෙස්වල පදිංචි වීමට වාසනාව උදාවේවා ! (අ)
මේවගේම කැඩුණු සිත් හදන්නත් ක්‍රමයක් යොදන්න වෙයි. නැත්නම් යලි යලිත් ගෙවල් හදන්න වෙයි. (අ)
අනේ මගේ රටකට ගිය කල (දී)
මුළු ලොවටම උතුම් ආදර්ශයක් (නදී)
දර්ගා නගරයේ තිබෙන අපිරිසිදු වැසිකිලි ටිකත් මේ ගමන්ම පිරිසිදු කර දෙන්න. (නදී)
අපිරිසිදු දේශපාලනයේ තවත් පැති කඩක් . (දී)
කම්කරු විරුවන්ගේ වැඩ නම් නියමෙටම තියෙයි. (ස)