නිධානයකින් ගත්බව කියන රන් කාසි සොයා කඩුගන්නාව ආනන්දාරාමයට ආ සිව් දෙනකුගේ උත්සාහය වැරදී ගියේය.
පන්සලේ හිමි නමක් බැඳ දමන්නට යද්දී ඒ හිමියන්ගේ කෑ ගැසීම ඇසුණු ගැමියෝ පන්සලට පැමිණ සැකකරුවන් අල්ලා පොලීසියට බාර දුන්හ.
ඔවුන් කොත්මලේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඩුවම දෙන්න ඕනේ (දී)
මේවා අපායේ යන වැඩ (දී)
නිධන් හොරුන්ට මරණ දඩුවම් දෙන්න ඕනේ (දී)
මේවා කවුද කරන්නේ කවුද මේවා පසු පස ඉන්නේ (දී)
මේ අපරාද කාරයන්ට මරණ දඩුවම දෙන්න ,දායකයන්ට ස්තුති ස්වාමීන් වහන්සේ බේරා ගත්තාට(දී)
අබ සරණයි (අ)